උදව් ප්ලීස්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ. මට කියන්න UCSC එකේ Information system course එකද ඌව විශ්වවිද්‍යාලයේ computer science & Technology කියන course එකද වඩා හොඳ කියලා ?

    මගෙ z score එක 1.520* යි.

    මන් කැමති මේවට
    Information system @ ucsc (1.2440 ඕනෙ)
    computer science & Technology @ Uva Uni (1.1300 ඕනෙ)
    Managemant & Information Technology - MIT @ Kelaniya Uni (1.5489 ඕනෙ)
    Information Technology @ Moratuwa Uni (1.6804 ඕනෙ)

    මට කැළණිය MIT වලට හරි මොරටුව IT වලට හරි බෝට්ටුවක් ඒවිද?

    බම්ප් එකක් වත් දාගෙන යන්න ප්ලීස්
     
    • Like
    Reactions: dehilu

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    කෙනෙකුට කැලණියේ MIT බෝට්ටු එන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි බන් අනෙක් ඒවාට සාපේක්‍ෂව
     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කෙනෙකුට කැලණියේ MIT බෝට්ටු එන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි බන් අනෙක් ඒවාට සාපේක්‍ෂව
    ඇයි බන් ඒ? එහෙනම් මට මොරටුවෙන් IT වලට බෝට්ටු එන්න ගොඩක් අමාරු වෙයි නේ
    3+

    kelaniya MIT yanna epa, colombo or mora palayan. pm ekak dapan, mata okkoma wisthare kiyannam
    3+
    mama owwa gana wadiya danne na machndanna kenek udaw karai


    bump ekak magen :)
    3+

    බම්ප් මචෝ

    3+
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo

    මේක හොදයි බන් මට අවුල මේක මේ අවුරුදු 3යිනේ. 4වෙනි අවුරුද්ද කරන්න දෙන්නේ තෝරාගත් සීමිත් පිරිසකට ලු
    3+
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මේක හොදයි බන් මට අවුල මේක මේ අවුරුදු 3යිනේ. 4වෙනි අවුරුද්ද කරන්න දෙන්නේ තෝරාගත් සීමිත් පිරිසකට ලු
    3+

    ඉතින් බොට අවුරුදු 4 එකක් ඕනේ නම් හොඳට study කරපන්
    මුල 20 ගන්නේ.
    හරියට කලොත් අමාරු නැහැ.
    එත් 3 Yr degree එකටත් හොඳ පිළිගැනීමක් තියෙනවා.
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    UCSC IS karapan.
    hodata study karala 4th year select weyan.
    godak welawata out wenta kalinma companies walin undergrads lawa pick karanwa.
    ithin goda.
    Uba maths da kare?
     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඉතින් බොට අවුරුදු 4 එකක් ඕනේ නම් හොඳට study කරපන්
    මුල 20 ගන්නේ.
    හරියට කලොත් අමාරු නැහැ.
    එත් 3 Yr degree එකටත් හොඳ පිළිගැනීමක් තියෙනවා.

    UCSC IS karapan.
    hodata study karala 4th year select weyan.
    godak welawata out wenta kalinma companies walin undergrads lawa pick karanwa.
    ithin goda.
    Uba maths da kare?

    ela ban. na bio kare.
    thanks machan 3+