උදව්..ලොකු කරදරයක් උනා...

alpha1234

Member
Mar 25, 2016
8
1
0
උදව්..ලොකු කරදරයක් උනා...

මම 2010 ඉදන් එළකිරියේ ඉන්න senior member කෙනෙක්. original එකෙන් ඇවිත් මේක දාන්න බැරි නිසයි fake එකකින් ආවේ. මට ලොකු කරදරයක් උනා.

රත්නපුර, කහවත්ත, අවිස්සාවේල්ල, සීතාවක හෝ ඒ අවට පැති වල මේ අංකය තියන ත්‍රිවිල් එක හොයල දෙන්න. මේ ත්‍රිවිල් එක එලවපු මුස්ලිම් කොල්ලා එක්ක අපේ නංගි පැනලා ගිඝින් තාම හොයනවා. ආරංචියක් නෑ.

ත්‍රිවිල් අංකය AAY 2394 කලුපාට ත්‍රිවිල් එකක්.

යාලුවෝ හරි ඉන්නවා නම් රත්නපුර, කහවත්ත, අවිස්සාවේල්ල, සීතාවක පැති වල please උදව් කරන්න. ඒ පැත්තේ ඉන්නවා කියලා ආරංචි තාම හොයනවා. මොකද මේ කොල්ලා රත්නපුර, කහවත්ත පැත්තේ මුස්ලිම් එකෙක්.

නංගිගේ සුදු, මහතත් නැති කෙට්ටුත් නැති අඩි 5යි අගල් 2ක් 3ක් විතර උස කෙනෙක්. කොල්ලා කෙට්ටු සුදු උස කොන්ඩේ අවුල් කරලා වගේ හදපු එකෙක්. ඇවිදිනකොට ටිකක් උඩ පැන පැන ඇවිදිනවා වගේ මු ඇවිදින්නේ. උගේ fb එකේ ෆොටෝ ඔක්කොම අයින් කරලා.

මේ උගේ fb එක.

https://www.facebook.com/anushka.anu.35175633

බලන්න ඔයාලා දන්න කෙනෙක් හරි මේ fb එකේ ඉන්නවා නම් ඒ කෙනාට කියන්නේ නැතුව මේ කොල්ලා ගැන විස්තර හොයා ගන්න හරි ත්‍රිවිල් එක හොයා ගන්න හරි උදව් කරන්න.

රත්නපුර, කහවත්ත, අවිස්සාවේල්ල, සීතාවක පැත්තේ යාලුවෝ ඉන්නවා නම් උදව් කරන්න please. මේ විහිළුවක් නම් නෙවේ. අම්ම එපා කියන නිසා නංගිගේ ෆොටෝ දාන්න විදිහක් නෑ.
 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    :( මම එහෙමනං නංගි කෙනෙක් හිටියෙ නෑ කියල හිතාගන්නව
    බම්ප්
     
    Ai ban mechchra sinhala un iddi. muslim ewun ekkama yanne ? Police entry ekak daapan. kollagei kellagei 4tos thiyenawanm ewath aran palayan. Ikamanta Israel yanna wei wage. inna ewun madiwata sinahala ewunuth hambayo ekka yanwa.:(:( 3/4 kohomada 4/4 ta wada wedi une???:baffled::baffled::baffled:
     
    Last edited:

    alpha1234

    Member
    Mar 25, 2016
    8
    1
    0
    දැන් මාසයකට විතර කලින් සම්බන්දෙ දැනගෙන ගෙදරින් විරුද්ද උනා බන්. එකයි මෙහෙම කරලා තියෙන්නේ. අම්මා අඩනවා බන් එක බලාගෙන ඉන්න බෑ එකයි මට දුක. පොලිසියටත් ගියා බන්. නංගිගේ ෆොටෝ දුන්නා. උන් කියනවා ඉන්න තැනක් දන්නවා නම් කියන්න එතකොට එන්නම් අපි එක්ක නංගිව අරගෙන දෙන්න කියලා.
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    මම එහෙමනං නංගි කෙනෙක් හිටියෙ නෑ කියල හිතාගන්නව
     
