උදව්_අවශ්‍යම_මොහොතක්
මචං .. මේකයි සිද්දිය. වාහනයක් ගන්න දැන් සෑහෙන කාලයක් තිස්සේ බලාගෙන හිටියා.සල්ලි චුට්ටක් මදි වෙලත් හිටිය නිසා අවුරුදු තුනක් විතර වැඩේ පරක්කු උනා.දැන් කොහොම හරි අද වෙනකොට සැලකියයුතු ගානක් එකතුකරගත්තා.මගේ උපරිම යන්න පුළුවන් බජට් එක 52යි මචන්.ඒ සම්පූර්ණ මුදලම ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට මට නය නොවී ලීසින්ග් එකකට නොයා cash වලින්ම හදාගන්න පුළුවන්.දැන් තමයි ප්‍රශ්න පටන් ගන්නේ....
ප්‍රශ්න අංක 1) මට මේ මාසේ (November බජට් එකට කලින් )මගේ බජට් එක හදාගන්නවා නම් මට අතේ තියෙන ගානට තව ලක්ෂ 5 ක වගේ පොඩි vehicle ලෝන් එකකට යන්න පුළුවන්.එක මට අවුලක් නැතුව ගෙවාගන්නත් පුළුවන්. ඒ option එකට ගිහින් මට ලක්ෂ 52ක් හදාගන්න පුළුවන්. මේ option එක ගැන හිතන්න හේතුව තමයි හැමෝම කියන විදියට මේ බජට් එකෙන් වාහන පට්ට විදියට ගණන් යයි කියන කාරණය.ඉතින් ඒ නිසා cash වලින් 52ක් හදාගන්න ලබන අවුරුද්දේ මාර්තු වෙනකන් ඉන්නේ නැතුව මේ මාසේ 5ක වගේ පොඩි ලෝන් එකකට ගිහින් බජට් එකට කලින් වාහනේ අරන් දාන එක ගැන තමයි මට දැනගන්න ඕනේ ඉස්සෙල්ලම. උබලට හිතෙන විදියට දැන් රට යන විදියත් එක්ක , වාහන මාකට් එකේ දැන් තියෙන ස්වාබාවයත් එක්ක මේක හොද තීරණයක්ද ? ?
ප්‍රශ්න අංක 2) ගන්න වාහනේ මොකක්ද ? ... මගේ හිතේ තියෙන්නේ මෙන්න මේ වාහන තුන
i ) honda vezel 2015
ii) toyota prius 2013 / 2014
iii) toyota Allion 2012/2013
මේ තුනෙන්ම මම දැනට ලූක් එකෙන් ආසම allion සහ vazel එකට.එත් ගොඩක් ය කියන කතා එක්ක vezel එකට යන්න බයයි වගේ .මට කියපන් මචන් 52 ට මට ගන්න පුළුවන් හොදම වාහනේ මොකක්ද . මේ තුනෙන් හොදම එක මොකක්ද කියලත් කියපන්. daily drive කරන්නේමත් නෑ. එත් මාසෙම ගේ අස්සේ තියන්නෙත් නෑ.average විදියට පවිච්චි කරයි.ඒ නිසා තෙල් කෙරුවාව ටිකක් බලනවා .මට තේරෙන්නේ නෑ බන් . මම උබ උනා නම් උබ මේ තුනෙන් ගන්නේ මොකක්ද . තව දෙයක්. allion එකට ගියොත් අකුරු 2ක වාහනේකට තමයි යන්න වෙන්නේ.

ප්ලීස් මචන් , මේක උදව් අවශ්‍යම මොහොතක්. මතක ඇතුව ප්‍රශ්න දෙකටම පුළුවන් විදියට උත්තර දීගෙන යමල්ල මචන් .
Last edited: