උදව්_කරපන්_මචෝ
මචන්ලා මේ September 30 CCNA 640-802 syllabus එක වෙනස් වෙනවා කියල දැනගන්න ලැබුනා.ඉතින් මට මේ අලුත් syllabus එක (Routing and switching ) යටතේ CCNA එක කරගන්න ඕනේ බන්.
... ඉතින් දැන් තීරණයක් ගන්න බැරුව ඉන්නේ VTA එකේ කරනවද නැත්නම් greatlake එකේ කරනවද කියල.Winsys නම් චාටර් බන් ඒ ගෙන කතාකරල වැඩක් නැ.උන්ගේ lecturers ලා චාටර්.
... එත් VTA and greatlake දෙකේම lecturers ලා හොදයි කියල කොල්ලෝ කියනවා.
.. මචන් .... VTA එකෙන් කිව්වා උන්ට වෙනමම practical ලැබ එකකුය් theory lab එකකුය් තියෙනවා කියල.උන්ගේ තියෙන එකම අවුල තමයි course එක full time ඉවර වෙන්න මස 6ක් යනවා බන් 
.. එච්චර කල් අදින්න බැහැ බන් උපරිම මාස දෙකෙන් වගේ ඉවර වෙන්න ඕනේ .එතකොට greatlake එකේ එවුන් කියනවා උන්ගේ තමයිලු ලංකාවේ ලොකුම cisco labs තියෙන්නේ . අනිත් එක උන් remote lab facility එකත් දෙනවාලු.හැබැයි උන්ගේ එක නම් fulltime මාස දෙකෙන් ඉවර වෙනවා.
... ඉතින් බුදු මචන්ලා මේ දෙකෙන් කොයි එකද බන් ඇත්තටම හොද කියපල්ලකෝ.දැනට කවුරු හරි මේවගේ CCNA කරන හෝ නැත්නම් CCNA කරපු අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර දාපන් මචන් කොහොමද මේ දෙකේම lecturers ලා සහ labs වගේම උගන්වන විදිය හොදයිද ? තේරෙනවද ? සහ එහෙම නැත්නම් මේ දෙකටම වඩා හොද එකක් තියෙනවද කියලා.මචන් මට fulltime මාස දෙකෙන් වගේ ඉවර වෙනවා නම් ගොඩ.උබලට ගොඩක් පින් මචන්ලා .බුදුසරණයි ........ 

Next week wage Classes patan gannawa...