මට advice එකක් දෙන්නකෝ යාලුවනේ

Tz4400

Well-known member
  • Feb 11, 2021
    296
    370
    63
    ආමි සෝල්ජ නම් අමු කට්ට...
    පොලිසියට දාපන් එස් අයි වගේ.. ඩියුටි කරන ගමන් ඩිප්ලෝමා එකක් හරි.. ඩිග්‍රි එකක් හරි කර ගනින්..
    Army nurse wageth patta කට්ට da ? mcn ara ඉගෙන ගන්න යන widihata gihin nts යන්නේ
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    644
    1,026
    93
    ✨ ගම්පහ ✨
    QS karanna epa wedak ne, Podi jobak hoyan salli tikak ekathu karan degree ekak karala rata palayan, lankawenam inna epa
    ඔව් හුත්හ මමත් අවු: 4 ක් විතර QS කරල හම්බ කරගත්ත මගුලකුත් නැහැ නිකන් කාලෙ නාස්ති උනා විතරයි,
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    245
    320
    63
    Civil paththe job අඩු weida bn ඉස්සරහට, ewa stress වැඩි da bn අමාරු nadda
    2015n wage passe civil jobs adui bn. Uba AL bio nisa medical side eke job ekakata yana eka hodai wage.
    Me tikedi wunath gedara nikam inne nathuwa mokakhari wadak kaloth thamai hoda. Kamathi nathi deyak wunath kamak na, mokada gedarata wela digatama nikam hitiyoth confidence bahinawa aye aluthen wadak karanna.
    මට කොච්චර දේවල් ඉගෙන ගන්න හැදුවත් බාධා වැඩියි, hema course ekama කඩාකප්පල්ක උනා, e ගෙදර unlucky
    ------ Post added on Aug 16, 2021 at 2:05 PM
    mewa nam ube hithe thiyena dewal. eka nisa thamai gedara nikam inne nathuwa mokakhari karanna one.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    1,086
    1,361
    113
    33
    Nowhere
    ජීවිතේ පටන් ගන්න කාලේ කඩන වැටෙන්න එපා. ගොඩක් මදි පාඩුකම් තියෙන්න ඇති එත් මචං දැන් ඒවා හිතන්න එපා. දැන් ඉන්න තැන ඉඳල තමන්ට කරන්න පුළුවන් දෙයක් බලල කරගෙන යන්න. මෙහෙමයි පටන් ගන්නකොට අමාරුයි, නීරසයි. එත් job එකෙන් job එකට change වෙන්න එපා බන්. එක ජොබ් එකක ස්ථාවර වෙන්න ටිකක් කල් යයි. එත් උඹ හැම දෙයම try කරන්න ගියොත් එකකින් වත් ඉස්සරහට යන්න අමාරුවෙයි. හොඳ එකක් බලල ඒකෙ දිගටම යන්න මග නවතින්නේ නැතුව. ලොකුවට හිතන්න එපා උඹට තවම වයස තියෙනවනේ. අනිත් එක ඔයාගේ වයසේ අයත් එක්ක compare කරන්න යන්න එපා. ටික ටික ස්ථාවරව දියුණු වෙන්න බලන්න. (y)
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,121
    10,112
    113
    Army nurse wageth patta කට්ට da ? mcn ara ඉගෙන ගන්න යන widihata gihin nts යන්නේ
    වෘතිමය සුදුසුකම් සහිතනම් ඒ තරම් අවුලක් නෑ.. නිකම්ම සෝල්ජ බැදුනම තමයි හැම කට්ටක්ම සෙට් වෙන්නේ..
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    296
    370
    63
    වෘතිමය සුදුසුකම් සහිතනම් ඒ තරම් අවුලක් නෑ.. නිකම්ම සෝල්ජ බැදුනම තමයි හැම කට්ටක්ම සෙට් වෙන්නේ..
    Vocational සුදුසු කම් කියන්නේ මොනාද bro , al සහතික da , nursing diploma ekada bro , natuwa training gihin ඉගෙන ගන්න එක කට්ට da
     
    • Like
    Reactions: CONCORDE777

    thomian

    Well-known member
  • May 20, 2011
    6,620
    2,457
    113
    මේ කාලේ ටිකක් අවුල් බන්..හොඳ ජොබ් කර කර හිටපු උන්ටත් කෙල වෙලා සමහරුන්ට .. ඒත් අතාරින්න එපා. මම දන්නා විදියට QS ජොබ්ස් එහෙම මේ දවස් වල හොයා ගන්න ගොඩක් අමාරුයි.. උඹ වෙන කැමති ෆීල්ඩ්ස් මොනවද තියෙන්නේ ?

    වයස 25 උනා කියල අවුල් වෙන්න එපා.. උඹ හරියටම හිතලා ගේමක් ගහලා ගොඩ යන්න ඕනෑතරම් කලේ තියනවා උඹට.. හැබැයි එක එක ප්ලෑන් ටෙස්ට් කර කර ඉන්න කාලයක් නැහැ.. උඹ හරියටම හිතලා උඹට හොඳටම සෙට් වෙයි කියලා හිතෙන එක මැරිලා හරි කරපන්..මගදී දාලා යන්න එපා..මේකේ කට්ටිය ගොඩක් options කියලා තියනවා.. එකෙන් උඹට ගැලපෙන එක හරියට කරපන්.. පොඩි පඩියකට gov ජොබ් එකකට ගියොත් උඹේ ජිවිතේ හැමදාම එකතැන වගේ දැනෙයි.. බැඳලා අවශ්‍යතා වැඩි උනාම ඒ දේවල් කරගන්න සල්ලි නැති උනාම ඉස්සරහටත් උඹට පසුතැවෙන්න වෙයි

    මට හිතෙන්නේ නම් උඹට හොදම දේ උඹ කැමති field එකකින් හොඳ දෙයක් හරියට කරපන්.. හැබැයි උඹට උඹේ ජිවිතේ ගැන responsibility එකක් අරගෙන වැඩ කරන්න..පටන් ගත්ත මුල් කාලේ මීටත් වඩා ගොඩක් ස්ට්‍රෙස් වෙයි..අතැරලා දන්නා හිතෙයි.
    ඒත් කරන දේ මග දාලා යන්න එපා
     
    Medical lab , nursing, wage ewa thama , තව ewa hoyanne ona
     
    • Like
    Reactions: CONCORDE777

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    296
    370
    63
    තව දෙයක් කියන්න අමතක වුනා , mage low sound hear වෙන එක අඩුයි kiuwa doctor කෙනෙක් , check up eka kadi , ඒක government health job වලදී balapanwa neda
     
    • Like
    Reactions: CONCORDE777

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,121
    10,112
    113
    Vocational සුදුසු කම් කියන්නේ මොනාද bro , al සහතික da , nursing diploma ekada bro , natuwa training gihin ඉගෙන ගන්න එක කට්ට da
    මෝට මැකැනික්, ජෙසීබී වගේ වෘතිමය දැනුමක් තියෙන අයව වෘතිය සුදුසුකම් අනුව බදවා ගන්නවා.. එහෙම එවුන්ට ඒ අංශවලින් වැඩ කරගෙන ඉන්න තියෙන්නේ. ඇතුලේ වැඩ නැතුව නෙවෙයි ඒ අයටත්.. එහෙම නැතුව සාමාන්‍ය සෝල්ජ බැදුනහම අමාරුයි.. එළියේ ඇතුලේ නානාප්පකාර වැඩ.. කැලෑ ගහන්නයි.. සිමෙන්ති අනන්නයි.. ඕනි දෙයක් ඉතින්.. ඒකයි මම කිව්වේ.. නර්සින් කරනව නම් අවුලක් නැ.. හැබැයි ඉතින් ආමි එකට බැදුනම නිදහසකුත් නෑ.. මොකද ඉතින් 8 -5 ඕෆ් වෙන්නේ නෑනේ..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    30,640
    8,757
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම A/l walin passe job keepayak kala , padi මදි , government job ආවේ නැහැ, interviews
    rejected, ita passe mn, civil engineering hnd ekak karranna try kala 2021 jan wala, eth mata ewa fikak amarui , man dan qs dip, ekak karanawa tech eke,ඒක මාර widihata late ,
    mama paramedical nursing hari phi ewata th try krano, ඒවා ආවොත් yannada ? dan me දෙකෙන් wadiya හොඳම දේ මොකක්ද , ???
    නැත්නම් දමලා ගහලා army yannada?

    mata ඉගෙන ගන්න bari una salli adu nisa e kale , dan wayasa 25 yi , mata a/ l results bio c1 s2 thiye , mage යාළුවෝ godak ඉගෙන ගන්නවා, ආර්ථික ya ටිකක් අඩුයි mata, දැන් mata stress ගතිය වැඩි yi , මට කොච්චර දේවල් ඉගෙන ගන්න හැදුවත් බාධා වැඩියි, hema course ekama කඩාකප්පල්ක උනා , කවුරු වත් help ne , ඉන්න ගෙදර ඉන්නකොට ඔලුව අවුල් weno weno, යන්න තැනක් නැහැ , e ගෙදර unlucky , civil engineering course eketh salli මදි වෙලා postpone kala , දැනට මොකක් ද karanna ඕනේ හොඳම de ?

    Up
    ------ Post added on Aug 16, 2021 at 2:05 PM
    තව දෙයක් කියන්න අමතක වුනා , mage low sound hear වෙන එක අඩුයි kiuwa doctor කෙනෙක් , check up eka kadi , ඒක government health job වලදී balapanwa neda?
    linde penahan ban
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    2,564
    7,150
    113
    මචන් මුලික දේ හිත එක අරමුනක තියාගනින්.ඔය හැම එකක්ම අතරේ උඹ ආසම ෆීල්ඩ් එකක් ඇතිනේ.අපි නිකමට හිතමු ලොකු දේවල් නෙමෙයි උඹ ආසයි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න.ඉතින් එතන ඉඳන් පුරුදුවෙලා බරවාහනද,ස්කැමල්ද,රෝද වලින් දුවන හැමෙකක්ම පැදලා ආසාව දස්කම තියෙනවනම් ෆ්ලයිට් එකක් ජෙට් එකක් රොකට් එකක් උනත් ගෙනියන්න පුළුවන්.මම කොහෙදිහරි අහල තියෙනවා කවුද ඉස්සර ලංකාවේ මුදලාලි කෙනෙක් සරම ඇඳන් ප්ලේන් පදවන බලපත්‍රය ගත්ත කියල.ඒ ඌට උවමනාව සහ ආසාව තිබුණු නිසා.අනිත් එක මචන් හැමෝම කියන දේවල් කරන්න යන්න එපා.උඹට කරන්න පුළුවන් කියල හිතෙන දේ කරපන්.උඹ කාණු කැපුවත් කාටවත් වැඩක් නෑ.එක වුනත් අභිමානයෙන් හරියට කපන්න ඉගෙන ගනින්.කව්රු මොනවා කිව්වත් හිනාවුනත් ගණන් ගන්න එපා.හබරල කොලේට වැටෙන වතුර වගේ හිටපන්. ඩිමා න්ඩ් ඇතුව සතයක් අඩු නැතිව සල්ලි ගනින් කාටවත් පදිරි නොවී.නිත්‍යානුකුල ඕනම ක්‍රමයකින් සල්ලි සොයන්න වෙහෙසියන්.පුළුවන් තරම් සල්ලි සොයපන් තරුණ කාලේ.ඒ වගේම ඉතිරිකරපන්.නැත්නම් වයසට ගියාම පසු තැවෙන්න වෙනෝ.මේ අපිට වගේ.අපිට ඒ කාලේ මෙහෙම කියන්න කව්රුවත් හිටියේ නෑ.අඩුම ගානෙ උඹලට වගේ එලකිරියක් තිබුනානම් මෙහෙම ප්‍රශ්නයක් දාලා අහන්න තිබුණා. ගුඩ් ලක් ගන්න දෙයක් තියෙනවනම් ගනින්.
    👍👍👍👍👍 මේක ඇත්ත පොල් කඩන්න ඉගෙන ගත්තත් කමක්නැහැ හරියට ඉගෙනගනින්