උදව් කරපු හැමෝටම ස්තුතියි
crazyasa is a glorious beacon of light
එලකිරියට join වුනේ 2008 වුනාට thread post කරන්න පටන් ගත්තේ,active මෙම්බර් කෙනෙක් වුනේ 2014 ජනවාරි ඉඳන්.මේ මාස දෙකට මගේ කොටු 11ම පුරවලා මට උදව් කරපු යාළුවො හැමෝටම ගොඩක් ස්තුතියි.නොදන්නා දේවල් කියලා දීල මට නිතරම උදව් කරපු අපේ Hacker T සහෝදරයවත් මතක් කරන්න ඕනි..


