Nursing, PHI දාන්න මචන්. PHI නම් අනිවා සෙට් වෙයි. මේ දෙකේ වටිනාකම පස්සේ තමා තේරෙන්නේ බං. ඔයාට ඉගෙනගන්න ගමන් පඩියකුත් හම්බෙනවා. මගේ PHI ගියපු යාළුවෝ දැන් හොද තැන් වල බං. උන් බැදලා. තැනක් හදාගෙන ඉන්නේ. මටත් ගොඩක් පරක්කු වෙලා තමා Nursing ආවේ. මං 2 පාරක් දැම්මා. දැන් Interview යනවා. සෙට් උනොත් යන්න ඉන්නේ. මේ දෙක අතාරගන්න එපා මචන් පස්සේ පසු තැවෙන්න වෙයි. hearing aid එක ගැන හිතන්න එපා. මං උබට ඒ ගැන කිවුවනේ.
QS එක අතාරින්න එපා දැන්ම. ඒක කරන් යන්න අර දෙක සෙට් වෙනකම්. සල්ලි කීයක්හරි හොයන්න විදියකුත් හොයලා බලන්න. මේ elakiri එකේම කියලා තියෙනවා සල්ලි හොයන විදි ගැන.
වැටෙන්න එපා මචන්. පරක්කු කියලා දෙයක් නෑ. මං උබට වඩා වයසයි. ඒක නිසා වැඩ කරන්න. Good luck මචන්.
