උදව්_අවශ්‍යම_මොහොතක්

මෙ තුනෙන් හොදම ඔ&#3508

  • Honda Vezel

    Votes: 9 15.5%
  • Toyota Prius

    Votes: 10 17.2%
  • Toyota Allion

    Votes: 39 67.2%

  • Total voters
    58

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    උදව්_අවශ්‍යම_මොහොතක්

    මචං .. මේකයි සිද්දිය. වාහනයක් ගන්න දැන් සෑහෙන කාලයක් තිස්සේ බලාගෙන හිටියා.සල්ලි චුට්ටක් මදි වෙලත් හිටිය නිසා අවුරුදු තුනක් විතර වැඩේ පරක්කු උනා.දැන් කොහොම හරි අද වෙනකොට සැලකියයුතු ගානක් එකතුකරගත්තා.මගේ උපරිම යන්න පුළුවන් බජට් එක 52යි මචන්.ඒ සම්පූර්ණ මුදලම ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට මට නය නොවී ලීසින්ග් එකකට නොයා cash වලින්ම හදාගන්න පුළුවන්.දැන් තමයි ප්‍රශ්න පටන් ගන්නේ.... :(

    ප්‍රශ්න අංක 1) මට මේ මාසේ (November බජට් එකට කලින් )මගේ බජට් එක හදාගන්නවා නම් මට අතේ තියෙන ගානට තව ලක්ෂ 5 ක වගේ පොඩි vehicle ලෝන් එකකට යන්න පුළුවන්.එක මට අවුලක් නැතුව ගෙවාගන්නත් පුළුවන්. ඒ option එකට ගිහින් මට ලක්ෂ 52ක් හදාගන්න පුළුවන්. මේ option එක ගැන හිතන්න හේතුව තමයි හැමෝම කියන විදියට මේ බජට් එකෙන් වාහන පට්ට විදියට ගණන් යයි කියන කාරණය.ඉතින් ඒ නිසා cash වලින් 52ක් හදාගන්න ලබන අවුරුද්දේ මාර්තු වෙනකන් ඉන්නේ නැතුව මේ මාසේ 5ක වගේ පොඩි ලෝන් එකකට ගිහින් බජට් එකට කලින් වාහනේ අරන් දාන එක ගැන තමයි මට දැනගන්න ඕනේ ඉස්සෙල්ලම. උබලට හිතෙන විදියට දැන් රට යන විදියත් එක්ක , වාහන මාකට් එකේ දැන් තියෙන ස්වාබාවයත් එක්ක මේක හොද තීරණයක්ද ? ?

    ප්‍රශ්න අංක 2) ගන්න වාහනේ මොකක්ද ? ... මගේ හිතේ තියෙන්නේ මෙන්න මේ වාහන තුන

    i ) honda vezel 2015
    WP_20150202_17_02_22_Pro-620x350.jpg


    ii) toyota prius 2013 / 2014
    ZVW30-1352287-1.jpg


    iii) toyota Allion 2012/2013

    toyota-allion-201558342.jpg


    මේ තුනෙන්ම මම දැනට ලූක් එකෙන් ආසම allion සහ vazel එකට.එත් ගොඩක් ය කියන කතා එක්ක vezel එකට යන්න බයයි වගේ .මට කියපන් මචන් 52 ට මට ගන්න පුළුවන් හොදම වාහනේ මොකක්ද . මේ තුනෙන් හොදම එක මොකක්ද කියලත් කියපන්. daily drive කරන්නේමත් නෑ. එත් මාසෙම ගේ අස්සේ තියන්නෙත් නෑ.average විදියට පවිච්චි කරයි.ඒ නිසා තෙල් කෙරුවාව ටිකක් බලනවා .මට තේරෙන්නේ නෑ බන් . මම උබ උනා නම් උබ මේ තුනෙන් ගන්නේ මොකක්ද . තව දෙයක්. allion එකට ගියොත් අකුරු 2ක වාහනේකට තමයි යන්න වෙන්නේ.

    ප්ලීස් මචන් , මේක උදව් අවශ්‍යම මොහොතක්. මතක ඇතුව ප්‍රශ්න දෙකටම පුළුවන් විදියට උත්තර දීගෙන යමල්ල මචන් .


     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ ඔය දාලා තියෙන වාහන සහ ඒවායේ නිෂ්පාදිත වර්ෂය, මේවායේ නඩත්තුව එහෙම බැලුවම toyota Allion 2012/2013 හොදයි.

