Eka ekata eka eka scene tiyenne. Owain athatama yamak labaganna hadana un inawa. Eg: Teachersඔහොම කලාම හම්බෙන්නෙ මොකක් කියලද හිතන්නෙ?
මොකවත් නෑ... ඕක් කලා කියල ප්‍රස්නයක් අලුතෙන් හැදුනොත් ඇරෙන්න, විසඳෙන දෙයක් නෑ. ඒකමයි, මේ වෙලාවෙ වැටුප් වැඩි වික්ම් ඉල්ලන උන් ඒ ගැන් සතුටු වෙන්නෙත් නෑ වැඩි කාලයක්. ප්‍රශ්න ගොඩක් උඩින් බලය ලබාගන්න එකේ වාසියක් තියෙනව, MCC, ECTA, SEPA, UNHRC , IMF කොන්දේසි විරහිතව කැමති වෙන්න පුළුවන්... ලොකු පොරොන්දු ප්‍රමාණයක් මාකට් කරන්න පුළුවන් ඡන්දෙකදි. ඔය එකකින් වත් ඇත්ත ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්නෙ නෑ. ප්‍රශ්න ගොඩක් එක්ක පාලනය කරන එකෙත් වාසියක් තියෙනව, හැබැයි කෙටිකාලීන... මොකද ඕනෙම දෙයක් ඇත්තටම තියෙන ලොකු ප්‍රශ්නෙකින් කවර් කරන්න පුළුවන් නෙ. හැබැයි මේකම, පාරාවලල්ලක් වෙන අවධානමක් තියෙනවා.නොකලොත් මොකද වෙන්නේ?
කොවිඩ් ලෝකෙ රටවල් වල තත්වෙ ඩේලි බලන එකෙක් දන්නවා, රටවල් ඇරලා කට්ටිය ආතල් ගත්ත්ම, අනවශ්‍ය සංදර්ශන, කැරලි කෝලාහල වල අතුරුඵලයක් විදිහට වසංගතය අඩපණ කරන එක ආයෙම මුළ ඉඳලම පටන් ගන්න වෙනව...ලංකාවේ විතරයිනේ උද්ගෝෂණ කරන්නේ![]()
මිනිස්සුන්ට බත් එකයි අරක්කු කාලයි සෙට් වෙනවාඔහොම කලාම හම්බෙන්නෙ මොකක් කියලද හිතන්නෙ?
දැන් සීනි කිලෝ එකක් හරි පිටි පැකට් එකක් හරිවත් දෙනව ඇති බන් ඒ කාලෙ කාලටයි බත් පැකට එකටයි උබල ගියාට දැන් මිනිස්සුන්ට ඇත්තටම අමාරුයිනෙ.වැස්සෙන් නාල බස් එකේ යද්දි , අරක්කු කාලයි බත් පැකට් එකකුයි ලැබෙනව එච්චර තමයි..![]()
රාජපක්ෂලත් විපක්ෂේ ඉන්නකොට අරක්කු කාලයි බත් පැකට් එකකුයි දීල තමා බස් වල ගෙන්නුවේවැස්සෙන් නාල බස් එකේ යද්දි , අරක්කු කාලයි බත් පැකට් එකකුයි ලැබෙනව එච්චර තමයි..![]()
නාකි උන්දලට හෙට අනිද්ද වෙද්දි නියුමෝනියාව කොවිඩ් වගේ හැදිල සෙත්තපෝච්චි වෙන්ඩත් අවස්තාව ලැබෙයි..