.................උදවුවක් දෙනවද?......................

Palihawadana1990

Well-known member
  • .................උදවුවක් දෙනවද?......................

    :D:D:D:Dමෙන්න මෙකයි මචන් සීන් එක..... මගෙ ගෑනු ලමය වැඩ කරන්නෙ වැල්ලවත්තෙ..... එයාගෙ ගෙවල් මීගමුවෙ.... දැන් එයා එන්නෙ එහේ ඉදල.... පට්ටම කට්ටක් බන් කන්නෙ.... මමත් වැඩ කරන්නෙ තුම්මුල්ලෙ.... මගෙ ගෑනු ලමයට කොට්ටවෙන් කෙල්ලෙකුට ඉන්න පුලුවන් කාමරයක් තියෙන තැනක් කියපල්ලකො.... එතකොට එයාට මාත් එක්කෙම යන්න පුලුවන් ..... ලොකු උදවුවක් මචන්..... හැබැයි ආරක්දාව උපරිමෙන් තියෙන්න ඕන.... :yes::yes:දැන් කාලෙ අහන්න වෙන දෙවල් නිසා බයයි බන්... :baffled::baffled::baffled::baffled:පොඩ්ඩක් මට උදවු කරපල්ලකො......:D:D:D:D:D
     
    Palihawadana1990

    Well-known member
  • උඹේ ගෙදරම නවත්තගනින් කො

    :confused::confused:අපෙ ගෙදරින් කැමතියි මචන්.... BUT එයාලගෙ ගෙවල් වලින් වැඩිය කැමැත්තක් නෑ අපේ ගෙදර නවතිනවට......තාම Marry කරල නැති නිසා...:yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :confused::confused:අපෙ ගෙදරින් කැමතියි මචන්.... BUT එයාලගෙ ගෙවල් වලින් වැඩිය කැමැත්තක් නෑ අපේ ගෙදර නවතිනවට......තාම Marry කරල නැති නිසා...:yes::yes::yes:
    එහෙනං ඉතිං බැඳපන්
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    kella ube nam ube gedara nawathunama makka wenawada kella kawada hari ube gedarane nwathinna wenne ithin danma nawaththa ganin
     
    Palihawadana1990

    Well-known member
  • kella ube nam ube gedara nawathunama makka wenawada kella kawada hari ube gedarane nwathinna wenne ithin danma nawaththa ganin

    කෙල්ල මගේ නම් තමා.... එයාගෙ ගෙදර කට්ටිය කියනව බදින්න ඉස්සෙල්ල අපේ අහ නවතින එක කෙල්ලට හරි නෑලු.... එකයි බන්... අපෙ ගෙදරින් එකෙන්නම කැමතියි එයාව නවත්ත ගන්න.... මාව ගෙදරින් එලවල හරි එයාව නවත්ත ගනිවි බන්.,....:angry::baffled::baffled::P.;);););):D:D:yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොර‍ටුව කෝච්චියේ තමයි මචන් මාත් වැල්ලවත්තේ වැඩට ආවේ..පන යන්නවා එන්න ගියාම..ඒත් මම නම් යන එන එක ආසාවෙන් ආවා ගියා ජොබ කෙරුවට වඩා..සෙට් එකක් එක්ක ආපූ නිසා එපා උනේ නැහැ..කෙල්ලොන්ව නවත්තගන්න තැන් හොයන එක එච්චරම ලේසි නැහැ අද කාලේ කොල්ලො නවත්ත ගත්තත් කෙල්ලෝ නවත්ත ගන්නේ නැහැ..බලමු දැන ගත්තොත් කියන්නම්.
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    කෙල්ල මගේ නම් තමා.... එයාගෙ ගෙදර කට්ටිය කියනව බදින්න ඉස්සෙල්ල අපේ අහ නවතින එක කෙල්ලට හරි නෑලු.... එකයි බන්... අපෙ ගෙදරින් එකෙන්නම කැමතියි එයාව නවත්ත ගන්න.... මාව ගෙදරින් එලවල හරි එයාව නවත්ත ගනිවි බන්.,....:angry::baffled::baffled::P.;);););):D:D:yes::yes:
    :love::love::love::love::love::love::love::love: