උදව් please😖😖

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    වෙබ්සයිට් නම් ඕනි තරම් තියෙනවා. උබට තියෙන ස්කිල්ස් මොනවද?
    උබ කරපු ප්‍රොජෙක්ට්ස් දාල හදපු පොර්ට්ෆෝලියෝ එකක් තියෙනවා නම් එවන්න.
    ගයිඩ් එකක් දෙන්නම් හැබැයි ඉක්මණට සල්ලි හොයන්න බෑ උබ කැපවෙන තරමට තමයි ප්‍රතිපල එන්නේ.
    මටත් ගයිඩ් එකක් දියන්කො මම grapchic desinger කෙනෙක්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113

    Ow bn may 20th.payoneer enawa payment widiyata

    card.PNG

    මගේ කාර්ඩ් එක expire වෙලා බන්, කොහොමද ආයිත් එකක් ගෙන්නනෙ, ඒකාලේ තේරුමක් නැතිවට, දැන් ඇත්තටම ඕනි එකක්, අලුත් එකක් ගන්නෙ කොහොමද, තව මගෙ Balance blocked කියලා තියේ. ඇයි බන් ඒ, කිසිම ට්‍රාන්සැක්ශන් එකක් නැති නිසාද?
    ------ Post added on May 15, 2021 at 9:47 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,100
    113

    View attachment 125149

    මගේ කාර්ඩ් එක expire වෙලා බන්, කොහොමද ආයිත් එකක් ගෙන්නනෙ, ඒකාලේ තේරුමක් නැතිවට, දැන් ඇත්තටම ඕනි එකක්, අලුත් එකක් ගන්නෙ කොහොමද, තව මගෙ Balance blocked කියලා තියේ. ඇයි බන් ඒ, කිසිම ට්‍රාන්සැක්ශන් එකක් නැති නිසාද?
    ------ Post added on May 15, 2021 at 9:47 PM
    Ube koi kale hadapu account ekakda?parana account cancel kara ban.aluth ekak hadagnin new email ekakin.oka aye hadanna be.account close karapan customer support chat karala
     
    • Like
    Reactions: Stimulus mind

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    Ube koi kale hadapu account ekakda?parana account cancel kara ban.aluth ekak hadagnin new email ekakin.oka aye hadanna be.account close karapan customer support chat karala
    2016 da koheda bn, elama mama ehema karannm, un card issue karanwada new ewata
     
    • Like
    Reactions: Stimulus mind

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    karapu dewal wala portfolio ekak ewanna. ehema deyak dakinne nathuwa me dewal karanna kiyanna amarui.
    පස්සෙන් අඩ අඩා යන්න එපා පොන්ස් ඌ එවනවා නම් ඒවායි. කොල්ලන්ට ඇණයක් වෙන්න එපා 🤣🤣🤣🤩🤩
     
    • Dislike
    Reactions: kasun_kbp