mechchara kal pakak karada beheth ganne nethuwa, mokada oka eka parama enne nehe ne.
ගත්තා බන් උන් කිව්වේ එක normal දෙයක් බය වෙන්න එපා කියලා cream එකක් දුන්නා

mechchara kal pakak karada beheth ganne nethuwa, mokada oka eka parama enne nehe ne.

ගත්තා බන් උන් කිව්වේ එක normal දෙයක් බය වෙන්න එපා කියලා cream එකක් දුන්නා![]()
උට ඕක normal athi 
අනික කවුරුවත් ඕවා තිබ්බා කියලා සමාජයේ ඔයාව පහත් කරන්නේ නෑ..ඔයා හිත ශක්තිමත්ව තියාගන්න. මොනා උනත් එහෙම ලෙඩක් තියෙනවානම් ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි