මේක මචන් ජෝක් එකටවත් උබලට ආතල් එකට කියන කතාවක් නෙමෙයි. මට උදව්වක් දියන් මචන්ලා.මේක පටන් ගත්තේ ගිය මාසේ දවසක. අහම්බෙන් දැක්ක ඉස්කෝලේ යන කෙල්ලෙක් දැක්ක බස් හෝල්ට් එකේදී . මමත් ඉතින් එය දිහා බල බල හිටිය. කොහොමහරි මචන් මම එය පස්සේ ගිහින් නම්බෙර් එක දුන්න මචන්.එත් එය කෝල් කළේවත් නෑ
නමුත් මචන් අ කෙල්ල ඊයේ හම්බ උන මට. මම ඊයෙත් පස්සෙන් ගිහින් කතා කරලා බැලුවා. එය කිවුවා ෆොනේ එක හදන්න දීල තියෙන්නේ එකී මැසේජ් එකක්වත් එවන්න බැරි උනේ කියල ඉතින් මම ඔහොම කතා කරන ගමන් ඇහුව ඔයාගේ වයස කීයද කියල. ඒ කෙල්ල 1999 මචන්. මම 1988 මගේ පපුව හෝස් ගලා ගිය බන්. මම එයට කිව්වා මගේ වයස. ඒ කෙල්ල කිඋව වයස නෙමේ ප්රශ්නය. අපේ අම්ම තාත්තත් 8 ඉයර්ස් ගැප් එකක් තියෙනවා කියල. ඒ කෙල්ල දක්ෂ කෙල්ලෙක් මචන් ටාර්ගේට් එක 09 A ලු
ඉතින් මම මොකද බන් කරන්නේ. වයස පුංචි නිසා බරක් පතලක් නැතුව ඇති. ඔය වයසේ නන්ගිලත් ඉන්නවා බන් නෑදෑයන්ගේ. මට තේරෙන්නේ නෑ මචන්ලා. ඒ කෙල්ලගේ ජීවිතයෙන් දැම්ම ඓන් වෙන එක හොදි නේද? තවත් දුර යන්න කලින්.
අහක බලන් යන්න එපා මචන්
advise එකක් දීල යන්න
උඹ මොනවා උනත් හොද මිනිහෙක් මචං....උඹගේ කමෙන්ට් කියෝලා මට තේරුනේ ඒක..



.




.









