උද්ඝෝෂණ තහනම් - අධිකරණ නියෝගයක් - 9 වෙනිදට

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අධිකරණ නියෝග බල්ලට දාලා තියෙන්නේ... තිළිණ ගමගේ වෙන්නැති දෙන්න ඇත්තේ.... ඔය නියෝග වලට පුලුවන් ද තැලිච්ච පොඩිවෙච්ච මිනිස්සු නතර කරන්න..
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    හිරුනිකා ඕකද මන්ද කරේ.
    හැම රැන්ඩම් සිද්දියකටම ප්ලැන් ප්ලෑන් කියන එකනම් සාපයක්. හිරුනිකා හතර පස් දෙනෙක් එක්ක ගිහින් කෑ ගහපු එකක් නිසා තහනම් නියෝගයක් දාන්න තියන පදනම මොකක්ද බන් 🥴
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හැම රැන්ඩම් සිද්දියකටම ප්ලැන් ප්ලෑන් කියන එකනම් සාපයක්. හිරුනිකා හතර පස් දෙනෙක් එක්ක ගිහින් කෑ ගහපු එකක් නිසා තහනම් නියෝගයක් දාන්න තියන පදනම මොකක්ද බන් 🥴
    yako oka vata karanava nam vata karanna ona aduma laksha 1-2 ekka

    tota oka terenne nahe kiyanne tho hitunikage gu kana vahalek
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තහනම් කරපු එක හොඳයි! පොඩ්ඩක් කල්පනා කරලා බලන්න!

    මෙච්චර කල් කරපු උද්ගෝෂණ වලින් ලැබුන ප්‍රතිපල දිහා. ගොටගේ බලය තවත් තහවුරු වෙච්ච එක විතරයි වුනේ
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    yako oka vata karanava nam vata karanna ona aduma laksha 1-2 ekka

    tota oka terenne nahe kiyanne tho hitunikage gu kana vahalek
    කවුද උඹට කිව්වේ හිරුනිකා හතර පස් දෙනෙක් එක්ක ගියාම ඇති කියලා? කූඹියෝ බැලුවනම් පාඩුවේ ඉඳපන්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    ඕවනං ගණං ගන්නෙ නෑ...
    හැබැයි, ටිකක් තදට කඳුලු ගෑස්, වතුර පාරක් කන්න වෙයි... අත් අඩංගුවට ගත්ත උන්ටත් වෙඩේ ටිකක් තද වෙයි...

    කොහෙද ඕක තිබ්බෙ....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    හැම රැන්ඩම් සිද්දියකටම ප්ලැන් ප්ලෑන් කියන එකනම් සාපයක්. හිරුනිකා හතර පස් දෙනෙක් එක්ක ගිහින් කෑ ගහපු එකක් නිසා තහනම් නියෝගයක් දාන්න තියන පදනම මොකක්ද බන් 🥴
    අප්‍රේල් 3 කලින් කියලා රටම එලියට බහින දවසට කලිනුත් හිරුනික ඔහොම කරා.
    අනික උන් තුන් හතර දෙනෙක් කොහොමද media වත් යන්න බැරි තැනකට ගියේ ???? එහෙම ගිහින් කෑ ගහල පුලුවන් ද නන්දසේනයා එලවන්න ??? උන් කිසි කලබලයක් කරන්නේ නැතුව පොලිස් බස් එකේ ගියේ ඊට පස්සේ.
    ඔය video එක උන් ගත්තු එකක් මිසක් media වලට වත් එතනට යන්න බෑ . ඊයේ ඒකි overacting . පරයා පරයා ගගා කියෙව්වා.
    හිරුනිකා කියන්නේ මහින්දලගේ ගෙවල් වලම පොඩි කාලේ ඉදන් හිටපු උන්ගේ පවුලේ හිතවත් උන් බන්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    මිනිස්සු දේශපානය නැතුව එකට එකතුවෙලා 9 ගිහින් තමන්ගේ විරෝදය දක්වන්න හිටියා.
    ඉතින් හිරුනික මැඩම් ලස්සනට පොඩි පොඩි සෙට් එකක් අරන් ගිහින් නන්දෙගේ කොන්තරාත්තුව ලස්සනට කරා.
    කිරියේ කිබි සිබාලා ටික කවි, සීපද ලිවුවා 🥴 😌
     
    Last edited:

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    අප්‍රේල් 3 කලින් කියලා රටම එලියට බහින දවසට කලිනුත් හිරුනික ඔහොම කරා.
    අනික උන් තුන් හතර දෙනෙක් කොහොමද media වත් යන්න බැරි තැනකට ගියේ ???? එහෙම ගිහින් කෑ ගහල පුලුවන් ද නන්දසේනයා එලවන්න ??? උන් කිසි කලබලයක් කරන්නේ නැතුව පොලිස් බස් එකේ ගියේ ඊට පස්සේ.
    ඔය video එක උන් ගත්තු එකක් මිසක් media වලට වත් එතනට යන්න බෑ . ඊයේ ඒකි overacting . පරයා පරයා ගගා කියෙව්වා.
    හිරුනිකා කියන්නේ මහින්දලගේ ගෙවල් වලම පොඩි කාලේ ඉදන් හිටපු උන්ගේ පවුලේ හිතවත් උන් බන්.
    හිරුනිකාගේ ඩීල් වැඩක් නෑ. මම ඇහුවේ ඒ සිද්දිය අල්ලලා උද්ගෝශන තහනම් කරන්න පුලුවන් කියන එකේ පදනම මොකක්ද කියලා.
     
    • Like
    Reactions: pathumputha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,462
    113
    හැම රැන්ඩම් සිද්දියකටම ප්ලැන් ප්ලෑන් කියන එකනම් සාපයක්. හිරුනිකා හතර පස් දෙනෙක් එක්ක ගිහින් කෑ ගහපු එකක් නිසා තහනම් නියෝගයක් දාන්න තියන පදනම මොකක්ද බන් 🥴
    මොන රැන්ඩම්ද බන්. කලින් පාරත් ඔකමනෙ කරේ 3 වෙනිදට මේ වගේම සෙට් වෙලා තියෙනකොට ජනාධිපතිගෙ ගේ අස්සට ගිහින්
     
    • Like
    Reactions: Die-hard

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    හිරුනිකාගේ ඩීල් වැඩක් නෑ. මම ඇහුවේ ඒ සිද්දිය අල්ලලා උද්ගෝශන තහනම් කරන්න පුලුවන් කියන එකේ පදනම මොකක්ද කියලා.
    ඉතින් ඒකට නේ උන්ව අදික්රනෙට අරන් ගිහින් අනිත් පැත්තට ඇප දුන්නේ.
    ඒක පිටින් දාල උන්ට ඔතනට එන එකට විරුද්දව උසාවියෙන් නියෝගයක් ගන්න බැරිද ?
    කලබලයක් කරනවා, ඒක පිටින් දාල ඔහොම නියෝගයක් ගන්නවා නැත්නම් අදිරිනිති වගේ ඒවා දානවා.

    හිරුනිකා කොහොමද එතනට ගියේ කියලා කියපන් කෝ .. media යන්න බෑ එතනට..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අප්‍රේල් 3 කලින් කියලා රටම එලියට බහින දවසට කලිනුත් හිරුනික ඔහොම කරා.
    අනික උන් තුන් හතර දෙනෙක් කොහොමද media වත් යන්න බැරි තැනකට ගියේ ???? එහෙම ගිහින් කෑ ගහල පුලුවන් ද නන්දසේනයා එලවන්න ??? උන් කිසි කලබලයක් කරන්නේ නැතුව පොලිස් බස් එකේ ගියේ ඊට පස්සේ.
    ඔය video එක උන් ගත්තු එකක් මිසක් media වලට වත් එතනට යන්න බෑ . ඊයේ ඒකි overacting . පරයා පරයා ගගා කියෙව්වා.
    හිරුනිකා කියන්නේ මහින්දලගේ ගෙවල් වලම පොඩි කාලේ ඉදන් හිටපු උන්ගේ පවුලේ හිතවත් උන් බන්.
    ha ha munta ova kiyala vedak nahe.. api gihin 4-5 ekka president nila nivasa laga ke gahuva nam vena de dannavane :lol: :rofl:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    හිරුණිකාගෙ බොරු බිරිල්ල ඔහොම දෙයක් කරගන්න තමා කියල හිතුනා.

    උද්ගෝෂණ කරල මුන්ව ගෙදර අරින්න නම් බෑ. ගඩාෆි ට්‍රීට්මන්ට් ඉස් දි ඔන්ලි ඔප්ෂන්
     
    Similar threads