උදව් Help එකක් ඕන! Job - Travel/Tourism Trainee

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    උදව් Help එකක් ඕන! Job - Travel/Tourism Trainee

    මචංලා!! මම මේ දවස් වල කරන ජොබ් එක කරන්නේ Trainee කෙනෙක් හැටියට! ඉතිං මේ මාසෙන් මගේ ජොබ ඉවරයි. :baffled: :(

    ඉතිං මේ දවස් වල ජොබ් හොයනවා! Airline Ticketing/Travel Executive/Tourism/ වගේ වල TRAINEE හැටියට යන්න Vacancy එකක් දන්නවා ද? ඒවාගේ වැඩ කරන අය ඉන්නවා ද? පොඩි හෙල්ප් එකක් දෙනවා ද? (හැබැයි මට මේ සයිඩ් වල Experience එකක් නැහැ.. ඒකයි ට්‍රෙනිං හොයන්නේ Experience හදා ගන්න) [Airline Ticketing Course එකක් කරගෙන යනවා!] :nerd::nerd::nerd::nerd:
    දන්නවා නම් PM එකක් දාන්න!
    දන්නේ නැත්නම් බම්ප් එකක් දාන්න ඉතින්! :rolleyes:
    බොහොම ස්තූතීයී හැමෝටම!
    -මිනුක මැක්- :rolleyes: