උදවුවක් ඕන හොයාගන්න
යාලුවනේ පොඩි උදවුවක් කරන්න.
https://www.facebook.com/katukoholin
මේ ලින්ක් එකේ ඉන්න කෙනා ගැන විස්තර ටිකක් හොයා ගන්න ඕන.
නම හපුගොඩ සීලානන්ද කියල තමයි දන්නේ.
කොටියකුබුරේ පන්සලකලු ඉන්නේ.
පිළිකාවක් නිසා දකුණු අත කපල අයින් කරල කියල තමයි ආරංචිය.
ඔය ඇටැච් කරල තියෙන්නේ පින්තුරයක්.
මේ ස්වාමින්වහන්සේට උදවුවක කරන්න හොයන්නේ
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කරුණාකරලා
ස්තුතියි හැම දෙනාටම
යාලුවනේ පොඩි උදවුවක් කරන්න.
https://www.facebook.com/katukoholin
මේ ලින්ක් එකේ ඉන්න කෙනා ගැන විස්තර ටිකක් හොයා ගන්න ඕන.
නම හපුගොඩ සීලානන්ද කියල තමයි දන්නේ.
කොටියකුබුරේ පන්සලකලු ඉන්නේ.
පිළිකාවක් නිසා දකුණු අත කපල අයින් කරල කියල තමයි ආරංචිය.
ඔය ඇටැච් කරල තියෙන්නේ පින්තුරයක්.
මේ ස්වාමින්වහන්සේට උදවුවක කරන්න හොයන්නේ
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කරුණාකරලා
ස්තුතියි හැම දෙනාටම