    උබේ පලවෙනි ප්‍රශ්නේ මම දැන් දැක්කේ. මේ මුල්‍ය අර්බුධය ලබන අවුරුද්දේ පෙබරවාරි වගේ වෙනකං තියෙයි කියලයි මුදල් අමාත්‍යාංශයෙත් තක්සේරැව. ඒ වෙනකං ආනයනය ගොඩක් සීමා වෙයි.

    ඒ නිසා දැන් ගන්නා එක හොදයි.

    අනික මෙහෙමනි බං, උබට අද කාර් එකක් ඕනි නං, ඕක මිල වෙනස් වෙයි කියල අවුරුදු ගනන් බලං ඉන්නේ ඇයි? මොකද අනාගතයේ ඔකේ මිල අඩු උනත්, උබ ඕක අද අරං පාවිච්චි කරද්දී ඊට වඩා ලැබෙන පහසුව වැඩි වෙන්න පුළුවන්. ඒක වඩා හොද වෙන්න පුළුවන් ,අඩු මුදලට පහුවෙලා කාර් එක ගන්නවට වඩා.

    උබනි දන්නේ උබ කාර් එක ගන්නේ මොන මොන හේතුන් වලටද කියලා.

    දැන් හිතපන් උබේ නෝනාට ළමයෙක් හම්බෙන්න ඉන්නේ. එහෙනම් මේ වගේ වෙලාවට වාහනේ තියෙන පහසුව උබනි දන්නේ. උබ තීරණය කරපන් මුදල සහ උබ ගන්නා ප්‍රයෝජනය අනුව උබට වඩා ලාබ මොකක්ද කියලා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස්.


     
    Last edited:
    • Like
    Reactions: ENEMY

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    උබ ඔය දාලා තියෙන වාහන සහ ඒවායේ නිෂ්පාදිත වර්ෂය, මේවායේ නඩත්තුව එහෙම බැලුවම toyota Allion 2012/2013 හොදයි.

    thanks machan.mage palaweni prashnett uttara deepanko
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Used vezel 3 years... mage clutch eka giya 136000km k padala... aaye hadanna 4 lak giya.. epa una ban... vezal+FIt+Grace hama uttema oka enawa... vezal RS eke enne na kiuwata eketh enawa...

    Wena nam loku Repair awe na.. eth Loku seen ehekuth naha... but dura yaddi passe unta amarui..

    Uba daapu waahana 3ma mata set wenne naha...Narakada 1000cc unregisted podi wahanekata giyith?????
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    thanks machan.mage palaweni prashnett uttara deepanko

    ඇත්තටම මේ ප්‍රශ්නයට හොඳ පිලිතුරක් දෙන්න දැනුම් තේරුම් ඇති අය.

    2. Allion 2012/2013 ඇන්ටන් කිව්ව වගේ
     
    • Like
    Reactions: ENEMY

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    උඹට ඔය 3න් එකක් වත් එපා නම් Civic එකක් ගනින් :)
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    Used vezel 3 years... mage clutch eka giya 136000km k padala... aaye hadanna 4 lak giya.. epa una ban... vezal+FIt+Grace hama uttema oka enawa... vezal RS eke enne na kiuwata eketh enawa...

    Wena nam loku Repair awe na.. eth Loku seen ehekuth naha... but dura yaddi passe unta amarui..

    Uba daapu waahana 3ma mata set wenne naha...Narakada 1000cc unregisted podi wahanekata giyith?????

    thanks machan reply ekata. podi wahanekata asa na ban poddakwat.. podi wahanekta yanawa nam mata meeta kalin ganna tibba macho...loku kamata kianawa nemey. mata podi waha wala kisima feeling ekak na ban...asawa thiyenne ara thunen ekakata :(
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    thanks machan reply ekata. podi wahanekata asa na ban poddakwat.. podi wahanekta yanawa nam mata meeta kalin ganna tibba macho...loku kamata kianawa nemey. mata podi waha wala kisima feeling ekak na ban...asawa thiyenne ara thunen ekakata :(

    සල්ලි තියෙන වෙලාවෙ හොඳ ඇලියොන් එකක් බලපං මචං.. කෝකටත්.
    නැත්නම් තව ගානක් දාලා සිවික් එකක් බලපං. කිරියෙත් දදාලා තිබ්බ රිවිව්.
     
    Last edited: