උදව් කරමු මේ දරුවන්ට

shen95

Junior member
  • Oct 21, 2015
    142
    21
    18
    උබ දැම්මට පස්සෙයි බන් මේ තැන ගැන දැනගත්තෙ වැඩකට නැති දේවල් ශෙයාර් කරනවට වඩා මේ වගේ දෙයක් උබ ශෙයාර් කරලා දැනුවත් කරපු එක ලොකු පිනක් බන්.අනිවාර්යෙන් යනවා මේ ලමයින්ව බලලා උදව්වක් කරන්න.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Ape gamayata tnx elakiriyata me place eka qwata.sacy oyatat godaak pin thred ekk demmata meka remind karala.

    Mama cal kara. December 31 wenakan breakfast,lunch, dinner kattiya bara gena qwa.
    Next year idan dates tiyanawa qwa.

    Breakfast 2000
    Lunch 2500
    Dinner 2500

    Podi aya inna tenak nisa pitin gena kema bara ganne nehe qwa.

    Yana dawasata money dunnama eti qwa. Netnm bank accnt deposit karanna puluwan.bank details gamayage thred eke tiyanawa.

    Ude 9-10 and hawasa 4-5 atare podi lamai balanna, eyalat ekka inna puluwan qwa.

    Onna wistara tika. January wala help ekk demuda yaluwane
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    Aniwa demu mam enawa. Gedara awith thread ekata set wennam.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Ape gamayata tnx elakiriyata me place eka qwata.sacy oyatat godaak pin thred ekk demmata meka remind karala.

    Mama cal kara. December 31 wenakan breakfast,lunch, dinner kattiya bara gena qwa.
    Next year idan dates tiyanawa qwa.

    Breakfast 2000
    Lunch 2500
    Dinner 2500

    Podi aya inna tenak nisa pitin gena kema bara ganne nehe qwa.

    Yana dawasata money dunnama eti qwa. Netnm bank accnt deposit karanna puluwan.bank details gamayage thred eke tiyanawa.

    Ude 9-10 and hawasa 4-5 atare podi lamai balanna, eyalat ekka inna puluwan qwa.

    Onna wistara tika. January wala help ekk demuda yaluwane

    තැන්ක්ස් මචන් විස්තරේට ... අපිට තියෙන්නේ වැඩේ ක්‍රියාත්මක කරන්න විතරයි ..... කට්ටිය ලෑස්ති වෙමු වැඩේට එහෙනම් . රොක්ස් කව්රු හරි මුල් වෙලා වැඩේ පටන් ගත්තා නම් හොදයි .
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    man post ekak damma oya gana kiyala...
    balamu prathichara kohoma weida kiyala..
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1773039

    හුගක් හොද දෙයක් සදහා මතකය අවදි කිරීමක් වෙලා තියෙනවා .. අපේ එළකිරි සාමාජිකයින්ගේ සහයෝගයෙන් සහ ශක්තියෙන් වැඩක් ගන්න පුළුවන් වෙලාවක් තමා මේක ........
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Ape gamayata tnx elakiriyata me place eka qwata.sacy oyatat godaak pin thred ekk demmata meka remind karala.

    Mama cal kara. December 31 wenakan breakfast,lunch, dinner kattiya bara gena qwa.
    Next year idan dates tiyanawa qwa.

    Breakfast 2000
    Lunch 2500
    Dinner 2500

    Podi aya inna tenak nisa pitin gena kema bara ganne nehe qwa.

    Yana dawasata money dunnama eti qwa. Netnm bank accnt deposit karanna puluwan.bank details gamayage thred eke tiyanawa.

    Ude 9-10 and hawasa 4-5 atare podi lamai balanna, eyalat ekka inna puluwan qwa.

    Onna wistara tika. January wala help ekk demuda yaluwane

    අපිට9-10 සහ 4-5 අතර විතරද යන්න දෙන්නෙ? දවල් දානෙ දෙනව නම්, අපිට බැරිද ඒ වෙලාවට ගිහින් ලමයිට කන්න බෙදල දෙන්න? ලමයිට චොකලට්, සෙල්ලම්බඩු එහෙම අපේ අතින්ම දීල දරුවො සතු‍ටුවෙනව බලන්න?

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට ගොඩක් ස්තූතියි. මමත් මගේ ඊලඟ ඇනිවසරි එකට කරන්න පිංකමක් හොය හොය හිටියෙ.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපිට9-10 සහ 4-5 අතර විතරද යන්න දෙන්නෙ? දවල් දානෙ දෙනව නම්, අපිට බැරිද ඒ වෙලාවට ගිහින් ලමයිට කන්න බෙදල දෙන්න? ලමයිට චොකලට්, සෙල්ලම්බඩු එහෙම අපේ අතින්ම දීල දරුවො සතු‍ටුවෙනව බලන්න?

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට ගොඩක් ස්තූතියි. මමත් මගේ ඊලඟ ඇනිවසරි එකට කරන්න පිංකමක් හොය හොය හිටියෙ.

    කන වෙලාවට ලමයි බලන්න බැහැ. සෙල්ල්ම්බඩු වගෙ එවා දෙන්න පුලුවන්. කැම පිටින් අරන් ගිහින් දෙන්න බැහැ ලමයින්ට. මොකද පොඩි ලමයි නිසා පිටින් ගෙන කැම අවුල් උනොත් කියලා.

    අර වෙලාවල් දෙකෙ තමයි අපිට එ අයත් එක්ක ඉන්න පුලුවන් වෙන්නෙ. එහෙම කිවට තව ඉන්න පුලුවන් වෙයි.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    තැන්ක්ස් මචන් විස්තරේට ... අපිට තියෙන්නේ වැඩේ ක්‍රියාත්මක කරන්න විතරයි ..... කට්ටිය ලෑස්ති වෙමු වැඩේට එහෙනම් . රොක්ස් කව්රු හරි මුල් වෙලා වැඩේ පටන් ගත්තා නම් හොදයි .

    මම වැඩෙ කරන්නම් කට්ටිය සහයොගෙ දෙනවනම්. කොහොමත් මම ජනවාරි වල ඔතෙන්ට යන්න ඉන්නෙ. මම ඔය කියන තෙන දන්න නිසා.

    අපි දෙසැම්බර් වල වගෙ වැඩෙ පටන් ගමු. හැමොම උදවු කරයි කියල හිතනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම වැඩෙ කරන්නම් කට්ටිය සහයොගෙ දෙනවනම්. කොහොමත් මම ජනවාරි වල ඔතෙන්ට යන්න ඉන්නෙ. මම ඔය කියන තෙන දන්න නිසා.

    අපි දෙසැම්බර් වල වගෙ වැඩෙ පටන් ගමු. හැමොම උදවු කරයි කියල හිතනවා

    පටන්ගමූ....:yes::yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම වැඩෙ කරන්නම් කට්ටිය සහයොගෙ දෙනවනම්. කොහොමත් මම ජනවාරි වල ඔතෙන්ට යන්න ඉන්නෙ. මම ඔය කියන තෙන දන්න නිසා.

    අපි දෙසැම්බර් වල වගෙ වැඩෙ පටන් ගමු. හැමොම උදවු කරයි කියල හිතනවා

    එල මලක් වගේ වැඩේ පටන් ගමු

    ලිස්ට් එකේ දාලා තියෙන ළමයින්ට ඕන කරන ඇදුම් සහ බඩු පිටින් අරන් යන්න පුළුවන් නේද .... තව පිටි වර්ගත් පුළුවන් මම හිතන්නේ උයපු කෑම විතරයි නේද අරන් යන්න බැරි ?