උද්ඝෝෂණ තහනම් - අධිකරණ නියෝගයක් - 9 වෙනිදට

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔවා මොනවා ද බන්.මහා බැංකුව කැඩුවා කීව රනිල්ට ඒ කිව්ව අයම ඒ ආන්ඩුවෙම අගමැතිකම එක්ක මුදල් ඇමතිකම දීල තියෙන්නෙ? ඔය ලස්සනට තියෙන්නෙ දේශපාලනය උඩින් අපිට පේන දේ නෙවේ යටින් යන්නෙ.

    සජියාගේ අක්ක ද නංගී ද කොහෙද අර හොර සල්ලි වගයක් එක්ක මාට්ටු උනාම ඒ කාලෙ බේරා ගත්තේ මහින්ද කියලා පත්තර වල ගියේ.

    රන්ජා බේර ගන්න කියලා ආන්ඩුවට ගිය හර්‍රින් ප්‍රානාන්දු ආන්ඩුවට ගිහින් ඇමතිකමක් අරන් රන්ජන් වැරදී කරපු හින්දා හිර දඩුවම් විදින්න ඔන කියන්නෙ.

    හිරුනිකා එහෙම බලද්දී උම්මා දේවී විහාර මහා දේවී වෙනව ද බන්. උන් ඔක්කොම එක බත් පත කාපු උන්.
    අරූ නිසා මූ හොඳ නෑ, මූ මෙහෙම හින්ද අරූ හොඳයි කියල එකම නරි ටික හෝද හෝද මඩේ දාපු හින්ද තමා ලංකාවට මෙච්චර කල් කෙල උනේ, ඒක වෙනස් කරන්න කියල කැන්දෙ නරියා ගෙනාවා උන් ඒ ඔක්කොටම වඩා හොඳටම කරා, දැං ඉතිං ජෙප්පොන්ට විතරයි ටෙස්ට් කරන්න දෙන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අරූ නිසා මූ හොඳ නෑ, මූ මෙහෙම හින්ද අරූ හොඳයි කියල එකම නරි ටික හෝද හෝද මඩේ දාපු හින්ද තමා ලංකාවට මෙච්චර කල් කෙල උනේ, ඒක වෙනස් කරන්න කියල කැන්දෙ නරියා ගෙනාවා උන් ඒ ඔක්කොටම වඩා හොඳටම කරා, දැං ඉතිං ජෙප්පොන්ට විතරයි ටෙස්ට් කරන්න දෙන්න තියෙන්නෙ

    පවුල් කීපයක් දෙපැත්තේ ඉදන් අදින චෙස් ගේම් එක්ක අපි හරියට් ඉත්තෝ වගේ. ඔක තමා බන් ඇත්ත.
     
    • Like
    Reactions: pdn.ac.lk and 10ben

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    පවුල් කීපයක් දෙපැත්තේ ඉදන් අදින චෙස් ගේම් එක්ක අපි හරියට් ඉත්තෝ වගේ. ඔක තමා බන් ඇත්ත.
    සරලව කිව්වොත් උං හිතක් පපුවක් නැති ගේම්කාරයො, උංගෙ එක ගේම් එකක් මිනිස්සුන්ට තේරෙන්න ගනිද්දි උං ඒ වගේ තව ගේම් කීපයක් ගහලා තව පට්ට ඇඩ්වාන්ස්ඩ් ගේම් කීපයක් කලින් ඒවත් වැහිල යන්න ගහන්න ප්ලෑන් කරල ඉවරයි, ඒවා අපිට මීටර් වෙනකොට තව අවුරුද්දක් දෙකක්වත් යනව...
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    images
     
    • Angry
    Reactions: හෙනයා

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    පවුල් කීපයක් දෙපැත්තේ ඉදන් අදින චෙස් ගේම් එක්ක අපි හරියට් ඉත්තෝ වගේ. ඔක තමා බන් ඇත්ත.
    Screenshot (318) copy.jpg


    Screenshot (322) copy.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සරලව කිව්වොත් උං හිතක් පපුවක් නැති ගේම්කාරයො, උංගෙ එක ගේම් එකක් මිනිස්සුන්ට තේරෙන්න ගනිද්දි උං ඒ වගේ තව ගේම් කීපයක් ගහලා තව පට්ට ඇඩ්වාන්ස්ඩ් ගේම් කීපයක් කලින් ඒවත් වැහිල යන්න ගහන්න ප්ලෑන් කරල ඉවරයි, ඒවා අපිට මීටර් වෙනකොට තව අවුරුද්දක් දෙකක්වත් යනව...


    පාස්කු බොම්බේ වගේම තමා. 2025 විතර අපිට මෙ සෙල්ලම තේරෙයි.
     
