මුළු ලෝකෙට පුරාම ඇමරිකාවට ඊශ්‍රාලයට විරුද්ධව උද්ඝෝෂණ යන්න ඕනේ.
යුද්දෙ නවත්තපන් කියලා
යුද්දෙ නවත්තපන් කියලා
ඔය අකමැති කියන උන් ඔක්කම ඕකට ගහලා ඉවරයක් වෙනනම් ආසයි බන් හිත අස්සෙන්මුළු ලෝකෙට පුරාම ඇමරිකාවට ඊශ්‍රාලයට විරුද්ධව උද්ඝෝෂණ යන්න ඕනේ.
යුද්දෙ නවත්තපන් කියලා
ප්‍රස්නෙ හරී සරලයිඔය අකමැති කියන උන් ඔක්කම ඕකට ගහලා ඉවරයක් වෙනනම් ආසයි බන් හිත අස්සෙන්
අල්ලා දෙවියෝ තමාගේ මැදපෙරදිග අනුගාමිකයන් ඉන්න රටවල් , ඇමරිකාව හා ඊශ්‍රායලය ලවා විනාස කරලා ඉවරවෙනකම් මේ යුද්ධය නවතින්නේ නෑ බන් , නවත්වන්නත් බෑ , උඹලා නවත්වන්න හැදුවොත් දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වෙන නිසා උඹලත් විනාස කරලාදාවි බන්මුළු ලෝකෙට පුරාම ඇමරිකාවට ඊශ්‍රාලයට විරුද්ධව උද්ඝෝෂණ යන්න ඕනේ.
යුද්දෙ නවත්තපන් කියලා
#කටින්වැඩකෝටියයිPeace president කියලා බලයට අාවේ
![]()
තෙල් ගෑස් ඕනේනම් එකතු වෙලා ගහපල්ලා කියලා ඇමරිකාව කියන්නේ දැන් . මොකද උන්ට අහේනියක් නෑ ඔය දෙකෙන්ම .ප්‍රස්නෙ හරී සරලයි
ජෙට් ඕනද
තෙල් ඕනද
yepඔය අකමැති කියන උන් ඔක්කම ඕකට ගහලා ඉවරයක් වෙනනම් ආසයි බන් හිත අස්සෙන්
උබලත් වරෙන් තනියම ගුටි කන්න බැහැඋබ හෙට පටන් ගනින් ලංකාවෙන් !
මේක පට්ට යකො.වරෙං උදෙන්ම ඇමරිකන් එම්බසිය ගාවට. ට්‍රම්ප් ගෝ ගමක් දාමු
වුන් යුද්දෙ පටන් අරන්.තෙල් ගෑස් ඕනේනම් එකතු වෙලා ගහපල්ලා කියලා ඇමරිකාව කියන්නේ දැන් . මොකද උන්ට අහේනියක් නෑ ඔය දෙකෙන්ම .![]()
වුන්ට මේක දිනල දෙන්න වෙන තැනට එනවා තාම නෑ පොඩ්ඩක් ඉන්නකො මාසයක් වගේවුන් යුද්දෙ පටන් අරන්.
යුද්දෙ දින්නොත් ඔක්කොම වාසියත් වුන් ට
හැබැයි අනෙක් වුන් මුන් ට යුද්දෙ දිනලා දෙන්න ඕනේ
------ Post added on Mar 22, 2026 at 12:52 PM