උදවුවක් ඔනේ.. නාකියෙක්ට කරන්න එකක්..
උදවුවක් ඔනේ.. නාකියෙක්ට කරන්න එකක්..
web expert ලා love expert ලා දෙගොල්ලොම වරෙල්ලා..
<!--
==================================================

-->
වලාර් මගුලෙස් ,අස්වලාම් මලෙක්කුම්,
අඩේ මචන්ල මෙකයි දෑන් සීන් එක. මට දෑන් 27ක් වෙනවා. මම ෆ්රීලන්සින් කරන්නෙ.වෙබ් ඩිසයින් ඩිවලොප්මන්ට් එහෙම.. graphics projects එහෙමත් කරනව.. එත් බන් මට education qualification මොකුත් නෑ මෙලො දෙයක්.
අතීත කතාව..
A/L වලටත් maths S1(chemistry) ටියෙන්නෙ.. ගොඩක් කලින් UCSC FIT එක නම් කලා BIT කරන්න හිතා ගෙන. එත් එක කරන්න උනෙ නෑ බන්. ඊට පස්සෙ දිගටම ෆ්රීලන්සින් කලා. සල්ලි හම්බුවෙන හින්ද එච්චර education ගෑන කෙයා කලෙත් නෑ. ඒ දවස් වල අම්මල අහනකොට පොර ටොක් දුන්නෙ "සල්ලි තියෙනව නම් මොන ඩිග්රි ද" කියල.
දෑන් එතින් කෙල වෙලා කියහන්කො..
වර්තමාන කතාව..
මචන් මගෙ හොන්දම යාලුවන් ගෙන් එක්කෙනෙක් කෙල්ලෙක්..මට මතක අති කාලෙ ඉදන් මගෙ හොන්ද යාලුවෙක්..එච්චර serious type කෙනෙක් නෙමඉ. ගොඩක් relax ඉන්න කෙනෙක්. එත් දන් ලගකදි ඉදන් මගෙ ගෑන හොයනව වෑඩි. දවසක් උන පොඩි සිද්දියක් නිසා හිතුන මෙකි මට love ද කියලත්..
තව දවසක් වෙන කෙල්ලෙක් ගෑන කියන්න ගිහිල්ලත් මෙකි අප්සෙට් ගියා හෙනට.
දෑන් කතා කරන්නෙත් ටිකක් අමුතු serious විදියට. අහනව මම ඈයි කියල ඉගෙන ගන්න දෙවල් මුකුත් කරන්නෙ නෑත්තෙ. හෑමදාම freelancing කරන්න පුලුවන්ද.. මොකක් හරි උනොත් ජොබ් එහෙකට යන්නත් education qualification තියෙන්නෙ ඔනෙලු.. මොකක් හරි ඩිග්රි එකක් කරන්නලු දෑන් වත්.. sunday මම ගෙදර ගියහම ඒ ආන්ටිත් ඔය කතාවම කියනව..ඒ ආන්ටි ටිච කෙනෙක් හින්ද එහෙම අහනව කියමුකො
එත් පුදුමෙ කියන්නෙ බන් අපෙ අම්මත් ඔය කතාව මයි ලගකදි ඉදන් කියන්නෙ.. ඉගෙන ගත්තෙත් නෑ ලු හරියට..සල්ලි හම්බු කරන්න ඔනෙ කෙනෙක්ට පුලුවන්ලු..පුලුවන් කලෙ ඉගෙන ගෙන ඉන්න ඔනෙලු.. අපිට කටක් අරල මනුස්සයෙක් ට කියන්න බෑලු A/L පෙල් කියල..බ්ලහ් බ්ලහ් බ්ලහ්...

මටත් දෑන් හිතෙනව බන් මොනව හරි තව ඉගෙන ගන්න ඔනෙ කියල..තව වෑඩි කාලෙකුත් නෙ බන්. 30 වෙන්න කලින් කරන එකක් ඉවර කර ගන්න ඔනෙ..මට web dev මොකක් හරි එකක් ගන්න පුලුවන් නම් හොදයි.
<!-- දෑන් NIMB,SlILT යන්නත් බෑ නෙ බන් වයස වෑඩි නෙ.පොඩි කොල්ලො කිරිට්ටියො නෙ ඔවයෙ ඉන්නෙ
--> ..අනික 4yrs වගෙ යනව නේ ද.

