හැම රැන්ඩම් සිද්දියකටම ප්ලැන් ප්ලෑන් කියන එකනම් සාපයක්.....
"සාපේක්ෂයි."
"සාපේක්ෂයි."
හරිනම් එතනට කොහොමත් යන්න බෑ. හිරුනිකා ගියේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. ඒක පිටින් දාලා කොහොමද උසාවි නියෝගයක් ගන්නේ? එදාම පාර්ලිමන්ට් කිට්ටුව, කොටුවේ තව ප්‍රටෙස්ට් ගියා.ඉතින් ඒකට නේ උන්ව අදික්රනෙට අරන් ගිහින් අනිත් පැත්තට ඇප දුන්නේ.
ඒක පිටින් දාල උන්ට ඔතනට එන එකට විරුද්දව උසාවියෙන් නියෝගයක් ගන්න බැරිද ?
කලබලයක් කරනවා, ඒක පිටින් දාල ඔහොම නියෝගයක් ගන්නවා නැත්නම් අදිරිනිති වගේ ඒවා දානවා.
හිරුනිකා කොහොමද එතනට ගියේ කියලා කියපන් කෝ .. media යන්න බෑ එතනට..
නිකම් සාමකාමී උද්ගෝෂණ කරල පාලකයෝ ගෙදර යවපු රටවල් තියෙනවද! ලොකු කැරැල්ලක් ඇවිත් නන්දසේනයව මරණ එක හැරෙන්න වෙන විසඳුමක් නෑහිරුණිකාගෙ බොරු බිරිල්ල ඔහොම දෙයක් කරගන්න තමා කියල හිතුනා.
උද්ගෝෂණ කරල මුන්ව ගෙදර අරින්න නම් බෑ. ගඩාෆි ට්‍රීට්මන්ට් ඉස් දි ඔන්ලි ඔප්ෂන්
අනිවාර්යයෙන්. සාමකාමී උද්ගෝෂ්ණ කලා කියල බැහැල යන්න තරම් නිහතමානී වගකීමක් සහිත ලැජ්ජාවක් තියෙන උන් නෙමෙයිනෙ මුන්. කොහොමත් මහ ලේ වැගිරීමක් නැතුව මුන් යන්නෙ නෑ. වල් පරයෝ මුන්නිකම් සාමකාමී උද්ගෝෂණ කරල පාලකයෝ ගෙදර යවපු රටවල් තියෙනවද! ලොකු කැරැල්ලක් ඇවිත් නන්දසේනයව මරණ එක හැරෙන්න වෙන විසඳුමක් නෑ
ඉතින් ඒක තමයි . උන් එතනට ගියේම ඔහොම දෙයක් කරන්න. උන්ට යන්න පුලුවන් උනෙත් ඒකයි.හරිනම් එතනට කොහොමත් යන්න බෑ. හිරුනිකා ගියේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. ඒක පිටින් දාලා කොහොමද උසාවි නියෝගයක් ගන්නේ? එදාම පාර්ලිමන්ට් කිට්ටුව, කොටුවේ තව ප්‍රටෙස්ට් ගියා.

චූ මාර්ක්ට ගූ යනවා එහෙම උනානං..නියමයි..නැත්නම් ඕකුන් බෝම්බ ගහන්න හිටියේ ඵදාට..ජෙප්පො බෝම්බත් හැදුවලු අරන් ඵන්න..![]()
හරි බන්. මම අහන්නේ හිරුනිකා එතනට හතර පස් දෙනෙක් එක්ක ගියපු එක ඇතිද කියලා උද්ගෝශන ඔක්කොම තහනම් කරලා උසාවි නියෝගයක් ගන්න.ඉතින් ඒක තමයි . උන් එතනට ගියේම ඔහොම දෙයක් කරන්න. උන්ට යන්න පුලුවන් උනෙත් ඒකයි.
උබ හිතනවද මහින්දය මුණට හම්බුනොත් හිරුනික "පරයා" කියයි කියලා ???
