උදව් දෙන්න......මවුස් පොයින්ට්

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
උදව් දෙන්න......මවුස් පොයින්ට්

මම පොටෝ ශොප් වල වැඩ කලොත් යූස් කරපු බෘශ් එකක් (හැඩය විතරක්)මවුස් පොයින්ටරයේ නිතරම තියනවා.. පොටෝශොප් වැහුවට පස්සේ මේක නැතිවෙන්නේ නෑ....:growl: සමහර මැනු වලට ආයෙත් එනවා.. නැත්තටම නැති කරන්නනම් රීස්ටාර්ට් කරන්න ඕනේ .. මේක ඔයාලටත් වෙලා තියනවද.. දන්න කෙනෙක් කියනවද ඇයි එහෙම වෙන්නේ කියලා
 

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Mokakda use karana com eke speed eka. Ram eka madi wageda kiyala balapan. Nethnam virus thiyenawa kiyala poddak balapan..
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Mokakda use karana com eke speed eka. Ram eka madi wageda kiyala balapan. Nethnam virus thiyenawa kiyala poddak balapan..

    මම ත්‍රෙඩ් එක දලා මවුස් සෙටින් වලට ගිහින් මවුස් එකට පොඩි ඇනිමේට් ටේල් එකක් එන්න දැම්මා.. දැන් ඒ බෘශ් ඉමේජ් එක එන්නේ නෑ... ආයෙ පොටෝශොප් යූස් කලාට පස්සේ එයිද දන්නේ නෑ..
    මගේ මැශින් එක එහෙම වෙන්න විදිහක් නෑ මචං රැම් එක 8ජීබී CORE අයි 7 එකක් wayiras ennath bA mokadha wayiras gaad ekayi aenti kI logar ekayi waedanE...
    sthuthiyi adhahasata