උදව් කරපු එලකිරි එකේ යාලුවන්ට මගේ ස්තුතිය
මෙන්න මගේ කොටු පහයි...මට මේ කොටු ගන්න උදව් කරපු එලකිරි එකේ යාලුවන්ට මගේ ස්තුතිය පුදකරන්න මම කැමති..මම එලකිරි එකට සෙට් වුනේ මගෙ මැජික් ටික පබ්ලිශ් කොරගන්න...පස්සේ මම තව ත්රේඩ් දැම්මා...එවාට සහයෝගය දුන්න ඔයාලට හුගක් ස්තුතියි....මම එලකිරි එක නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා...ඒ වගේම මටත් ගෝඩක් දේවල් ලැබුනා...වටිනම එක තමයි,,,,හැකියාව ප්රගුණ කර ගන්න ලැබුන එක..එලකිරි එක නිසා මගේ ෆෑන් පේජ් එකට ෆේමස් වුනා...ඒක මට උදව්වක් වුනා සිරස T.V එකේ මැජික් වැඩසටහන කරන්න...ඔයාලට ගොඩක් ස්තුතියි....මගේ දේවල් අගේ කරලා මගේ ආත්ම විශ්වාසය වැඩි කලාට....ඔයාලට පුදුම හිතෙන දෙයක් ඉස්සරහ පෙන්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..ඉස්සරහටත් මාත් එක්ක ඔයාල ඉදී කියලා මම බලාපොරොත්තු වෙනවා...
මේ මට වැඩියෙන් ප්රතිචාර ලැබුනු ත්රේඩ් දෙකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1427902
http://www.elakiri.com/forum/showthread.php?t=1429912
මේක තමයි සහෝ page එක:https://www.facebook.com/pages/Magic-with-Hasitha-Priyasad/195765313813431

Last edited: