උදවුවක් ඕනි යාලුවනේ.. දෙලොවක් අතර මා තනිවෙ&#35

Mayura.nex

Junior member
  • Jan 19, 2017
    108
    10
    18
    Haiyooooo.... Yamaha Hodaida Kiyanne?? Engine Kes Ekak Enawa Kiyala Hamoma Kiyanawa. Ekai Pulser Eka Ganath Adahasak Thiyagaththe. Thawa Danna Aya Ennawanm Kiyantoo..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    FZ එක ලස්සනයි.. හැබැයි ඔයිල් සීල් වල කේස් එකක් එනවා ඕකෙ..
    තව තව ලෙඩ තියෙද දන්නෑ..
    මං ගාව තියෙන්නෙ පල්සර් කටුවක්..
    පදිනව විතරයි හෝදන්නෙවත් නෑ ඔයිල්වත් බලන්නෑ..
    පදිනව විතරයි..
    :lol:
     
    Mayura.nex

    Junior member
  • Jan 19, 2017
    108
    10
    18
    FZ එක ලස්සනයි.. හැබැයි ඔයිල් සීල් වල කේස් එකක් එනවා ඕකෙ..
    තව තව ලෙඩ තියෙද දන්නෑ..
    මං ගාව තියෙන්නෙ පල්සර් කටුවක්..
    පදිනව විතරයි හෝදන්නෙවත් නෑ ඔයිල්වත් බලන්නෑ..
    පදිනව විතරයි..
    :lol:

    Mcn Brand New Ganta Hadanne. Thama Hitha Ganta Ba Mokak Gantada Kiyala???:no:
     
    ngchamara

    Member
    Aug 6, 2013
    18
    1
    3
    hakmana
    fz eke spare parts walata loku wiyadamak yanawa.japan bike ekak nadaththu karanna puluwan e wiyadamen. bajaj ns eka fz ekata wada hodai.e unata machan ara lagadi apu suzuki gixxer sf kiyana eka okkomata wada hodai kiyalai mama hithanne.fz ekanam gannama epa. mama danna bike ekak thiyanawa hadda kunu godak wela thiyenne.
     
    thnq sahooo