පොඩ්ඩක් ආයිත් ඊයේ ඒකි ගේට්ටුව ලග ඉදගෙන කියපු ටික ආයිත් අහපන්.
අපි මෙතනට මුළු ලංකාවම ගෙන්වා. වගේ ටෝක් දුන්නේ. මිනිස්සු කුලප්පු වෙයි කියලා හිතුවද දන්නෙත් නෑ . පස්සේ පැත්තකට වෙලා හිටගෙන ඉදල එකපාරම මෙන්න බස් එකේ යනවා අත්අඩංගුවට ගත්ත කියලා.
මැරුවත් ගොටාව හම්බෙලා යන්නේ නෑ කියල විලාප දුන්නු ගෑනි කිසි කලබලයක් නැතුව බස් එකේ යන්නේ කොහොමද බන් ?
මේකාව ගෙදර යවනව කියන්නෙ පළවෙනි ස්ටෙප් එක ගොඩ අය ඒක අන්තිම ස්ටෙප් එක කියල හිතාන ඉන්නව. ඒක එහෙම වෙන අය වැඩි උනොත් දසම වදයක් දෙයි නෙක්ස්ට් පත් වෙන උන්ටනිකම් සාමකාමී උද්ගෝෂණ කරල පාලකයෝ ගෙදර යවපු රටවල් තියෙනවද! ලොකු කැරැල්ලක් ඇවිත් නන්දසේනයව මරණ එක හැරෙන්න වෙන විසඳුමක් නෑ
ඒක ආරක්ෂාව පිළිබද සිද්දියක්. ලංකාවේ උසාවිවල ඔය එකත් ඇති ලොකු කරල නියෝග ගන්න.හරි බන්. මම අහන්නේ හිරුනිකා එතනට හතර පස් දෙනෙක් එක්ක ගියපු එක ඇතිද කියලා උද්ගෝශන ඔක්කොම තහනම් කරලා උසාවි නියෝගයක් ගන්න.
අප්‍රේල් 3 කලින් කියලා රටම එලියට බහින දවසට කලිනුත් හිරුනික ඔහොම කරා.
අනික උන් තුන් හතර දෙනෙක් කොහොමද media වත් යන්න බැරි තැනකට ගියේ ???? එහෙම ගිහින් කෑ ගහල පුලුවන් ද නන්දසේනයා එලවන්න ??? උන් කිසි කලබලයක් කරන්නේ නැතුව පොලිස් බස් එකේ ගියේ ඊට පස්සේ.
ඔය video එක උන් ගත්තු එකක් මිසක් media වලට වත් එතනට යන්න බෑ . ඊයේ ඒකි overacting . පරයා පරයා ගගා කියෙව්වා.
හිරුනිකා කියන්නේ මහින්දලගේ ගෙවල් වලම පොඩි කාලේ ඉදන් හිටපු උන්ගේ පවුලේ හිතවත් උන් බන්.
නීති පොතේ නෑ මචං උද්ඝෝෂණයක් තහනම් කරන්න උසාවි නියෝගයක් දෙන්න අවම කී දෙනෙක් ඉන්න ඕනද කියලාහරි බන්. මම අහන්නේ හිරුනිකා එතනට හතර පස් දෙනෙක් එක්ක ගියපු එක ඇතිද කියලා උද්ගෝශන ඔක්කොම තහනම් කරලා උසාවි නියෝගයක් ගන්න.
උසාවි නියෝග තිබුනත් නැත්තන් අර යකාගෙ මන්දිරය ලඟට යන්න බෑ නේ හිරුනිකා කොහොමහරි ගියා උනත්. එතන මහ ලොකු ටෙන්ස් සිටුවේශන් එකක් උනෙත් නෑ අනික ඩ්‍රාමා විතරයි. ඒකෙන් කොහොමද තහනම් නියෝග ගන්නේ. ඔන්න කට්ටියක් බෝම්බ ගහන්න කලබල කරන්න ඉන්නවා කියලා ලියුමක් ඇවිල්ලා ඒක අනුව තහනම් නියෝගයක් ගත්තා වගේ ස්ටෝරි එකක් නම් කමක් නෑ.ඒක ආරක්ෂාව පිළිබද සිද්දියක්. ලංකාවේ උසාවිවල ඔය එකත් ඇති ලොකු කරල නියෝග ගන්න.
