මම නම් ඔය බොර්ඩ් ගහගන උපකාර කරන උන්ට කැමති නැ මචන්,පෙන්නෙ නැ අර සෝමා අක්කා (ස්වර්ණවාහිනියේ) නැති බැරි මිනිහෙකුට කිරි පැකට් එකක් දුන්නත් එක ටිවි එකේ හෙනට ප්‍රොමොට් කරනවා,එ ළමාතැනිත් කොහොම හරි ආචාරිය පට්ටමක් නම් අරන් නෙද,බලපන්කෝ ඉතින්.
ඒක නම් ඇත්ත. පැරැන්නො කිව්වේ වම් අතින් දෙන දේ දකුනු අතට දැනගන්න ඉඩ තියන්න එපා කියලා.. ඒකට දැන්. බෝඩ් ගහගෙන ප්‍රසිද්ධියට තමයි හැමදේම.






Just Kidding Malli.