උපදෙස්: ප්රශ්න තුනටම පිලිතුරු සපයන්න
ප්රශ්නය අ කොටස:
මට දෑනට සෙට් උනෙ BCS එක විතරයි. එක කරල Msc එකක් කරන්න පුලුවන් ලු නෙද?.. මේ පාත් එක හොදයි ද බන්.. පිලිගනිමක් තියෙනවද ජොබ් එහෙකට එහෙම යද්දි.. තව මේ වගෙ අඩු කලෙකින් කරන්න පුලුවන් එවා මොනවද තියෙන්නෙ..?
ප්රශ්නය ආ කොටස: මේ අර කෙල්ල love කියල හරියටම දෙන ගන්න ක්රමයක් කියපල්ලකො එකිට නොදෑනි? (මගෙ හිතෙත් ඉතින් එකි ගෑන පොඩි මෙව්ව එකක් නෑ කියන්නම බෑ..)
ප්රශ්නය ඈ කොටස: BSc (Hons) Web Design and Technology
NSBM මේක කරපු අය ඉන්නවද බන්? මුලින් Foundation course එක කරන්න වෙයි නේද මට A/L නෑති නිසා ? එක කොච්චර කල් තියෙනව ද?
NSBM එකේ Full-time degree program වල class schedule එක තියෙන්නෙ කොහොමද? වීක් එකකට lectures දවස් කියක් තියෙනවද? 8-2.00pm da?
එහෙනම් එකක් දාගෙන බම්ප් කරගෙන පලයල්ලා...
උබලට Drowned දෙවි පිහිටයි.
What is dead may never die but rises again harder and stronger
P:S කස්ටිය කියල තිබ්බ වයස ප්රස්නයක් කරගන්න එප කියල..තෑන්ක්ස් රිප්ලයි කරපු හමොටම..

උදවුවක් ඔනේ.. නාකියෙක්ට කරන්න එකක්..
web expert ලා love expert ලා දෙගොල්ලොම වරෙල්ලා..
<!--
==================================================
==================================================
==================================================
==================================================
==================================================
-->
වලාර් මගුලෙස් ,අස්වලාම් මලෙක්කුම්,
අඩේ මචන්ල මෙකයි දෑන් සීන් එක. මට දෑන් 27ක් වෙනවා. මම ෆ්රීලන්සින් කරන්නෙ.වෙබ් ඩිසයින් ඩිවලොප්මන්ට් එහෙම.. graphics projects එහෙමත් කරනව.. එත් බන් මට education qualification මොකුත් නෑ මෙලො දෙයක්.
අතීත කතාව..
A/L වලටත් maths S1(chemistry) ටියෙන්නෙ.. ගොඩක් කලින් UCSC FIT එක නම් කලා BIT කරන්න හිතා ගෙන. එත් එක කරන්න උනෙ නෑ බන්. ඊට පස්සෙ දිගටම ෆ්රීලන්සින් කලා. සල්ලි හම්බුවෙන හින්ද එච්චර education ගෑන කෙයා කලෙත් නෑ. ඒ දවස් වල අම්මල අහනකොට පොර ටොක් දුන්නෙ "සල්ලි තියෙනව නම් මොන ඩිග්රි ද" කියල.

දෑන් එතින් කෙල වෙලා කියහන්කො..

වර්තමාන කතාව..
මචන් මගෙ හොන්දම යාලුවන් ගෙන් එක්කෙනෙක් කෙල්ලෙක්..මට මතක අති කාලෙ ඉදන් මගෙ හොන්ද යාලුවෙක්..එච්චර serious type කෙනෙක් නෙමඉ. ගොඩක් relax ඉන්න කෙනෙක්. එත් දන් ලගකදි ඉදන් මගෙ ගෑන හොයනව වෑඩි. දවසක් උන පොඩි සිද්දියක් නිසා හිතුන මෙකි මට love ද කියලත්..
තව දවසක් වෙන කෙල්ලෙක් ගෑන කියන්න ගිහිල්ලත් මෙකි අප්සෙට් ගියා හෙනට.
දෑන් කතා කරන්නෙත් ටිකක් අමුතු serious විදියට. අහනව මම ඈයි කියල ඉගෙන ගන්න දෙවල් මුකුත් කරන්නෙ නෑත්තෙ. හෑමදාම freelancing කරන්න පුලුවන්ද.. මොකක් හරි උනොත් ජොබ් එහෙකට යන්නත් education qualification තියෙන්නෙ ඔනෙලු.. මොකක් හරි ඩිග්රි එකක් කරන්නලු දෑන් වත්.. sunday මම ගෙදර ගියහම ඒ ආන්ටිත් ඔය කතාවම කියනව..ඒ ආන්ටි ටිච කෙනෙක් හින්ද එහෙම අහනව කියමුකොඑත් පුදුමෙ කියන්නෙ බන් අපෙ අම්මත් ඔය කතාව මයි ලගකදි ඉදන් කියන්නෙ.. ඉගෙන ගත්තෙත් නෑ ලු හරියට..සල්ලි හම්බු කරන්න ඔනෙ කෙනෙක්ට පුලුවන්ලු..පුලුවන් කලෙ ඉගෙන ගෙන ඉන්න ඔනෙලු.. අපිට කටක් අරල මනුස්සයෙක් ට කියන්න බෑලු A/L පෙල් කියල..බ්ලහ් බ්ලහ් බ්ලහ්...

මටත් දෑන් හිතෙනව බන් මොනව හරි තව ඉගෙන ගන්න ඔනෙ කියල..තව වෑඩි කාලෙකුත් නෙ බන්. 30 වෙන්න කලින් කරන එකක් ඉවර කර ගන්න ඔනෙ..මට web dev මොකක් හරි එකක් ගන්න පුලුවන් නම් හොදයි.

<!-- දෑන් NIMB,SlILT යන්නත් බෑ නෙ බන් වයස වෑඩි නෙ.පොඩි කොල්ලො කිරිට්ටියො නෙ ඔවයෙ ඉන්නෙ--> ..අනික 4yrs වගෙ යනව නේ ද.

උපදෙස්: ප්රශ්න තුනටම පිලිතුරු සපයන්න

ප්රශ්නය අ කොටස:
මට දෑනට සෙට් උනෙ BCS එක විතරයි. එක කරල Msc එකක් කරන්න පුලුවන් ලු නෙද?.. මේ පාත් එක හොදයි ද බන්.. පිලිගනිමක් තියෙනවද ජොබ් එහෙකට එහෙම යද්දි.. තව මේ වගෙ අඩු කලෙකින් කරන්න පුලුවන් එවා මොනවද තියෙන්නෙ..?
ප්රශ්නය ආ කොටස: මේ අර කෙල්ල love කියල හරියටම දෙන ගන්න ක්රමයක් කියපල්ලකො එකිට නොදෑනි? (මගෙ හිතෙත් ඉතින් එකි ගෑන පොඩි මෙව්ව එකක් නෑ කියන්නම බෑ..)
ප්රශ්නය ඈ කොටස: BSc (Hons) Web Design and Technology
NSBM මේක කරපු අය ඉන්නවද බන්? මුලින් Foundation course එක කරන්න වෙයි නේද මට A/L නෑති නිසා ? එක කොච්චර කල් තියෙනව ද?
NSBM එකේ Full-time degree program වල class schedule එක තියෙන්නෙ කොහොමද? වීක් එකකට lectures දවස් කියක් තියෙනවද? 8-2.00pm da?
එහෙනම් එකක් දාගෙන බම්ප් කරගෙන පලයල්ලා...
උබලට Drowned දෙවි පිහිටයි.
What is dead may never die but rises again harder and stronger
P:S කස්ටිය කියල තිබ්බ වයස ප්රස්නයක් කරගන්න එප කියල..තෑන්ක්ස් රිප්ලයි කරපු හමොටම..

Last edited:

SLIIT එකේ 3years degree එක කරන්න
නැත්තන් BCS එකත් අවුලක් නෑ දැන්ම පටන් ගනින් 30 වෙද්දී කොල්ල ගොඩ එතකොට 