එහෙම බැලුවොත් කලින්ම මිරිහානට ගිහිල්ලා කෑ ගැහුවෙත් හිරුනිකා නෙ මුලින්. ඊටපස්සෙ දවසක නේ මිනිස්සු ෆෝර්ම් වෙලා ගියේ. අලයක් ද උනේ ඒකෙන්.ඔව් උබට හරියටම හරි.. කලින් සැරෙත් ඔකි අල කරා බන්. සුපිරි ගේමක් යටින් යනවා.
ඒක වෙලා මෙලහකට සන්න පොන්නය අරගලේ සින්දු කියන්න ගත්තෙ නැත්තන්නිකම් සාමකාමී උද්ගෝෂණ කරල පාලකයෝ ගෙදර යවපු රටවල් තියෙනවද! ලොකු කැරැල්ලක් ඇවිත් නන්දසේනයව මරණ එක හැරෙන්න වෙන විසඳුමක් නෑ
ඒ වෙද්දීත් රටේම මිනිස්සු එලියට බහින්න දිනයක් දාගෙන තිබ්බ මතකද ??එහෙම බැලුවොත් කලින්ම මිරිහානට ගිහිල්ලා කෑ ගැහුවෙත් හිරුනිකා නෙ මුලින්. ඊටපස්සෙ දවසක නේ මිනිස්සු ෆෝර්ම් වෙලා ගියේ. අලයක් ද උනේ ඒකෙන්.
උසාවි නියෝග තිබුනත් නැත්තන් අර යකාගෙ මන්දිරය ලඟට යන්න බෑ නේ හිරුනිකා කොහොමහරි ගියා උනත්. එතන මහ ලොකු ටෙන්ස් සිටුවේශන් එකක් උනෙත් නෑ අනික ඩ්‍රාමා විතරයි. ඒකෙන් කොහොමද තහනම් නියෝග ගන්නේ. ඔන්න කට්ටියක් බෝම්බ ගහන්න කලබල කරන්න ඉන්නවා කියලා ලියුමක් ඇවිල්ලා ඒක අනුව තහනම් නියෝගයක් ගත්තා වගේ ස්ටෝරි එකක් නම් කමක් නෑ.
එහෙම බැලුවොත් කලින්ම මිරිහානට ගිහිල්ලා කෑ ගැහුවෙත් හිරුනිකා නෙ මුලින්. ඊටපස්සෙ දවසක නේ මිනිස්සු ෆෝර්ම් වෙලා ගියේ. අලයක් ද උනේ ඒකෙන්.
------ Post added on Jul 7, 2022 at 9:56 AM
ඒ වෙද්දීත් රටේම මිනිස්සු එලියට බහින්න දිනයක් දාගෙන තිබ්බ මතකද ??
අන්තිමටම එදාට අදිරිනිති දාන්න පුලුවන් උනා.
ඕක වෙන්නෙ මෙන්න මෙහෙමයි.. තව සති කීපයක් යනවා. තව මිනිස්සු ප්‍රෙෂර් වෙන්න ඕනේ. පවර් කට් ඇවිල්ලා කන්න නැති වෙලා බංකර් ගහපු තෙල් ඉවර වෙලා කෙළම වෙන්න ඕනෙ. එතකොට මිනිස්සු කුපිත වෙනවා ඔය අතරෙ හමුදාවෙන් වෙඩි තියල මිනිහෙක් මැරෙනවා. සමහර විට ඔය සීන් එකම දෙතුන් පොලක වෙන්න වෙයි. එතකොට තමා නියමෙට සිංගලයො පෝම් වෙලා එන්නේ.ඒ වෙද්දීත් රටේම මිනිස්සු එලියට බහින්න දිනයක් දාගෙන තිබ්බ මතකද ??
අන්තිමටම එදාට අදිරිනිති දාන්න පුලුවන් උනා.