උද්ඝෝෂණ තහනම් - අධිකරණ නියෝගයක් - 9 වෙනිදට

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    41d854f234622c3dfa82d3955f79753c0ff5d3c9.jpeg
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තහනම් කරපු එක හොඳයි! පොඩ්ඩක් කල්පනා කරලා බලන්න!

    මෙච්චර කල් කරපු උද්ගෝෂණ වලින් ලැබුන ප්‍රතිපල දිහා. ගොටගේ බලය තවත් තහවුරු වෙච්ච එක විතරයි වුනේ
    🤦‍♂️

    මහින්ද අයින් උනා, බැසිල් අයින් උනා, කබ්රාල් අයින් උනා, ජොන්ස්ටන්, රත්තරං වගේ සිංහ නාද දාගෙන හිටපු උන් බලු වෙලා පැත්තකට උනා..

    මයිනා දූපතේ හැන්ගිලා මැති ඇමතිලා ගිණි ගත්ත ගෙවල් දාලා හැංගිලා ඉන්දැද්දි නන්දේ බෙල්ලටම හිරවෙලා යන්න ඹන්න මෙන්න තැනට පත්වෙලා ඉදිද්දී පොන්න රනිල ඇවිල්ලා ඌව බේරගත්තේ නැත්තන්.. අද තත්වය මීට වෙනස්

    ඹ්කුන්ට ඉස්සරහට වෙලා රග රග හිටපු බලේ නැති කරලා පිටිපස්සේ ඉදන් හැංගිලා ගේම් ගහන්න හරි උනේ අරගලේ හින්දා තමයි

    අරගලේ නැත්තම් තාම බැසිල් මුදල් ඇමති, කබ්රාල් මහ බැංකු අධිපති, ජොනියා මහාමාර්ග ඇමති වෙලා හයිවේ එකෙන් අර මිලියන 1000+ කොමිස් හොරකමත් කරලා "ඇයි තොපි මොනා කරන්නද" කියලා අහලත් ඉවරයි
     

    Similar threads