උදවු කරපිය!!!!!! (අනාථ ත්‍රෙඩ්)

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
උදවු කරපිය!!!!!! (අනාථ ත්‍රෙඩ්)

මචන්ස්ලා, මම "සම්පත් වෙබ්කාඩ්" එකක් ගත්තා!:D

මේකට පේපැල් එකවුන්ට් එකක් හදන්න ඕනෙ! ඒත් බන්, කන්ට්‍රි එක දාන්න ඕනි "ශ්‍රී ලංකා" ද? නැත්නම් මැලේෂියා ද?? එහෙමත් නැත්නම්, වෙන රටක් ද???
:confused::confused::confused::confused::confused:
වඩාම සේෆ් මොන රට ද???? ;)
 
saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    රට ෆිලිපිනේ දෙන්න ලිපංයත් එහෙම උනොත් හොදි එත් මගේ නම් එහෙම නැ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    malaysian විදිහට හදපු paypal premier account එකක් open කරගන්න .. මෙතැනදී වැදගත් වෙන්නේ paypal account country එක විතරක් malaysian ලෙස යෙදීම Nationality ලෙස Sri Lankan අනිවා දෙන්න ..

    attachment.php

    Address හරි address දෙන්න ( Driving Licence එකේ තියෙන address එකනම් වැඩ hodai මොකද Limit වොනොත් proof විදිහට යවන්න පුළුවන් නිසා ..

    ඔන්න දැන් paypal හැදුව ඔයාගේ email එකට ගිහින් paypal email එක confirm කරගන්න ...

    paypal verify කරගමු ...:)

    මේක තමා වැදගත්ම වැඩ වලින් එකක් .. Commercial ,HNB, payoneer වගේ ඕනම card එකකින් paypal veryfy කරගන්න පුළුවන් .. මම use කරේ ComBank shopping debit card එකක් ...!! මොනා කිව්වත් සතියක් වගේ කාලෙකින් අතටම සල්ලි ගන්න පුළුවන් sure ..!!
     
    • Like
    Reactions: been10

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බොරු දාලා ඉල්ලගෙන කන්නෙ නැතුව උඹේ හරි ඇඩ්‍රස් එක දාපන්. උඹේ කාඩ් බිල් එක එන ඇඩ්‍රස් එකම දාපන්.
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    පිලිපීන් එකවුන්ට්ස් ලිමිට් වුනොත් ගොඩ දාන්න සෑහෙන්න අමාරුයි ලු නේද??:sorry::sorry:

    මැලේ එකත් එහෙමම තාම මැලේ එකේ සීමාසහිත කරනවා
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    malaysian විදිහට හදපු paypal premier account එකක් open කරගන්න .. මෙතැනදී වැදගත් වෙන්නේ paypal account country එක විතරක් malaysian ලෙස යෙදීම Nationality ලෙස Sri Lankan අනිවා දෙන්න ..

    attachment.php

    Address හරි address දෙන්න ( Driving Licence එකේ තියෙන address එකනම් වැඩ hodai මොකද Limit වොනොත් proof විදිහට යවන්න පුළුවන් නිසා ..

    ඔන්න දැන් paypal හැදුව ඔයාගේ email එකට ගිහින් paypal email එක confirm කරගන්න ...

    paypal verify කරගමු ...:)

    මේක තමා වැදගත්ම වැඩ වලින් එකක් .. Commercial ,HNB, payoneer වගේ ඕනම card එකකින් paypal veryfy කරගන්න පුළුවන් .. මම use කරේ ComBank shopping debit card එකක් ...!! මොනා කිව්වත් සතියක් වගේ කාලෙකින් අතටම සල්ලි ගන්න පුළුවන් sure ..!!

    හෆ්ෆා.....!!!! තෑන්ක්ස් බොලව්!!!!!!!!!:love::love::love::love:

    මචෝ, එකම එකවුන්ට් එකට කාඩ් දෙකක් ඇඩ් කරන්න පුලුවන්ද??:yes: (වෙබ් කාඩ් එකෙන් විත්ඩ්‍රොව් කරන්න බෑ නේ බන්!!) :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    හෆ්ෆා.....!!!! තෑන්ක්ස් බොලව්!!!!!!!!!
    මචෝ, එකම එකවුන්ට් එකට කාඩ් දෙකක් ඇඩ් කරන්න පුලුවන්ද??:yes: (වෙබ් කාඩ් එකෙන් විත්ඩ්‍රොව් කරන්න බෑ නේ බන්!!) :yes:
    පුලුවන් හැබැයි එතකොට ආයිත්
    verify කරන්න ඕනෙද කියල නම් මතක නෑ.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දන්නේ නැති හින්දයි අහන්නේ..ඇයි මලෙෂියාව දාන්නේ එතනට ශ්‍රී ලංකාව නොදා?මොකක්ද එකේ තියෙන වාසිය?
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ජන්තු අයියා;17066155 said:
    දන්නේ නැති හින්දයි අහන්නේ..ඇයි මලෙෂියාව දාන්නේ එතනට ශ්‍රී ලංකාව නොදා?මොකක්ද එකේ තියෙන වාසිය?

    වාසියක් නෑ බන්...! වෙන කරන්න දෙයක් නැතුවට තමයි මෙහෙම කරන්නේ!!:sorry:
    මොකද, ලංකාවේ විදිහට හදන එකවුන්ට් වලට සල්ලි දාන්න පුලුවන්!:yes: ඒත්, සල්ලි ගන්න බෑ!!!!!!:no:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Mr. Been, ubata online salli ganna one nam okata, sampath web card eka hariyanne naa. mokada okata ena salli aapahu ganna eka tikak kachal, anika awuruddakata Rs. 500 fee ekak thiyenawa. Philippines, Malaysia wage hadanawanam, oka add karanna epa, wena Commercial wage ekak daanna.

    habai ithin normal ebay badu gannanam awulak naa. mokada kohomath pay karana eka nisa. :)
     
  • Oct 17, 2012
    451
    110
    43
    malaysian විදිහට හදපු paypal premier account එකක් open කරගන්න .. මෙතැනදී වැදගත් වෙන්නේ paypal account country එක විතරක් malaysian ලෙස යෙදීම Nationality ලෙස Sri Lankan අනිවා දෙන්න ..

    attachment.php

    අඩේ මගේ යාලුවෙක් කිව්වා Country 1 ලංකාව දාල හදල වූ සල්ලු withdraw කරනවා කියල.. ඇයි මන් ඉත්න් Malaysia දාන්නේ ?
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Mr. Been, ubata online salli ganna one nam okata, sampath web card eka hariyanne naa. mokada okata ena salli aapahu ganna eka tikak kachal, anika awuruddakata Rs. 500 fee ekak thiyenawa. Philippines, Malaysia wage hadanawanam, oka add karanna epa, wena Commercial wage ekak daanna.

    habai ithin normal ebay badu gannanam awulak naa. mokada kohomath pay karana eka nisa. :)

    මේකයි මචෝ. මටත් හුඟක්ම උවමනාව තියෙන්නේ ඔන්ලයින් ෂොපින් කරන්න තමයි!!!!:yes:

    මනී විත්ඩ්‍රෝ කරන්න නම් උවමනාවක් නෑ!! ඒත් බන්, කාර්ඩ් දෙකක් ඇඩ් කරන්න බැරිද දන්නෑ නේ??:confused::confused: