උද්ධමනය_වැඩිවේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඕක කෙලිං නෙමේ කිව්වෙ වක්‍රාකාරව :P

    හරි වක්‍රාකාරව කියපු තැන පෙන්නපන් බලන්ඩ.. :lol::lol: ඈක්ක ෆේක් මාට්ටු.. :P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි වක්‍රාකාරව කියපු තැන පෙන්නපන් බලන්ඩ.. :lol::lol: ඈක්ක ෆේක් මාට්ටු.. :P:P

    හරි හරි බං උඹේ නියමය වැරදියි කිව්වෙ නෑ ඔච්චර කෑගහන්න ඕනෙ නෑ :P මේකෙ ආර්ථික විද්‍යාව කරන ඉස්කෝලෙ යන නංගිල මල්ලිලට වැදගත් වෙයි කියල හිතල සාරාංශගත කල්ල දැම්මෙ :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි බං උඹේ නියමය වැරදියි කිව්වෙ නෑ ඔච්චර කෑගහන්න ඕනෙ නෑ :P මේකෙ ආර්ථික විද්‍යාව කරන ඉස්කෝලෙ යන නංගිල මල්ලිලට වැදගත් වෙයි කියල හිතල සාරාංශගත කල්ල දැම්මෙ :rolleyes:

    මම මොකුත් කියුවෙ නැනෙ උබනෙ කෑගහන්නෙ එක දිගට, ෆේක් මාට්ටු නිසා රිදුන නේද??? :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම මොකුත් කියුවෙ නැනෙ උබනෙ කෑගහන්නෙ එක දිගට, ෆේක් මාට්ටු නිසා රිදුන නේද??? :lol::lol:

    :P
    උඹ ඒ කාලෙ කිව්වෙ නැද්ද උද්ධමනය වැඩිවුනාම අවශ්‍යතා හටගන්නව කියල ? :P කෙලිං උත්තරයක් දීපං :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P
    උඹ ඒ කාලෙ කිව්වෙ නැද්ද උද්ධමනය වැඩිවුනාම අවශ්‍යතා හටගන්නව කියල ? :P කෙලිං උත්තරයක් දීපං :P

    උද්ධමනය තිබ්බත් නැතත් උවමනා වැඩි වෙනව, මොන ලෝකෙද උවමනා අඩු වෙන්නෙ??? :P:P ඔවෙ අහන්ඩ ප්‍රශ්නද බන්.. :lol::lol:ඒකෙ තිබ්බ එකවුන්ට් එකේ නම මොකක්ද බන් පොඩ්ඩක් කියපන්කො ඒකත්,.. :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උද්ධමනය තිබ්බත් නැතත් උවමනා වැඩි වෙනව, මොන ලෝකෙද උවමනා අඩු වෙන්නෙ??? :P:P ඔවෙ අහන්ඩ ප්‍රශ්නද බන්.. :lol::lol:

    උඹ කිව්වෙ උද්ධමනව වැඩිවෙන හින්ද වැඩිවෙනව කියල :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කිව්වෙ උද්ධමනව වැඩිවෙන හින්ද වැඩිවෙනව කියල :P

    මම එහෙම එකක් කියුවෙ නැ, පෙන්නපන් කියපු තැන.. :P:P ෆේක් මාට්ටු :lol::lol:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මෙකෙ හුගදෙනෙක් erozan මහතාට අපහාස කරනවා දැක්කා. ඔය කට්ටිය එයාට එහෙම කරන්නෙ එයා ගැන දන්නෙ නැති නිසයි. erozan කියන්නෙ ආර්තික විද්‍යාව ගැන උපාදි දාරියෙක්. කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා පොර ටොක් විතරක් දෙන නිකමෙක් නෙමෙ. ඉයේ මට erozan හම්බ උනා. එයා හුගක් දුකෙන් ඉන්නෙ එලකිරි එකෙ අයගෙ හැසිරිම ගැන. erozanට මෙ ඔන්ලයින් ඉදන් එක එක්කෙනා එක්ක රන්ඩු වෙන්න ඔනේ නැ. erozan ගේ දෙශපාලන සම්බන්දතා මගින් මාසෙකට ලොකු ගානක් හම්බ කරන කෙනෙක්. හැබැයි එ සාදාරන විදිහට.මම උසස්පෙල කරන කාලෙ අපිට අර්තික විද්‍යාව ඉගැන්නුවේ erozan මහත්තය. එතුමට ආර්තික විද්‍යාවට එහා ගිහ දැනුමක් ආර්තිකය දෙශපාලනය ගැන තියෙනව.මෙකෙ ඉන්න හුගක් එවුන් එතුමව විවෙචනය කරන්න සුදුසු නැ.අනික එරෝශාන් ඔය කිසි දෙයක් හිතෙ තියන් ඉන්නෙ නැ, ඉයෙ දෙයක් උනානම් ඒව ඉයෙන් ඒ වලවෙන් ඉවරයි.හොද දෙයක් කරන කෙනෙක් ප්‍රශන්ශා ලබාගනිම වැරදිනම් මාව බැන් කරන්න. එත් ඇත්ත නැති වෙන්නෙ නැ.මොලේ කුරුවල් උන අමුනුස්සයොත් එක්ක කතා කොරල erozan මහත්තයට මෙතන කාලෙ කන්න ඔනෙ නැ. මට ඉයෙ හම්බ උන වෙලාවෙ දැක්කෙ එතුම පාවිච්චි කරන්නෙ අලුත්ම ප්‍රෙමියො කාර් එකක්:cool::cool:. එත් යන්තම් මලකඩ ගොඩක් අතගාන සමහර උන් වගෙ එතුමා කාර් එකෙ පොටො එකක් වත් මෙකෙ ඇඩ් එකට දාලා නැ.අනික මෙතුමා විමල් මහත්තයගෙ හොදම හිතවතෙක්. ඒ සම් බන්දකම් වලින් erozan අපෙ ගමෙ හුග දෙනෙක්ට රස්සා අරන් දිල තියෙනව. එ මිනිස්සු පාරක හම්බ උනත් erozan මහත්තයට පින් දෙනව.ඇත්තම කිව්වොත් එතුම්ට දේසපාලන බලයෙන් කොරන්ඩ බැරි වැඩක් නැ .පෙට්ටි කඩයක් තියා පුස් බයිසිකලයක් නැත් අපතයො, මලකඩයො කියන දෙවල් අහල මෙ වගේ වැදගත් කෙනෙක්ට අපහාස කරන්න එපා කියල මම හැමෝගෙන්ම ඉල්ලනව :yes::yes:

    https://www.elakiri.com/forum/showthread.php?p=17108363
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රට වටේම මුහුද. ඒත් දැන් ලුණු ගේන්නේත් ඉන්දියාවෙන්..... ආය ඉතින් මොන නිෂ්පාදන ආර්ථිකයක්ද? තව අපෙ නිෂ්පාදන කීයකටනම් කෙලවිලාද? කරගෙන යන එකෙකුටවත් දෙයක් කරන්න පුලුවන්ද මේ බදු ගැහිල්ලේ තරමත් එක්ක..... තේරෙයි කල්යයි කීවට ඉක්මනටම තේරිලා නේද දැන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට වටේම මුහුද. ඒත් දැන් ලුණු ගේන්නේත් ඉන්දියාවෙන්..... ආය ඉතින් මොන නිෂ්පාදන ආර්ථිකයක්ද? තව අපෙ නිෂ්පාදන කීයකටනම් කෙලවිලාද? කරගෙන යන එකෙකුටවත් දෙයක් කරන්න පුලුවන්ද මේ බදු ගැහිල්ලේ තරමත් එක්ක..... තේරෙයි කල්යයි කීවට ඉක්මනටම තේරිලා නේද දැන්....

    ඕව ගැනනම් කතාකරල වැඩක් නැ..දන්නෝ දනිති අපිට කෙලවුන කෙලවිල්ල ලුණු කැටෙයි හාල් මිටයි රටින් ගේද්දි මොන නිශ්පාදන අර්තිකයක්ද...පොන්නය කෙලිය රටටම..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,224
    113
    Gotland
    රටේ අගමැති රනිල, මහ බැoකුව කඩල බිලියන ගනන් හොරා කද්දි උද්දමනය වැඩි නුනනම් තමයි පුදුම වෙන්ඩ ඔනෙ..

    මචං මහින්ද මාතියාගේ කාලේ ආර්ථිකේ, රටේ ආරක්සාව, සංවර්ධනේ මේ ඔක්කොම හොඳට හොඳයි නං ඇයි 2015 ඒ මාතියාව ලක්ස 62 ක් එපා කිල ගෙඩර යැව්වේ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මචං මහින්ද මාතියාගේ කාලේ ආර්ථිකේ, රටේ ආරක්සාව, සංවර්ධනේ මේ ඔක්කොම හොඳට හොඳයි නං ඇයි 2015 ඒ මාතියාව ලක්ස 62 ක් එපා කිල ගෙඩර යැව්වේ ?

    ලක්ශ 62ක් මීහරක් පොන්නයෙක්ට , ආර්තික ඔස්තාර් කියල රැවටුන නිසා.පොඩි පොඩි කාර් ගන්ඩ ෆී වයිෆයි බැලුමෙ එල්ලල ගන්ඩනෙ උබල බලාගෙන චන්දෙ දුන්නෙ..

    අන්තිමට මොකෝ උනේ මහින්දගෙ කාලෙ පොඩි කාර් එකක මිල ලක්ශ 15 යි, දැන් පොන්නයගෙ යහපාලනෙන් පොඩි කාර් එකක ටැක්ස් එක ලක්ශ 15 යි... :oo:
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113

    මචං මහින්ද මාතියාගේ කාලේ ආර්ථිකේ, රටේ ආරක්සාව, සංවර්ධනේ මේ ඔක්කොම හොඳට හොඳයි නං ඇයි 2015 ඒ මාතියාව ලක්ස 62 ක් එපා කිල ගෙඩර යැව්වේ ?

    1. බහුතර දෙමළ(උන්ට රාජ්‍යයක් හදාගන්න තිබ්බ ඕන කමට)
    2. බහුතර මුස්ලිම් පිරිස(බහුතර නෙමෙයි ඔක්කොම වගේ, උංගෙ ජාතිය ව්‍යාප්ත කරන්න කදිම ආණ්ඩුව මේක නිසා)
    3. ඉතාම සුලුතර සිංහලු ටික (කොටින්ම කිව්වොත් උඹල වගේ මෝඩයො රැල)

    ඔන්න ඔහොමයි වුණේ, දැන්වත් ඔය රනිලයට කඩේ යන එක නවත්තපං බං, ඕකට කඩේ යන එවුනුත් බල්ල මාර්ක් එකට වැටෙනව මේ කාලෙ මුං කරන වැඩ නිසා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මචං මහින්ද මාතියාගේ කාලේ ආර්ථිකේ, රටේ ආරක්සාව, සංවර්ධනේ මේ ඔක්කොම හොඳට හොඳයි නං ඇයි 2015 ඒ මාතියාව ලක්ස 62 ක් එපා කිල ගෙඩර යැව්වේ ?

