උදවුවක් ඕනේ මචන්ලා

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මේක මචන් ජෝක් එකටවත් උබලට ආතල් එකට කියන කතාවක් නෙමෙයි. මට උදව්වක් දියන් මචන්ලා.මේක පටන් ගත්තේ ගිය මාසේ දවසක. අහම්බෙන් දැක්ක ඉස්කෝලේ යන කෙල්ලෙක් දැක්ක බස් හෝල්ට් එකේදී . මමත් ඉතින් එය දිහා බල බල හිටිය. කොහොමහරි මචන් මම එය පස්සේ ගිහින් නම්බෙර් එක දුන්න මචන්.එත් එය කෝල් කළේවත් නෑ

    නමුත් මචන් අ කෙල්ල ඊයේ හම්බ උන මට. මම ඊයෙත් පස්සෙන් ගිහින් කතා කරලා බැලුවා. එය කිවුවා ෆොනේ එක හදන්න දීල තියෙන්නේ එකී මැසේජ් එකක්වත් එවන්න බැරි උනේ කියල ඉතින් මම ඔහොම කතා කරන ගමන් ඇහුව ඔයාගේ වයස කීයද කියල. ඒ කෙල්ල 1999 මචන්. මම 1988 මගේ පපුව හෝස් ගලා ගිය බන්. මම එයට කිව්වා මගේ වයස. ඒ කෙල්ල කිඋව වයස නෙමේ ප්‍රශ්නය. අපේ අම්ම තාත්තත් 8 ඉයර්ස් ගැප් එකක් තියෙනවා කියල. ඒ කෙල්ල දක්ෂ කෙල්ලෙක් මචන් ටාර්ගේට් එක 09 A ලු

    ඉතින් මම මොකද බන් කරන්නේ. වයස පුංචි නිසා බරක් පතලක් නැතුව ඇති. ඔය වයසේ නන්ගිලත් ඉන්නවා බන් නෑදෑයන්ගේ. මට තේරෙන්නේ නෑ මචන්ලා. ඒ කෙල්ලගේ ජීවිතයෙන් දැම්ම ඓන් වෙන එක හොදි නේද? තවත් දුර යන්න කලින්.

    අහක බලන් යන්න එපා මචන්
    advise එකක් දීල යන්න

    උඹ මොනවා උනත් හොද මිනිහෙක් මචං....උඹගේ කමෙන්ට් කියෝලා මට තේරුනේ ඒක..:yes::yes::yes::yes::yes:.
     
    • Like
    Reactions: bdnsp

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    meke innawa umbata upades ganna pluwan hodama kattiya...:):)

    podi kali walata adare hitenwa ban.:love::love::love::love::(
    mata nam hitenne umba sillipoint kiwwa wdiyata touch1 idapan. age nam aulak na ban.ohomada sinhalayo mry kale a kale..:lol::lol: but kellage mind1 wennas wenna pluwan 20wage wenakota.:baffled::oo:
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    MiyuB:18529202 said:

    :):):):)
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    D_Mad:18529262 said:
    meke innawa umbata upades ganna pluwan hodama kattiya...:):)

    podi kali walata adare hitenwa ban.:love::love::love::love::(
    mata nam hitenne umba sillipoint kiwwa wdiyata touch1 idapan. age nam aulak na ban.ohomada sinhalayo mry kale a kale..:lol::lol: but kellage mind1 wennas wenna pluwan 20wage wenakota.:baffled::oo:

    Ekath ehema thama.paththakata wela innawa shape eke.change unoth unawe.wadiya follow nokara inna eka thama hoda.thanks machan
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    Ayeshlive:18529269 said:
    You friggin pedophile. You are sick if you even consider doing this.

    Thanks machan, karanna deyak na kiyana dewal ahanna onene.balala advice ekak deegena yannane kiuwe
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    tikak hithala balala karana deyak karapan.
    wayasanam loku issue ekak neme dennama awabodayen innawanam.
    mage wife mata wada 7 years balai. matanam kisi awulak na.
    eth ithin hamadeyakma kiyala denna one hodin. jeewath wena widiya, uba kemathi dewal, akamethi dewal wage ewa hodata denuwath karanna one. ubath therum ganna one eki wada karanne, hithanne pathanne ekige wayase un wage kiyala.
    mama oya okkoma kala marry karanna kalin. e nisama prashna adui.
     
    thanks machan