උදවුවක් ඔනේ.. නාකියෙක්ට කරන්න එකක්..

Ser Boromir

Member
Jun 1, 2015
23
3
0
උදවුවක් ඔනේ.. නාකියෙක්ට කරන්න එකක්..

උදවුවක් ඔනේ.. නාකියෙක්ට කරන්න එකක්..

web expert ලා love expert ලා දෙගොල්ලොම වරෙල්ලා..

<!--
==================================================

-->
වලාර් මගුලෙස් ,අස්වලාම් මලෙක්කුම්,
අඩේ මචන්ල මෙකයි දෑන් සීන් එක. මට දෑන් 27ක් වෙනවා. මම ෆ්‍රීලන්සින් කරන්නෙ.වෙබ් ඩිසයින් ඩිවලොප්මන්ට් එහෙම.. graphics projects එහෙමත් කරනව.. එත් බන් මට education qualification මොකුත් නෑ මෙලො දෙයක්.

අතීත කතාව..

A/L වලටත් maths S1(chemistry) ටියෙන්නෙ.. ගොඩක් කලින් UCSC FIT එක නම් කලා BIT කරන්න හිතා ගෙන. එත් එක කරන්න උනෙ නෑ බන්. ඊට පස්සෙ දිගටම ෆ්‍රීලන්සින් කලා. සල්ලි හම්බුවෙන හින්ද එච්චර education ගෑන කෙයා කලෙත් නෑ. ඒ දවස් වල අම්මල අහනකොට පොර ටොක් දුන්නෙ "සල්ලි තියෙනව නම් මොන ඩිග්‍රි ද" කියල.:cool:
දෑන් එතින් කෙල වෙලා කියහන්කො..:eek:

වර්තමාන කතාව..
මචන් මගෙ හොන්දම යාලුවන් ගෙන් එක්කෙනෙක් කෙල්ලෙක්..මට මතක අති කාලෙ ඉදන් මගෙ හොන්ද යාලුවෙක්..එච්චර serious type කෙනෙක් නෙමඉ. ගොඩක් relax ඉන්න කෙනෙක්. එත් දන් ලගකදි ඉදන් මගෙ ගෑන හොයනව වෑඩි. දවසක් උන පොඩි සිද්දියක් නිසා හිතුන මෙකි මට love ද කියලත්..:confused:තව දවසක් වෙන කෙල්ලෙක් ගෑන කියන්න ගිහිල්ලත් මෙකි අප්සෙට් ගියා හෙනට.:baffled: දෑන් කතා කරන්නෙත් ටිකක් අමුතු serious විදියට. අහනව මම ඈයි කියල ඉගෙන ගන්න දෙවල් මුකුත් කරන්නෙ නෑත්තෙ. හෑමදාම freelancing කරන්න පුලුවන්ද.. මොකක් හරි උනොත් ජොබ් එහෙකට යන්නත් education qualification තියෙන්නෙ ඔනෙලු.. මොකක් හරි ඩිග්‍රි එකක් කරන්නලු දෑන් වත්.. sunday මම ගෙදර ගියහම ඒ ආන්ටිත් ඔය කතාවම කියනව..ඒ ආන්ටි ටිච කෙනෙක් හින්ද එහෙම අහනව කියමුකො
එත් පුදුමෙ කියන්නෙ බන් අපෙ අම්මත් ඔය කතාව මයි ලගකදි ඉදන් කියන්නෙ.. ඉගෙන ගත්තෙත් නෑ ලු හරියට..සල්ලි හම්බු කරන්න ඔනෙ කෙනෙක්ට පුලුවන්ලු..පුලුවන් කලෙ ඉගෙන ගෙන ඉන්න ඔනෙලු.. අපිට කටක් අරල මනුස්සයෙක් ට කියන්න බෑලු A/L පෙල් කියල..බ්ලහ් බ්ලහ් බ්ලහ්...:dull::dull::dull:

මටත් දෑන් හිතෙනව බන් මොනව හරි තව ඉගෙන ගන්න ඔනෙ කියල..තව වෑඩි කාලෙකුත් නෙ බන්. 30 වෙන්න කලින් කරන එකක් ඉවර කර ගන්න ඔනෙ..මට web dev මොකක් හරි එකක් ගන්න පුලුවන් නම් හොදයි.:yes::yes:
<!-- දෑන් NIMB,SlILT යන්නත් බෑ නෙ බන් වයස වෑඩි නෙ.පොඩි කොල්ලො කිරිට්ටියො නෙ ඔවයෙ ඉන්නෙ
--> ..අනික 4yrs වගෙ යනව නේ ද. :sorry::sorry:

උපදෙස්: ප්‍රශ්න තුනටම පිලිතුරු සපයන්න:D
ප්‍රශ්නය අ කොටස:
මට දෑනට සෙට් උනෙ BCS එක විතරයි. එක කරල Msc එකක් කරන්න පුලුවන් ලු නෙද?.. මේ පාත් එක හොදයි ද බන්.. පිලිගනිමක් තියෙනවද ජොබ් එහෙකට එහෙම යද්දි.. තව මේ වගෙ අඩු කලෙකින් කරන්න පුලුවන් එවා මොනවද තියෙන්නෙ..?

ප්‍රශ්නය ආ කොටස: මේ අර කෙල්ල love කියල හරියටම දෙන ගන්න ක්‍රමයක් කියපල්ලකො එකිට නොදෑනි? (මගෙ හිතෙත් ඉතින් එකි ගෑන පොඩි මෙව්ව එකක් නෑ කියන්නම බෑ..)

ප්‍රශ්නය ඈ කොටස: BSc (Hons) Web Design and Technology
NSBM මේක කරපු අය ඉන්නවද බන්? මුලින් Foundation course එක කරන්න වෙයි නේද මට A/L නෑති නිසා ? එක කොච්චර කල් තියෙනව ද?
NSBM එකේ Full-time degree program වල class schedule එක තියෙන්නෙ කොහොමද? වීක් එකකට lectures දවස් කියක් තියෙනවද? 8-2.00pm da?

එහෙනම් එකක් දාගෙන බම්ප් කරගෙන පලයල්ලා...

උබලට Drowned දෙවි පිහිටයි.
What is dead may never die but rises again harder and stronger

P:S කස්ටිය කියල තිබ්බ වයස ප්‍රස්නයක් කරගන්න එප කියල..තෑන්ක්ස් රිප්ලයි කරපු හමොටම..:D:D:cool:
 
Last edited:

your_love

Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,126
    113
    ප්‍රශ්නය අ කොටස: - Bump

    ප්‍රශ්නය ආ කොටස: - Kella Sexy da?:rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    SLIIT palayan bn,
    3rd Shy AL krl SLIIT yana ekekutath ethakota 22i, 23 24 wenakam indl yana ewunuth onetharam innawa. umbt AL naththan 3 yr degree eka krnn plwn mama hithanne, ethakota 30 weddi thyanawane IT degree ekak.. meke ekek dala thibba e 3 yr degree eka karala 100k padiyakata wada krna kathawakuth
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    දෑන් NIMB,SlILT යන්නත් බෑ නෙ බන් වයස වෑඩි නෙ. පොඩි කොල්ලො කිරිට්ටියො නෙ ඔවයෙ ඉන්නෙ

    ubalata olmade ban.20's kiyanne jivithe hadaganne kale.27 mona p*kenda ban naki.pissu ubalata.nibm ewilla balapan.40 penapu unuth enawa degree karanna.onna etakotanan naki kiyanna puluwan.eth naki dial ewilla bila kala somiyak dala degree eka aran yanawa.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    වයස වැඩි නම් නෑ මචං :P SLIIT එකේ 3years degree එක කරන්න :) නැත්තන් BCS එකත් අවුලක් නෑ දැන්ම පටන් ගනින් 30 වෙද්දී කොල්ල ගොඩ එතකොට ;)
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Huththo... mama NSBM Degree karanakota 23yi. apei batch ekei a/l out wechcha gaman karanna apu un 10k wage hitiye.. wadimal ma eka Air Force hitapu kenek... lajja wenna one na.. gihin degree eka karapan..
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    උදවුවක් ඔනේ.. නාකියෙක්ට කරන්න එකක්..

    web expert ලා love expert ලා දෙගොල්ලොම වරෙල්ලා..

