mokadda ban meke thibbe![]()

Podi Silva - පොඩි සිල්වා;19765788 said:මූ දැකලා එලියට ගියාම ඒකිගේ කාර් එකෙ ඇතුලේ පොඩි එකත් එක්ක තව කොල්ලෙකුත් ඉන්නවා
ඒකට දුක හිතිලා
උබලා මොකද හිතන්නේ අහනවා
මොනවා හිතන්නද නේ බන්![]()
![]()

සිරාවට...මාත් දෑක්ක දවසක් KFC එකට ආව කොන්ඩයෙක් එක්ක..
මිනි ස්කර්ට් එකකුත් ගහගෙන.. කොන්ඩය උදාරිගෙ පස්සට අත තියන් හිටියෙ counter එක ගාව්
..
ඵස්සෙ ice crm cone දෙකක් අරන් outlander එකට ගිහින් කෑවෙ![]()

ජින්තුවා;19763826 said:උඹ ඔය කියන්නෙ සුමේධ ගැනනම් ඕක පට්ට බොරුවක්.![]()