    • Like
    Reactions: nvhcc89

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හිරුනිකා ඕකද මන්ද කරේ.

    Na. Mathakada Ali horakam karapu judge pathkarala tiyenne kotanatada Kiyala, ohuge role eka mewelawe mokakda kiyala.. Ai essara Udgosana tahanam karanna ba kiwwa usawi ada tahanam niyoga illannath kalin denna lasthi wela inne kiyala 🤭🤭
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    උද්ඝෝෂණ කොහෙද යකෝ එදාට තියෙන්නේ අපි යන්නේ අරුව කණින් ඇදලා එලියට දාන්න
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    දැන් මට කවුරු හරි කියපල්ල ඔය විදියට උද්ඝෝෂණ කරලා වැඩක් වෙනව ද කියල. කදුළු ගෑස් කාලා ආපු එක විතරයි. හැමදාම කිව්ව. ඒත් මේ මිට්ටො ඒකමයි කරන්නෙ. මුන් ඕව කරල එලවනකොට අරුන් ටික රට සුද්ද කරගෙන උගන්ඩාවට පැනල
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    උද්ගෝසන නවත්තන්න නෙමෙයි නියෝගය දීල තියෙන්නෙ
    මිනිස්සුන්ට කරදර වෙන විදිහට හැසිරෙනවට
    සාමකාමීව උද්ගෝසනය කරන්න පුලුවන්. හැබැයි පාරවල් වහගෙන ටයර් පුච්චගෙන කෝලහාල කරගෙන රජයේ කාර්යාල වලට කඩාපනින්න පොදු දේපල අලාබහානි කරන්න බෑ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    හිරුනිකා කියන්නේ මහින්දලගේ ගෙවල් වලම පොඩි කාලේ ඉදන් හිටපු උන්ගේ පවුලේ හිතවත් උන් බන්.
    නාමල් එක්ක හිංචි පිංචි හාවා අල්ලන්න ඇති ඒ කාලේ :lol:
     
    • Like
    Reactions: dilann

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    හරි බන්. මම අහන්නේ හිරුනිකා එතනට හතර පස් දෙනෙක් එක්ක ගියපු එක ඇතිද කියලා උද්ගෝශන ඔක්කොම තහනම් කරලා උසාවි නියෝගයක් ගන්න.

    ane yako tho wage gobilek...

    unge plan eka ehema ganna eka nam...unta eka athi :lol: arakshawata tharjanayak,,anith ewata baadawak kiyala adikaranayen ehema ganna...nedakin

    tho hithanne usawiyen atthatama,,ane apoi,,hirunika giya, e nisa api usawi nyogayak demu kiyala dnwa kiyala da?? :lol:

    unta one podi deyak witharai,,,eka thamai karanna atthe un e..
     
    • Like
    Reactions: Die-hard

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බඩු පැකට්. 😅😅😂😂
    Boru danna epa oyy,

    පිටකොටුව ඕල්කට් මාවත හා කොටුව ආශ්‍රිත වෙනත් ස්ථානවල රැඳී සිටිමින් ජනතාවට අවහිර වන ලෙස කටයුතු කිරීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.


    මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අද දිනයේ එම ප්‍රදේශයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධයක් පිළිබඳව පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුවයි.


    භික්ෂූන් වහන්සේලා ඇතුළු තවත් සංවිධාන ගණනාවක නායකයන් සඳහා මෙම නියෝගය නිකුත් කර ඇත.

    Source: lankacnews
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "අපේ කට්ටිය ගෝට කියන්නත් කලින් හුරුවේගෙන හුරුවේගෙන යන වේගෙට වේල් තුනටම තණ කොල උයල, මලවල, මැල්ලුම් හදල, තෙල්දාල කාල හුරු වෙලා සර් අපි හුරු උනා නොකීවොත් පුදුම නෑ..

    කොලබ 7 ඉදන් පිලියන්දල කඩුවෙල පානදුර දක්වා කට්ටිය අනික් අයට පේන්න, රැල්ලට එකතුවෙන්න, FB එකේ photo දාන්න බයිසිකල් කඩපීර පීර ආතල් එකට බයිසිකල් ගන්නවා ඇත්තටම වැඩට යන්න ඕන එකෙක්ට ලක්සගානක් දීල ගන්න සෙකන්ඩ් හෑන්ඩ් මාකට් හදයි " FB😀😀😀
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නියමයි..නැත්නම් ඕකුන් බෝම්බ ගහන්න හිටියේ ඵදාට..ජෙප්පො බෝම්බත් හැදුවලු අරන් ඵන්න..👍👍👍

    hangila hitapan, nethnam beira wawe nanna wenne ubata
     

    Similar threads