මට advice එකක් දෙන්නකෝ යාලුවනේ

Tz4400

Well-known member
  • Feb 11, 2021
    296
    370
    63
    මම A/l walin passe job keepayak kala , padi මදි , government job ආවේ නැහැ, interviews
    rejected, ita passe mn, civil engineering hnd ekak karranna try kala 2021 jan wala, eth mata ewa fikak amarui , man dan qs dip, ekak karanawa tech eke,ඒක මාර widihata late ,
    mama paramedical nursing hari phi ewata th try krano, ඒවා ආවොත් yannada ? dan me දෙකෙන් wadiya හොඳම දේ මොකක්ද , ???
    නැත්නම් දමලා ගහලා army yannada?


    mata ඉගෙන ගන්න bari una salli adu nisa e kale , dan wayasa 25 yi , mata a/ l results bio c1 s2 thiye , mage යාළුවෝ godak ඉගෙන ගන්නවා, ආර්ථික ya ටිකක් අඩුයි mata, දැන් mata stress ගතිය වැඩි yi , මට කොච්චර දේවල් ඉගෙන ගන්න හැදුවත් බාධා වැඩියි, hema course ekama කඩාකප්පල්ක උනා , කවුරු වත් help ne , ඉන්න ගෙදර ඉන්නකොට ඔලුව අවුල් weno weno, යන්න තැනක් නැහැ , e ගෙදර unlucky , civil engineering course eketh salli මදි වෙලා postpone kala , දැනට මොකක් ද karanna ඕනේ හොඳම de ?

    Up
    ------ Post added on Aug 16, 2021 at 2:05 PM
    තව දෙයක් කියන්න අමතක වුනා , mage low sound hear වෙන එක අඩුයි kiuwa doctor කෙනෙක් , check up eka kadi , ඒක government health job වලදී balapanwa neda?
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    296
    370
    63
    jobak karala salli tikak hoya ganin
    amma tatta nadda ?
    innawa nam igena ganna salli illa ganin
    eka wadak iwara wenakan karapan
    එයාල ta wayasi, salli දෙන්නේ නැහැ, මට ඉගෙන ගන්න bari lu දැන්, o/l කාලේ mata මානසික ආතතිය adui , a5 b2 c2 yi

    bump..phi walata css walin yanna bane dan?
    Matale පුළුවන්
    ------ Post added on Aug 16, 2021 at 2:18 PM
     
    • Like
    Reactions: CONCORDE777

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    1,369
    1,562
    113
    No Where
    Ane manda bn umbalath.. Salli na kiyana 1 igenaganna badawk newei,, ona taram free course tiyenwa bn Tec 1ke.. eke auruddaka course 1k karala goda giyapu un ona tram innwa... aurudu 25k wenkm umba kaale kewa 1 tamai aula.. danwat balala ehema 1k karapan.. Tec 1n sallit dunna bn issaranam..
     
    • Like
    Reactions: CONCORDE777

    dj_risi

    Active member
  • Oct 31, 2006
    331
    122
    43
    Colombo
    යාළුවො නෑදැයො ගෙන හිතල කලබල වෙන්න එපා. තමන්ගෙ ගමන යන්න , එක්කෙනෙක් ඉස්සර උනා කියල එයාව අල්ලන්න යන්න එපා. පොඩි තැනකින් හරි පටන් ගන්න, experience එක තමා වටින්නෙ.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    296
    370
    63
    Ane manda bn umbalath.. Salli na kiyana 1 igenaganna badawk newei,, ona taram free course tiyenwa bn Tec 1ke.. eke auruddaka course 1k karala goda giyapu un ona tram innwa... aurudu 25k wenkm umba kaale kewa 1 tamai aula.. danwat balala ehema 1k karapan.. Tec 1n sallit dunna bn issaranam..
    2020 jan wala qs course ekak patan gatta , eth තාම iwara ne semester 2 mula
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    3,720
    1,538
    113
    Sri Lanka
    මචන් මුලික දේ හිත එක අරමුනක තියාගනින්.ඔය හැම එකක්ම අතරේ උඹ ආසම ෆීල්ඩ් එකක් ඇතිනේ.අපි නිකමට හිතමු ලොකු දේවල් නෙමෙයි උඹ ආසයි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න.ඉතින් එතන ඉඳන් පුරුදුවෙලා බරවාහනද,ස්කැමල්ද,රෝද වලින් දුවන හැමෙකක්ම පැදලා ආසාව දස්කම තියෙනවනම් ෆ්ලයිට් එකක් ජෙට් එකක් රොකට් එකක් උනත් ගෙනියන්න පුළුවන්.මම කොහෙදිහරි අහල තියෙනවා කවුද ඉස්සර ලංකාවේ මුදලාලි කෙනෙක් සරම ඇඳන් ප්ලේන් පදවන බලපත්‍රය ගත්ත කියල.ඒ ඌට උවමනාව සහ ආසාව තිබුණු නිසා.අනිත් එක මචන් හැමෝම කියන දේවල් කරන්න යන්න එපා.උඹට කරන්න පුළුවන් කියල හිතෙන දේ කරපන්.උඹ කාණු කැපුවත් කාටවත් වැඩක් නෑ.එක වුනත් අභිමානයෙන් හරියට කපන්න ඉගෙන ගනින්.කව්රු මොනවා කිව්වත් හිනාවුනත් ගණන් ගන්න එපා.හබරල කොලේට වැටෙන වතුර වගේ හිටපන්. ඩිමා න්ඩ් ඇතුව සතයක් අඩු නැතිව සල්ලි ගනින් කාටවත් පදිරි නොවී.නිත්‍යානුකුල ඕනම ක්‍රමයකින් සල්ලි සොයන්න වෙහෙසියන්.පුළුවන් තරම් සල්ලි සොයපන් තරුණ කාලේ.ඒ වගේම ඉතිරිකරපන්.නැත්නම් වයසට ගියාම පසු තැවෙන්න වෙනෝ.මේ අපිට වගේ.අපිට ඒ කාලේ මෙහෙම කියන්න කව්රුවත් හිටියේ නෑ.අඩුම ගානෙ උඹලට වගේ එලකිරියක් තිබුනානම් මෙහෙම ප්‍රශ්නයක් දාලා අහන්න තිබුණා. ගුඩ් ලක් ගන්න දෙයක් තියෙනවනම් ගනින්.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    296
    370
    63
    Ane manda bn umbalath.. Salli na kiyana 1 igenaganna badawk newei,, ona taram free course tiyenwa bn Tec 1ke.. eke auruddaka course 1k karala goda giyapu un ona tram innwa... aurudu 25k wenkm umba kaale kewa 1 tamai aula.. danwat balala ehema 1k karapan.. Tec 1n sallit dunna bn issaranam..
    Kale kawe a/ l 2parak කොරන්න gihin bn අපරාදේ

    තව දෙයක් අහන්න තියෙනවා mcn la , army gihin එකේදි igena ගෙන, අවුරුදු 22 විතර indala රට යන්න පුළුවන් ද mcn la
    ------ Post added on Aug 16, 2021 at 2:46 PM
     
    • Like
    Reactions: CONCORDE777

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,121
    10,112
    113
    ආමි සෝල්ජ නම් අමු කට්ට...
    පොලිසියට දාපන් එස් අයි වගේ.. ඩියුටි කරන ගමන් ඩිප්ලෝමා එකක් හරි.. ඩිග්‍රි එකක් හරි කර ගනින්..