    මමත් ඔය ලක්ශ 62 ඇතුලෙ ඉන්නව බන්.. අවුල උනේ අපි හිතුවනෙ මුන් කියපු විදිහට මහින්ද කලා වගේ 10 ගුණයක් කරයි කියල.. අන්තිමට තිබුන ටිකත් නැති වෙලා ගියා.. මහින්දගෙ කාලෙ GDP growth එක 5% - 6% වගේ තිබුනෙ දැන් 2017 GDP growth එක 3.1% යි.. අවුරුදු 16 කට පස්සෙ අපේ රටේ තිබුන අඩුම අගය බන්.. සරලවම කිවුවොත් අපිම අපේ වල කපාගත්ත.. :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මමත් ඔය ලක්ශ 62 ඇතුලෙ ඉන්නව බන්.. අවුල උනේ අපි හිතුවනෙ මුන් කියපු විදිහට මහින්ද කලා වගේ 10 ගුණයක් කරයි කියල.. අන්තිමට තිබුන ටිකත් නැති වෙලා ගියා.. මහින්දගෙ කාලෙ GDP growth එක 5% - 6% වගේ තිබුනෙ දැන් 2017 GDP growth එක 3.1% යි.. අවුරුදු 16 කට පස්සෙ අපේ රටේ තිබුන අඩුම අගය බන්.. සරලවම කිවුවොත් අපිම අපේ වල කපාගත්ත.. :(

    :(:(:( මමත් ඔය 62ට අයිති හරකෙක්..
    අපි රැවටුනා මුන්ගේ සුරංගනා කතාවලට..
    අන්න ඒකට පකිස්ථානේ ඉම්රාන් කාන් කිව්ව වගේම වැඩ දින්නට පස්සේ :love:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :(:(:( මමත් ඔය 62ට අයිති හරකෙක්..
    අපි රැවටුනා මුන්ගේ සුරංගනා කතාවලට..
    අන්න ඒකට පකිස්ථානේ ඉම්රාන් කාන් කිව්ව වගේම වැඩ දින්නට පස්සේ :love:

    අවුල තියෙන්නෙ මම අපේ ගෙදර චන්ද 2 කුත් කොහොම හරි කියලම යහපාලනේට දැම්මෙවුවනෙ බන්.. මතක් වෙනකොට වහ කන්න හිතෙනව.. :(
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මමත් ඔය ලක්ශ 62 ඇතුලෙ ඉන්නව බන්.. අවුල උනේ අපි හිතුවනෙ මුන් කියපු විදිහට මහින්ද කලා වගේ 10 ගුණයක් කරයි කියල.. අන්තිමට තිබුන ටිකත් නැති වෙලා ගියා.. මහින්දගෙ කාලෙ GDP growth එක 5% - 6% වගේ තිබුනෙ දැන් 2017 GDP growth එක 3.1% යි.. අවුරුදු 16 කට පස්සෙ අපේ රටේ තිබුන අඩුම අගය බන්.. සරලවම කිවුවොත් අපිම අපේ වල කපාගත්ත.. :(

    :(:(:(:(:(:(:(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මමත් ඔය ලක්ශ 62 ඇතුලෙ ඉන්නව බන්.. අවුල උනේ අපි හිතුවනෙ මුන් කියපු විදිහට මහින්ද කලා වගේ 10 ගුණයක් කරයි කියල.. අන්තිමට තිබුන ටිකත් නැති වෙලා ගියා.. මහින්දගෙ කාලෙ GDP growth එක 5% - 6% වගේ තිබුනෙ දැන් 2017 GDP growth එක 3.1% යි.. අවුරුදු 16 කට පස්සෙ අපේ රටේ තිබුන අඩුම අගය බන්.. සරලවම කිවුවොත් අපිම අපේ වල කපාගත්ත.. :(

    :(:(:( මමත් ඔය 62ට අයිති හරකෙක්..
    අපි රැවටුනා මුන්ගේ සුරංගනා කතාවලට..
    අන්න ඒකට පකිස්ථානේ ඉම්රාන් කාන් කිව්ව වගේම වැඩ දින්නට පස්සේ :love:

    WARADUNA KIYALA THERUNU 1 WATINAWA UMBALATA.TAWATH KADE YANA UN DAKIDDI EPA WENAWA