මචන්ලා, මට වයස 28, මම මෙකේ senior member කෙනෙක්, ඇත්ත එකෙන් කියන්න බැරි නිසා fake එකක් හදන් ආවෙ. කෙටියෙන් කිව්වොත් මේකයි ප්රශ්නය, මම කෙනෙක්ට ආදරේ කරනව ඒත් එයාට කලින් කසාදයකින් ළමයෙක් ඉන්නව. දැන් එයා ළමයත් එක්ක වෙනම ජීවත් වෙන්නෙ. මට ළමයව ගැටලුවක් නෙමෙයි මම කැමති ළමයවත් බාර ගන්න. එත් අපේ ගෙදරින් මේකට සම්පූර්න විරුද්දයි. ඒත් මම එයාට ගොඩක් ආදරෙයි. එයත් එහෙමයි. මගෙ ගෙදරින් කැමැත්ත ගන්න විදිහක් කියපල්ලකො......

Bump එකක් වත් දාගෙන යන්න

Bump එකක් වත් දාගෙන යන්න


