මේකයි සීන් එක....යාලුවෙක්ට cancer එකක් හැදිලා.....දැනට ඉන්ජෙක්සන් දෙනවා....දැනට එකක් 30k+...සති තුනෙන් තුනට විදින්නේ...තාත්තත් නැ....එක එක ස්කෑන් වලටත් සැහෙන්න වියදන් වෙලා තියෙන්නේ...ඒ හින්දා එයාලට ආර්ථික ප්‍රශ්ණ....අපි යාලුවෝ ටිකක් එකතුවෙලා ටිකට් එකක් ගහන්න ඉන්නේ....යාළුවා මේ පාර A/L ලියන්නත් හිටියේ.... ඒ හින්දා ටිකට් එක ඉස්කෝලේ විකුණන්න ඕනේ....ඉස්කෝලෙට කිවුවම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න කිවුවා....
කිරියේ මේ විදිහට අවසර අරගන ටිකට් ගහලා උදව් කරපු අය ඇතිනේ...පොඩ්ඩක් කියනවද අවසර ගන්නා ඕනේ විදිහ කොහොමද....මොනවගේ රිපෝට්ද අරගන්න ඕනේ....ටිකට් විකුණන්න ඕනේ කොහොමද කියලා...
දන් නැති අය bump එකක් දාලා උදව්වක් කරන්න....