    දැන් මාසයකට විතර කලින් සම්බන්දෙ දැනගෙන ගෙදරින් විරුද්ද උනා බන්. එකයි මෙහෙම කරලා තියෙන්නේ. අම්මා අඩනවා බන් එක බලාගෙන ඉන්න බෑ එකයි මට දුක. පොලිසියටත් ගියා බන්. නංගිගේ ෆොටෝ දුන්නා. උන් කියනවා ඉන්න තැනක් දන්නවා නම් කියන්න එතකොට එන්නම් අපි එක්ක නංගිව අරගෙන දෙන්න කියලා.

    kollage 4to ekak kohomahri hoyaganin ban.. kellawa inna thenin eliyata yawanne nethiwei. ane manda.ban, nangita thereddith parakku wedi ban:(
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දැන් මාසයකට විතර කලින් සම්බන්දෙ දැනගෙන ගෙදරින් විරුද්ද උනා බන්. එකයි මෙහෙම කරලා තියෙන්නේ. අම්මා අඩනවා බන් එක බලාගෙන ඉන්න බෑ එකයි මට දුක. පොලිසියටත් ගියා බන්. නංගිගේ ෆොටෝ දුන්නා. උන් කියනවා ඉන්න තැනක් දන්නවා නම් කියන්න එතකොට එන්නම් අපි එක්ක නංගිව අරගෙන දෙන්න කියලා.

    නංගි බලවයස්කාරද? :no: ඉක්මනට හම්බ වෙන්න කියල පාර්ථනා කරනවා..
     
    alpha1234

    Member
    Mar 25, 2016
    8
    1
    0
    kollage 4to ekak kohomahri hoyaganin ban.. kellawa inna thenin eliyata yawanne nethiwei. ane manda.ban, nangita thereddith parakku wedi ban:(

    ඔව් බන්. මට අම්මා අඩන එකයි ඉවසන්න බැරි. අම්මට මොන තත්වෙන් හිටියත් කමක් නෑ නංගිව ඕන කියනවා.
     
    Jan 30, 2016
    224
    15
    0
    සිංහලුන්ට ජය වේවා.දිනෙන් දින දියුණුවට යනව.කොහොම ඉවසන්නද මේ සතුට :lol::lol::lol:

    නොදකින් මම එහෙම අප්පා වුනානන් පැත්ත පලාතේ වද්දගන්නේ නෑ.ගෑනි ඇඩුවොත් ගහල පන්නනවා දෙයියම්පල්. කවදහරි දරුවෙක් හැදුවත් ඔහොම නම් හදන්නේ නෑ. තූ නොදකින්
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Dear sir,
    Please file a complaint with your nearest police station. Since you know the vehicle registration number, it would be easier for them to track them down.
     
    • Like
    Reactions: DaFuq

    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    පොර ටෝක්ස් දීල වැඩක් නෑ බන් මූ අසරණවෙලා ඉන්න වෙලේ...අයියා කෙනෙක් විදියට මුඋට කරන්න පුළුවන් දේවල් කරන්නේ මු...හෙල්ප් එකක් දියල්ලා ඔය පැති වල ඉන්න එඋන් ...ජෝක් එකට ගන්න එපා යකුනේ...
    හිතපලා කොච්චර දුකකින් ඇත්ද ගෙවල්වල
     
    • Like
    Reactions: Dishta Didin

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පොර ටෝක්ස් දීල වැඩක් නෑ බන් මූ අසරණවෙලා ඉන්න වෙලේ...අයියා කෙනෙක් විදියට මුඋට කරන්න පුළුවන් දේවල් කරන්නේ මු...හෙල්ප් එකක් දියල්ලා ඔය පැති වල ඉන්න එඋන් ...ජෝක් එකට ගන්න එපා යකුනේ...
    හිතපලා කොච්චර දුකකින් ඇත්ද ගෙවල්වල
    :yes::yes::yes::yes::yes::yes: wahane number ekekn hoyaganna puluwanne......