Ape gamayata tnx elakiriyata me place eka qwata.sacy oyatat godaak pin thred ekk demmata meka remind karala.
Mama cal kara. December 31 wenakan breakfast,lunch, dinner kattiya bara gena qwa.
Next year idan dates tiyanawa qwa.
Breakfast 2000
Lunch 2500
Dinner 2500
Podi aya inna tenak nisa pitin gena kema bara ganne nehe qwa.
Yana dawasata money dunnama eti qwa. Netnm bank accnt deposit karanna puluwan.bank details gamayage thred eke tiyanawa.
Ude 9-10 and hawasa 4-5 atare podi lamai balanna, eyalat ekka inna puluwan qwa.
Onna wistara tika. January wala help ekk demuda yaluwane
Aniwa demu mam enawa. Gedara awith thread ekata set wennam.
පොඩ්ඩක් මෙක බලන්න. මෙ නුලත් ඔකටම සම්බන්ද එකක්. ඔයාව නම් කොහොමත් එකතු කර ගන්නව බලෙන් හරි හොදෙ
http://www.elakiri.com/forum/showthread.php?t=1773039&page=6
Ape gamayata tnx elakiriyata me place eka qwata.sacy oyatat godaak pin thred ekk demmata meka remind karala.
Mama cal kara. December 31 wenakan breakfast,lunch, dinner kattiya bara gena qwa.
Next year idan dates tiyanawa qwa.
Breakfast 2000
Lunch 2500
Dinner 2500
Podi aya inna tenak nisa pitin gena kema bara ganne nehe qwa.
Yana dawasata money dunnama eti qwa. Netnm bank accnt deposit karanna puluwan.bank details gamayage thred eke tiyanawa.
Ude 9-10 and hawasa 4-5 atare podi lamai balanna, eyalat ekka inna puluwan qwa.
Onna wistara tika. January wala help ekk demuda yaluwane
man post ekak damma oya gana kiyala...
balamu prathichara kohoma weida kiyala..
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1773039
Ape gamayata tnx elakiriyata me place eka qwata.sacy oyatat godaak pin thred ekk demmata meka remind karala.
Mama cal kara. December 31 wenakan breakfast,lunch, dinner kattiya bara gena qwa.
Next year idan dates tiyanawa qwa.
Breakfast 2000
Lunch 2500
Dinner 2500
Podi aya inna tenak nisa pitin gena kema bara ganne nehe qwa.
Yana dawasata money dunnama eti qwa. Netnm bank accnt deposit karanna puluwan.bank details gamayage thred eke tiyanawa.
Ude 9-10 and hawasa 4-5 atare podi lamai balanna, eyalat ekka inna puluwan qwa.
Onna wistara tika. January wala help ekk demuda yaluwane
අපිට9-10 සහ 4-5 අතර විතරද යන්න දෙන්නෙ? දවල් දානෙ දෙනව නම්, අපිට බැරිද ඒ වෙලාවට ගිහින් ලමයිට කන්න බෙදල දෙන්න? ලමයිට චොකලට්, සෙල්ලම්බඩු එහෙම අපේ අතින්ම දීල දරුවො සතුටුවෙනව බලන්න?
මේ ත්රෙඩ් එක දාපු කෙනාට ගොඩක් ස්තූතියි. මමත් මගේ ඊලඟ ඇනිවසරි එකට කරන්න පිංකමක් හොය හොය හිටියෙ.
තැන්ක්ස් මචන් විස්තරේට ... අපිට තියෙන්නේ වැඩේ ක්රියාත්මක කරන්න විතරයි ..... කට්ටිය ලෑස්ති වෙමු වැඩේට එහෙනම් . රොක්ස් කව්රු හරි මුල් වෙලා වැඩේ පටන් ගත්තා නම් හොදයි .
මම වැඩෙ කරන්නම් කට්ටිය සහයොගෙ දෙනවනම්. කොහොමත් මම ජනවාරි වල ඔතෙන්ට යන්න ඉන්නෙ. මම ඔය කියන තෙන දන්න නිසා.
අපි දෙසැම්බර් වල වගෙ වැඩෙ පටන් ගමු. හැමොම උදවු කරයි කියල හිතනවා