    <!--
    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================
    -->
    වලාර් මගුලෙස් ,අස්වලාම් මලෙක්කුම්,
    අඩේ මචන්ල මෙකයි දෑන් සීන් එක. මට දෑන් 27ක් වෙනවා. මම ෆ්‍රීලන්සින් කරන්නෙ.වෙබ් ඩිසයින් ඩිවලොප්මන්ට් එහෙම.. graphics projects එහෙමත් කරනව.. එත් බන් මට education qualification මොකුත් නෑ මෙලො දෙයක්.

    අතීත කතාව..

    A/L වලටත් maths S1(chemistry) ටියෙන්නෙ.. ගොඩක් කලින් UCSC FIT එක නම් කලා BIT කරන්න හිතා ගෙන. එත් එක කරන්න උනෙ නෑ බන්. ඊට පස්සෙ දිගටම ෆ්‍රීලන්සින් කලා. සල්ලි හම්බුවෙන හින්ද එච්චර education ගෑන කෙයා කලෙත් නෑ. ඒ දවස් වල අම්මල අහනකොට පොර ටොක් දුන්නෙ "සල්ලි තියෙනව නම් මොන ඩිග්‍රි ද" කියල.:cool:
    දෑන් එතින් කෙල වෙලා කියහන්කො..:eek:

    වර්තමාන කතාව..
    මචන් මගෙ හොන්දම යාලුවන් ගෙන් එක්කෙනෙක් කෙල්ලෙක්..මට මතක අති කාලෙ ඉදන් මගෙ හොන්ද යාලුවෙක්..එච්චර serious type කෙනෙක් නෙමඉ. ගොඩක් relax ඉන්න කෙනෙක්. එත් දන් ලගකදි ඉදන් මගෙ ගෑන හොයනව වෑඩි. දවසක් උන පොඩි සිද්දියක් නිසා හිතුන මෙකි මට love ද කියලත්..:confused:තව දවසක් වෙන කෙල්ලෙක් ගෑන කියන්න ගිහිල්ලත් මෙකි අප්සෙට් ගියා හෙනට.:baffled: දෑන් කතා කරන්නෙත් ටිකක් අමුතු serious විදියට. අහනව මම ඈයි කියල ඉගෙන ගන්න දෙවල් මුකුත් කරන්නෙ නෑත්තෙ. හෑමදාම freelancing කරන්න පුලුවන්ද.. මොකක් හරි උනොත් ජොබ් එහෙකට යන්නත් education qualification තියෙන්නෙ ඔනෙලු.. මොකක් හරි ඩිග්‍රි එකක් කරන්නලු දෑන් වත්.. sunday මම ගෙදර ගියහම ඒ ආන්ටිත් ඔය කතාවම කියනව..ඒ ආන්ටි ටිච කෙනෙක් හින්ද එහෙම අහනව කියමුකො
    එත් පුදුමෙ කියන්නෙ බන් අපෙ අම්මත් ඔය කතාව මයි ලගකදි ඉදන් කියන්නෙ.. ඉගෙන ගත්තෙත් නෑ ලු හරියට..සල්ලි හම්බු කරන්න ඔනෙ කෙනෙක්ට පුලුවන්ලු..පුලුවන් කලෙ ඉගෙන ගෙන ඉන්න ඔනෙලු.. අපිට කටක් අරල මනුස්සයෙක් ට කියන්න බෑලු A/L පෙල් කියල..බ්ලහ් බ්ලහ් බ්ලහ්...:dull::dull::dull:

    මටත් දෑන් හිතෙනව බන් මොනව හරි තව ඉගෙන ගන්න ඔනෙ කියල..තව වෑඩි කාලෙකුත් නෙ බන්. 30 වෙන්න කලින් කරන එකක් ඉවර කර ගන්න ඔනෙ..මට web dev මොකක් හරි එකක් ගන්න පුලුවන් නම් හොදයි.:yes::yes: දෑන් NIMB,SlILT යන්නත් බෑ නෙ බන් වයස වෑඩි නෙ. පොඩි කොල්ලො කිරිට්ටියො නෙ ඔවයෙ ඉන්නෙ..අනික 4yrs වගෙ යනව නේ ද. :sorry::sorry:

