.................උදවුවක් දෙනවද?......................

මෙන්න මෙකයි මචන් සීන් එක..... මගෙ ගෑනු ලමය වැඩ කරන්නෙ වැල්ලවත්තෙ..... එයාගෙ ගෙවල් මීගමුවෙ.... දැන් එයා එන්නෙ එහේ ඉදල.... පට්ටම කට්ටක් බන් කන්නෙ.... මමත් වැඩ කරන්නෙ තුම්මුල්ලෙ.... මගෙ ගෑනු ලමයට කොට්ටවෙන් කෙල්ලෙකුට ඉන්න පුලුවන් කාමරයක් තියෙන තැනක් කියපල්ලකො.... එතකොට එයාට මාත් එක්කෙම යන්න පුලුවන් ..... ලොකු උදවුවක් මචන්..... හැබැයි ආරක්දාව උපරිමෙන් තියෙන්න ඕන.... 
දැන් කාලෙ අහන්න වෙන දෙවල් නිසා බයයි බන්... 

පොඩ්ඩක් මට උදවු කරපල්ලකො......

.