machan mama kettu ne! 80kg wage! hebirissawa hedunama hotu wturawage enawa! pesawala wage yna gathiya thiyana machan beheth nogena dawas 3k witara hitiyothumbe ege mada una gathiyak, sema yanakoya pesawala wage yanawada, atha paya kettu wena gathiyak thiyenawada, hotu wekkerena gathiyak oya roga lakshana thiyenawada ?

machan mama kettu ne! 80kg wage! hebirissawa hedunama hotu wturawage enawa! pesawala wage yna gathiya thiyana machan beheth nogena dawas 3k witara hitiyoth![]()
hmm ok machanpena halu walata sema elluwahama sema pesawan gathiyak enawa ehema wenne hodatama sema wedi nam wathura wage yanneth eka hinda hodama de umba nithara beheth ganna doctorta oya case eka kiyala blood ekak check karala balapan

...ඔය තියෙන්නේ හිතේ රුදාව.
..පාලුව තනිකම...ඔය වගේ ලෙඩ හෑදුනව කරන්න ඕන එක බෙහෙතයි.
.දොස්තරලත් නිර්දේශ කරනවා බොල..මම නෙවේ කියන්නේ..


umba waren 3 some ekak daannaහොද බඩුවක් ගහපන් සොමේ....ඔය තියෙන්නේ හිතේ රුදාව.
..පාලුව තනිකම...ඔය වගේ ලෙඩ හෑදුනව කරන්න ඕන එක බෙහෙතයි.
.දොස්තරලත් නිර්දේශ කරනවා බොල..මම නෙවේ කියන්නේ..
![]()

exercise nam hondatama karanawa banz!උඹේ ඇඟේ ප්‍රතිශක්තිය අඩු ඇති බං....හොඳට ව්‍යායාම කරපං...කඩ කෑම නැතුව පිරිසිදු අලුත් එළවලු පලතුරු කාපන්....ලුණු කැඳ ,එළවලු සුප් වගේ දේවල් හොඳයි...ලෙඩක් නැතත් කොත්තමල්ලි එහෙම ඉඳහිට බීපන් ...ඒක ගුණයි...බයවෙන්නෙපා බං....හැබැයි ලොකුවට අසනීප ආවොත් හොඳ ඩොකෙකුට පෙන්නපන්
elakiri eke widimath bodybuilding thread ekak mulinma patana gatteth man! hiks
