උදවුවක් ඕනේ මචං

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    Grade-1-Admission-2021-for-government-schools-Instructions-and-Application.jpg

    මම පදින්ච් වෙලා ඉන්නේ තාත්තගෙ නමට තියන ඉඩමක මම හදපු මගේ ගෙදර. 2022 ට මගෙ බබාව දාන්න යද්දි ලකුණු 5ක් කැපේනවා මගේ නමට ඉඩම නැති නිසා. මේ ඔප්පුව මගේ නමට අවුරුදු 5ක් පරණ දිනේකට පස්සට දාල වෙනස් කරගන්න ඔනේ. මේ වැඩේ කරණ කවුරු හරි කෙනෙක්ව ඔයාල දන්නවද. කුරුණෑගල කෙනෙක් හරි කෑගල්ලේ කෙනෙක් හරි ණම් ගොඩාක් හොඳයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113

    Umba ohoma danna yana lamaya tawa aurudu 10 - 15kin wage EK/FB awith rata kelin karanna talks deida danne ne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: castellain

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Grade-1-Admission-2021-for-government-schools-Instructions-and-Application.jpg

    මම පදින්ච් වෙලා ඉන්නේ තාත්තගෙ නමට තියන ඉඩමක මම හදපු මගේ ගෙදර. 2022 ට මගෙ බබාව දාන්න යද්දි ලකුණු 5ක් කැපේනවා මගේ නමට ඉඩම නැති නිසා. මේ ඔප්පුව මගේ නමට අවුරුදු 5ක් පරණ දිනේකට පස්සට දාල වෙනස් කරගන්න ඔනේ. මේ වැඩේ කරණ කවුරු හරි කෙනෙක්ව ඔයාල දන්නවද. කුරුණෑගල කෙනෙක් හරි කෑගල්ලේ කෙනෙක් හරි ණම් ගොඩාක් හොඳයි.
    sure na ban.dan owa computer enter karanavane.ekai case eka.boru ekak hari hadan yanna.habai mattu unoth ivarai
     
    • Like
    Reactions: TWishwadeepa

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එතකොට මචෝ තමන්ගේ නමට ගෙයක් ඉඩමක් නැති මිනිස්සුන්ගේ දරුවන්ට ඉස්කෝලයක් හම්බවෙන්නේ නැද්ද? ලංකාවේ. පට්ට අසාදාරණ නීතිනේ බං තියෙන්නේ.
     
    • Like
    Reactions: castellain and NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එතකොට මචෝ තමන්ගේ නමට ගෙයක් ඉඩමක් නැති මිනිස්සුන්ගේ දරුවන්ට ඉස්කෝලයක් හම්බවෙන්නේ නැද්ද? ලංකාවේ. පට්ට අසාදාරණ නීතිනේ බං තියෙන්නේ.
    man me kalpana karanne tava mona monavata lakunu kapaida kiyala.

    international daddit owa balanavada danne na
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    man me kalpana karanne tava mona monavata lakunu kapaida kiyala.

    international daddit owa balanavada danne na
    මගේ ළමයි එකෙක්වත් ලංකාවේ මොන්ටිසෝරියකට වත් ගිහිල්ලා නැති නිසා ඔය ඉස්කෝල වලට දාන සබ්ජෙක්ට් එක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ මචෝ. ඒත් අහලා තියෙනවා අමාරුවෙන් හරි රජයේ ඉස්කෝලෙකට දානඑක හොදයි කියලා ඉන්ටනැෂනල් වලට වඩා. ඒත් ඉතිං ඔප්පුවේ ඉදන් හොයනවා කියන්නේ පිස්සු හැදෙන කට්ටක් කන්න වෙනවා කියන එකනේ බං. ජාතිය වැඩිකර ගන්න වැඩි වැඩියෙන් ළමයි හදන්න කිව්වට මොකද එකෙක්ව ඉස්කෝලේ දාන්න විදින දුක දැක්කම මිනිස්සුන්ට තව ළමයි හදන එක එපා වෙනවා ඇති.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,781
    3,200
    113
    37
    @ katubedda
    උබ‌ෙ උප්පැන්න‌ේ පියාග‌ේ නම විදිහට ඔප්පුවෙ අයිතිනම තිය‌ෙනවනම් ඔක ප්‍රශ්නයක් ව‌ෙනවද බන්. උබට Proof ප‌ෙන්වන්න පුලුවන්න‌ෙ.
     
