උදව්...කුරුළු පැටවෙකු බේරාගැනීම...!!!

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මමත් හැදුවා කොන්ඩ කුරුලු පැටියෙක්. අවු 4 විතර. කූඩුවක දාලා හැදුවේ. කීප සැරයක් නිදහස් කරා. ආයිතමත් ආවා. උන් කන්න කැමතියි බෝංචි, මෑ කරල්, කොහිල, බීට්, උයලා මිරිස් නැතිව, දොඩම් මදේ, පැනි රස කනවා. කෝලිකුට්ට්, යාපනේ අඹ ... මේ වගේ දේවල් වලට උන් ආසයි. හැදුවේ ආසාවෙන් නෙමෙයි. ඒකාට හරියට පියාඹන්න බෑ. කැරපොත්තා වෙගේ පියෑඹුවේ. ආයිමත් කූඩුවට ආවා හැම සැරේම. උන් වාහන ලයිට්, ටෝච් එලි වලට මාර බයයි.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    :)
    good work machan...
    තෑන්ක්ස් මචන්.. :)
    ගොඩක් පිං මචන්..
    :)BUMPs
    තෑන්ක්ස් මචන්.. :)
    මමත් හැදුවා කොන්ඩ කුරුලු පැටියෙක්. අවු 4 විතර. කූඩුවක දාලා හැදුවේ. කීප සැරයක් නිදහස් කරා. ආයිතමත් ආවා. උන් කන්න කැමතියි බෝංචි, මෑ කරල්, කොහිල, බීට්, උයලා මිරිස් නැතිව, දොඩම් මදේ, පැනි රස කනවා. කෝලිකුට්ට්, යාපනේ අඹ ... මේ වගේ දේවල් වලට උන් ආසයි. හැදුවේ ආසාවෙන් නෙමෙයි. ඒකාට හරියට පියාඹන්න බෑ. කැරපොත්තා වෙගේ පියෑඹුවේ. ආයිමත් කූඩුවට ආවා හැම සැරේම. උන් වාහන ලයිට්, ටෝච් එලි වලට මාර බයයි.
    වැදගත් මචන්..තෑන්ක්ස්.. :)

    Update: කුරුළු පැටියා යතා තත්වයට පත්වී සිටියි. :) පස්සේ 4tos ටිකක් දාන්නම්. හැමෝටම තෑන්ක්ස් :yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113