උදවු ඕනේ... IDM: cracked product message

bprabathrr

Member
May 31, 2008
79
2
0
මගේ IDM මොකක් දැම්මත් fake serial/cracked product කියල එනවා....:growl::growl: දන්න මොන දේ කරත් හරිගියේ නෑ.....

මේක ගැන දන්න කෙනෙක්, මේ කට්ට කාපු ඉන්නවනම් උදවුවක් කරන්නෝ..............
:yes::yes::yes:

යට තියෙන්නේ ඒ එන message එක
:confused: එක OK කරපුවම IDM site එකට යනවා..

2zoz0wy.jpg
 

bprabathrr

Member
May 31, 2008
79
2
0
මේකේ remove කරන්න registry or files තියෙන තැනක් එහෙම තියෙනවද??:baffled:
 

giyo

Member
Jan 11, 2008
1,496
34
0
ඔය ලෙඩෙ මටත් තියනවා බන්..........තම හරි ගියෙ නැ
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මටත් ඕක එනව. ඒත් අවුලක් නෑ. මැසේජ් එක ඕකේ නොකර පැත්තකින් තියල ඕන කරන ඒව බාගන්නව

    6ibae8.jpg
     
    Last edited:

    bprabathrr

    Member
    May 31, 2008
    79
    2
    0

    bprabathrr

    Member
    May 31, 2008
    79
    2
    0
    මටත් ඕක එනව. ඒත් අවුලක් නෑ. මැසේජ් එක ඕකේ නොකර පැත්තකින් තියල ඕන කරන ඒව බාගන්නව

    ඒ උනාට මල ඇනයක් නේ.... :baffled: ඔහොමත් පීචං වෙන්න පුලුවන්ද IDM එකට උනත්.... කලින් කිවුව copy එක වැඩ මචෝ එක use කරන්න