උද්ඝෝෂණ උද්ඝෝෂණ

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,558
    4,415
    113
    ඊලග චන්දෙදි...😉😉😉

    අනේ අය්ය්යෝ මම ජෙට් බාන්න නොදී රට රැක්ක නිසා මාව එගොල්ලො කුදලගෙන යන්න එනෝ අනේ මට කතිරෙ ගහල මාව උස්සන් ගෙහුන් නිව්යෝක් හන්දියෙ විදුලි පුටුවෙ ඉදන එකෙන් බේර ගන්නකෝ

    Xකතිරෙ ගහල මාව බේර ගන්නකෝ😭
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මුළු ලෝකෙට පුරාම ඇමරිකාවට ඊශ්‍රාලයට විරුද්ධව උද්ඝෝෂණ යන්න ඕනේ.

    යුද්දෙ නවත්තපන් කියලා
    ඔය අකමැති කියන උන් ඔක්කම ඕකට ගහලා ඉවරයක් වෙනනම් ආසයි බන් හිත අස්සෙන්
     
    • Like
    Reactions: Ldy

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,558
    4,415
    113
    ඔය අකමැති කියන උන් ඔක්කම ඕකට ගහලා ඉවරයක් වෙනනම් ආසයි බන් හිත අස්සෙන්
    ප්‍රස්නෙ හරී සරලයි😂

    ✈️ජෙට් ඕනද
    ⛽තෙල් ඕනද
     
    • Haha
    Reactions: Don GasCan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    මුළු ලෝකෙට පුරාම ඇමරිකාවට ඊශ්‍රාලයට විරුද්ධව උද්ඝෝෂණ යන්න ඕනේ.

    යුද්දෙ නවත්තපන් කියලා
    අල්ලා දෙවියෝ තමාගේ මැදපෙරදිග අනුගාමිකයන් ඉන්න රටවල් , ඇමරිකාව හා ඊශ්‍රායලය ලවා විනාස කරලා ඉවරවෙනකම් මේ යුද්ධය නවතින්නේ නෑ බන් , නවත්වන්නත් බෑ , උඹලා නවත්වන්න හැදුවොත් දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වෙන නිසා උඹලත් විනාස කරලාදාවි බන්

    ඕවට ඉතින් වෙන කාටවත් බැනලා වැඩක් නෑ , අල්ලා දෙවියන්ගේ කැමැත්තට වෙන දේවල් නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,460
    113
    වරෙං උදෙන්ම ඇමරිකන් එම්බසිය ගාවට. ට්‍රම්ප් ගෝ ගමක් දාමු
     
    • Haha
    Reactions: Lion-0

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    Peace president කියලා බලයට අාවේ🤣

    trump GIF
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ප්‍රස්නෙ හරී සරලයි😂

    ✈️ජෙට් ඕනද
    ⛽තෙල් ඕනද
    තෙල් ගෑස් ඕනේනම් එකතු වෙලා ගහපල්ලා කියලා ඇමරිකාව කියන්නේ දැන් . මොකද උන්ට අහේනියක් නෑ ඔය දෙකෙන්ම . 😜
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    උබ හෙට පටන් ගනින් ලංකාවෙන් !
    උබලත් වරෙන් තනියම ගුටි කන්න බැහැ

    වරෙං උදෙන්ම ඇමරිකන් එම්බසිය ගාවට. ට්‍රම්ප් ගෝ ගමක් දාමු
    මේක පට්ට යකො.


    අපි ආතල් එකට දාන ඒවා. මොසාඩ් එකට මළ පනින්ද දන්නේ නැහැ
    ------ Post added on Mar 22, 2026 at 12:51 PM

    තෙල් ගෑස් ඕනේනම් එකතු වෙලා ගහපල්ලා කියලා ඇමරිකාව කියන්නේ දැන් . මොකද උන්ට අහේනියක් නෑ ඔය දෙකෙන්ම . 😜
    වුන් යුද්දෙ පටන් අරන්.

    යුද්දෙ දින්නොත් ඔක්කොම වාසියත් වුන් ට


    හැබැයි අනෙක් වුන් මුන් ට යුද්දෙ දිනලා දෙන්න ඕනේ
    ------ Post added on Mar 22, 2026 at 12:52 PM
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඉතින් උඹ පටන් ගනින්කෝ ගිහින් US එම්බසිය ළඟ ජෙප්පෝ කරාවගේ වෙනුසේලාවට අතනොතබනු වෙනුවට ඉරානෙට අතනොතබනු කියලා බෝර්ඩ් එකක් අරන්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    වුන් යුද්දෙ පටන් අරන්.

    යුද්දෙ දින්නොත් ඔක්කොම වාසියත් වුන් ට


    හැබැයි අනෙක් වුන් මුන් ට යුද්දෙ දිනලා දෙන්න ඕනේ
    ------ Post added on Mar 22, 2026 at 12:52 PM
    වුන්ට මේක දිනල දෙන්න වෙන තැනට එනවා තාම නෑ පොඩ්ඩක් ඉන්නකො මාසයක් වගේ