    උපදෙස්: ප්‍රශ්න දෙකටම පිලිතුරු සපයන්න:D
    ප්‍රශ්නය අ කොටස:
    මට දෑනට සෙට් උනෙ BCS එක විතරයි. එක කරල Msc එකක් කරන්න පුලුවන් ලු නෙද?.. මේ පාත් එක හොදයි ද බන්.. පිලිගනිමක් තියෙනවද ජොබ් එහෙකට එහෙම යද්දි.. තව මේ වගෙ අඩු කලෙකින් කරන්න පුලුවන් එවා මොනවද තියෙන්නෙ..?

    ප්‍රශ්නය ආ කොටස: මේ අර කෙල්ල love කියල හරියටම දෙන ගන්න ක්‍රමයක් කියපල්ලකො එකිට නොදෑනි? (මගෙ හිතෙත් ඉතින් එකි ගෑන පොඩි මෙව්ව එකක් නෑ කියන්නම බෑ..)

    එහෙනම් එකක් දාගෙන බම්ප් කරගෙන පලයල්ලා...

    උබලට Drowned දෙවි පිහිටයි.
    What is dead may never die but rises again harder and stronger

    I don't say much about IT but you are never too late,start it today
    knowledge is power
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Since you have done FIT, go for BIT. Affordable and good standard. Can finish within 3-3.5 years without repeating.

    No idea about love scene though :)

    Good luck!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    [SIZE=3 said:
    ප්‍රශ්නය ආ කොටස: මේ අර කෙල්ල love කියල හරියටම දෙන ගන්න ක්‍රමයක් කියපල්ලකො එකිට නොදෑනි? (මගෙ හිතෙත් ඉතින් එකි ගෑන පොඩි මෙව්ව එකක් නෑ කියන්නම බෑ..)

    එහෙනම් එකක් දාගෙන බම්ප් කරගෙන පලයල්ලා...

    [/SIZE]උබලට Drowned දෙවි පිහිටයි.
    What is dead may never die but rises again harder and stronger

    Just ask her... or tell her your love :cool:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ane manda bn. matath oya case eka thibba mn cinec eke seaman couse kala thama sail kale na. eka parak sail kalama kiyanna puluwanne nau yanawa kiyala.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    උදවුවක් ඔනේ.. නාකියෙක්ට කරන්න එකක්..

    web expert ලා love expert ලා දෙගොල්ලොම වරෙල්ලා..

    <!--
    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================
    -->
    වලාර් මගුලෙස් ,අස්වලාම් මලෙක්කුම්,
    අඩේ මචන්ල මෙකයි දෑන් සීන් එක. මට දෑන් 27ක් වෙනවා. මම ෆ්‍රීලන්සින් කරන්නෙ.වෙබ් ඩිසයින් ඩිවලොප්මන්ට් එහෙම.. graphics projects එහෙමත් කරනව.. එත් බන් මට education qualification මොකුත් නෑ මෙලො දෙයක්.

    අතීත කතාව..

    A/L වලටත් maths S1(chemistry) ටියෙන්නෙ.. ගොඩක් කලින් UCSC FIT එක නම් කලා BIT කරන්න හිතා ගෙන. එත් එක කරන්න උනෙ නෑ බන්. ඊට පස්සෙ දිගටම ෆ්‍රීලන්සින් කලා. සල්ලි හම්බුවෙන හින්ද එච්චර education ගෑන කෙයා කලෙත් නෑ. ඒ දවස් වල අම්මල අහනකොට පොර ටොක් දුන්නෙ "සල්ලි තියෙනව නම් මොන ඩිග්‍රි ද" කියල.:cool:
    දෑන් එතින් කෙල වෙලා කියහන්කො..:eek:

    වර්තමාන කතාව..
    මචන් මගෙ හොන්දම යාලුවන් ගෙන් එක්කෙනෙක් කෙල්ලෙක්..මට මතක අති කාලෙ ඉදන් මගෙ හොන්ද යාලුවෙක්..එච්චර serious type කෙනෙක් නෙමඉ. ගොඩක් relax ඉන්න කෙනෙක්. එත් දන් ලගකදි ඉදන් මගෙ ගෑන හොයනව වෑඩි. දවසක් උන පොඩි සිද්දියක් නිසා හිතුන මෙකි මට love ද කියලත්..:confused:තව දවසක් වෙන කෙල්ලෙක් ගෑන කියන්න ගිහිල්ලත් මෙකි අප්සෙට් ගියා හෙනට.:baffled: දෑන් කතා කරන්නෙත් ටිකක් අමුතු serious විදියට. අහනව මම ඈයි කියල ඉගෙන ගන්න දෙවල් මුකුත් කරන්නෙ නෑත්තෙ. හෑමදාම freelancing කරන්න පුලුවන්ද.. මොකක් හරි උනොත් ජොබ් එහෙකට යන්නත් education qualification තියෙන්නෙ ඔනෙලු.. මොකක් හරි ඩිග්‍රි එකක් කරන්නලු දෑන් වත්.. sunday මම ගෙදර ගියහම ඒ ආන්ටිත් ඔය කතාවම කියනව..ඒ ආන්ටි ටිච කෙනෙක් හින්ද එහෙම අහනව කියමුකො
    එත් පුදුමෙ කියන්නෙ බන් අපෙ අම්මත් ඔය කතාව මයි ලගකදි ඉදන් කියන්නෙ.. ඉගෙන ගත්තෙත් නෑ ලු හරියට..සල්ලි හම්බු කරන්න ඔනෙ කෙනෙක්ට පුලුවන්ලු..පුලුවන් කලෙ ඉගෙන ගෙන ඉන්න ඔනෙලු.. අපිට කටක් අරල මනුස්සයෙක් ට කියන්න බෑලු A/L පෙල් කියල..බ්ලහ් බ්ලහ් බ්ලහ්...:dull::dull::dull:

    මටත් දෑන් හිතෙනව බන් මොනව හරි තව ඉගෙන ගන්න ඔනෙ කියල..තව වෑඩි කාලෙකුත් නෙ බන්. 30 වෙන්න කලින් කරන එකක් ඉවර කර ගන්න ඔනෙ..මට web dev මොකක් හරි එකක් ගන්න පුලුවන් නම් හොදයි.:yes::yes: දෑන් NIMB,SlILT යන්නත් බෑ නෙ බන් වයස වෑඩි නෙ. පොඩි කොල්ලො කිරිට්ටියො නෙ ඔවයෙ ඉන්නෙ..අනික 4yrs වගෙ යනව නේ ද. :sorry::sorry:

    උපදෙස්: ප්‍රශ්න දෙකටම පිලිතුරු සපයන්න:D
    ප්‍රශ්නය අ කොටස:
    මට දෑනට සෙට් උනෙ BCS එක විතරයි. එක කරල Msc එකක් කරන්න පුලුවන් ලු නෙද?.. මේ පාත් එක හොදයි ද බන්.. පිලිගනිමක් තියෙනවද ජොබ් එහෙකට එහෙම යද්දි.. තව මේ වගෙ අඩු කලෙකින් කරන්න පුලුවන් එවා මොනවද තියෙන්නෙ..?

    ප්‍රශ්නය ආ කොටස: මේ අර කෙල්ල love කියල හරියටම දෙන ගන්න ක්‍රමයක් කියපල්ලකො එකිට නොදෑනි? (මගෙ හිතෙත් ඉතින් එකි ගෑන පොඩි මෙව්ව එකක් නෑ කියන්නම බෑ..)

    එහෙනම් එකක් දාගෙන බම්ප් කරගෙන පලයල්ලා...

    උබලට Drowned දෙවි පිහිටයි.
    What is dead may never die but rises again harder and stronger

    BCS KARALA MASTERS KARANNA PULUWAN HABAI PROJECT EKATH KARANNA ONE..BCS RECOGNITION EKA HODAI...ONAMA RATAKA PILIGANNAWA...