    • Like
    Reactions: Ryan08

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    oka bella gahala yana wadak machan
    ahu unoth lamayath iskolen eliyata dawi
    ubatath owa haduwa kiyala naduwak dawi
    oka karanna epa
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔප්පුව විතරක් නෙවෙයි පත් ඉරුත් බලනවානේ. මම ඔය සබ්ජෙක්ට් එක ටිකක් දන්නවා. ආනන්දේ ඕව චෙක් කළා අපි. පරිස්සම් වෙන්න. සමහර දේවල් අපි සානුකම්පිතව බලනවා. නමුත් හොරට හදලා තිබුන එකකට නීතිමය ක්‍රියාමාර්ගත් ගත්තා. කෙළින්ම Fraud Investigation Bureau.

    මගේ උපදෙස ඔය වැඩේ කරන්න එපා. ඕකට යන ගානෙන් ජීවිත බුක්තිය තියලා තෑගි ඔප්පුවක් ලියා ගන්න. ඒක ගාන පොඩ්ඩක් අඩු කරලා ලිව්වට කමක් නැහැ මොකද අසාධාරණ ගණන් ගෙවන්න ඕන නැහැ මවුපියන්ගෙන් දරුවාට උරුමය ලැබෙනකොට.
     
    aithiye prashnayak ne macho. meka kohomath mage idama. thawama dad ge namata thiyana 1i aula. lankawe law 1ka anuwa aurudu 5k parana unaoth thamai e lakunu 5th lebenne. meka me maha loku janapriya school 1k nemei. Just game school 1a. but eketh patta tharagayak thiyenne. last yr 95 marks thiyana ayath amaruwen goda gihin thiyenne.

    ou. But pathiru balanne seka sahitha nam witharai mama danna tharamin. me idame mama den inne aurudu 30k withara. maha gedara thiyana idamemema mage ge hadagena inne wenama kotasaka
    ------ Post added on Jun 9, 2021 at 2:54 PM

    koheth wenne oka thamai ban, ehenam lankawe loku twn walata dura palath walin school service walin ochchara lamai enna widiyan ne ne ban. twn 1ke lamai witharane daanna puluwan wenne hari paaren giyoth? radical kathawa oka thamai, But practical karanna giyama kaatath wenne oya hora weda tika karannama thamai ban
    ------ Post added on Jun 9, 2021 at 2:56 PM

    menna kattaiya kiyawala balanna. kochchara amaruda kiyala me lakunu tika ganna? oka mata witharak nemei hemotama face karanna wena getaluwak
    ------ Post added on Jun 9, 2021 at 2:59 PM
     
    Attachments

    • Sinhala-paper-ad-2022-1.pdf
      534.3 KB · Views: 123

    මෙහෙමයි. නීතිවිරෝධී වැඩක් කරන්න කියලා කොහෙත්ම උපදෙස් දෙන්න බැහැ. නමුත් ඔය වගේ documents හදන නොතාරිස්ල ඕන තරම් ඉන්නවා. කොළඹ නං ප්‍රසිද්ධ ඉස්කෝල අවට ඉන්නවා ඔය වගේ කට්ටිය. ඉස්කෝලෙ අවට ඉන්න අය දන්නවා. උන් හොඳට ගාන කපනවා හැබැයි.
    රිස්ක් එක මේකයි. සමහර අම්මලා තමන්ගේ ළමයා අහුවුනේ නැත්තං ඊළඟට හොයනවා අනික් කෙනා කොහොමද අහුවුනේ කියලා. ඒ වගේ දේවල් වලින් සමහර වෙලාවට ඕව ඇදෙනවා.
     
    • Like
    Reactions: NRTG