ගාලු මුවදොර පිටියේ දැනට සිදුවෙන උද්ඝෝෂණය හරියට කෙරෙනවා කියලද හිතන්නෙ? මේක එතන ඉන්න කිසි කෙනෙක් හරියට සන්විදානය කරන්නෙ නැහැ කියලයි මට හිතෙන්නෙ.
මන් හිතන්නේ එතන ඉන්න තරුණයන් මේ අරගලය අඛණ්ඩවම මීට වඩා දැනෙන විදිහට කරන්න ඔනේ.
එතන කියන සටන් පාඨ බලන්න
බැසිල් බැසිල් බැසිල් බැසිල් කපුටු කාක් කාක් කාක් කාක්
ගෝ හෝම් ගෝටා. මෙච්චරයි මේකෙන් අපේ පාලකයොන්ට රිදෙයි කියලද හිතන්නේ? මේ වගේ උද්ඝෝෂණ වලදී ජේ.වී.පී මීට වඩා හොඳට සන්විදානය කර හිතට වැදෙන විදිහේ සටන් පාඨ කියනවා,
හැම රටකටම, හැම තානාපති කාර්යාලයකටම හැම විදේශ සංවිදානයකටම, ලෝක බැංකුවට, IMF එකට අපි කියන්න ඔනේ මේ රජය මේ ආණ්ඩුව තියෙනකම් ලංකාවට කිසිම උදව්වක් කරන්න එපා. මුන් අපට ලැබෙන සියලු දේවලින් කොමිස් ගහනවා කියලා. කිසි රටකට ඇතුල්වෙන්න දෙන්න එපා කියලා, මොවුන්ට විරුද්දව තහන්චි දාන්න කියලා.
ඒ විතරක් නෙමෙයි අද වෙන තුරු මුන් හොරකම් කරපු/ මිනී මරපු/ කොමිස් ගහපු/ රට විකුණපු හැම සිද්දියක්ම සිංහල දෙමල ඉංග්‍රීසි කියල භාෂා තුනෙන්ම
එතන ඉන්න හම කෙනෙකුටම හැමදාම පැහැදිලි කරන්න ඔනේ. . එක එක සිද්දීන් මුල් කරගෙන (සොරා කාපු මිනී මරපු/ කොමිස් ගහපු/ රට විකුණපු) මේවා අතරෙන් කෙටි වීඩියෝ හදන්න ඕනේ. ඒවා සමාජ මාධ්‍යවල පුලුල් ලෙස ප්‍රචාරය කරන්න ඔනේ.
Facebook එක Instagram /whatsapp එක අරින හැම එක්කෙන්කුටම පේන විදිහට කරන්න ඔනේ. එතනින් යන හැම වාහනේකටම මේ සිද්දීන් ප්‍රින්ට් කරලා දෙන්න ඔනේ. චන්දේ කාලෙට වගේ ගෙවල් ගානේ ගිහින් මුන් හොරකම් කරපු හැටි/ මිනී මරපු හැටි/ කොමිස් ගහපු හැටි තේරෙන විදිට කියල දෙන්න ඔනේ.
මිලියන් බිලියන් කිව්වොත් මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ. ලක්ෂ ගනන් වලින්. කෝටි ගනන් වලින් කියල මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න ඔනේ. එතකොටයි මිනිස්සුන්ට ඔක තේරෙන්නේ.
ඒ වගේම කිසිම හාමුදුරු කෙනෙක් ඔතනට ගාව ගන්න හොඳ නැහැ. එගොල්ලෝ සහාය දෙනවනම්, පන්සලට වෙලා සහාය දෙන්න කියන්න. ගෝටාභයට පන්සලේ ඉඳන් ඉලෙක්ෂන් කැම්පේන් කරා වගේ.