තාම පොඩියි. ලොකු වෙන්න කලින් වැඩේ ගොඩ දාගන්න පුලුවන් ද ??

මේ තියෙන්නෙ අර බෙහෙත.. බින්දුවක් ගෑවම ඉන්නා බිම..
![]()
ඒක නම් දන්නෑ මචං.. ඇහේ නිසා ඩොක්ටර් කෙනෙක් මුණගැහෙන එක තමා හොඳම වැඩේ..

නැ මචං... තනියම මේ වැඩේට අත ගහන්නේ නැ මම.. මට දැන ගන්න ඕන මේ ලබ්බ පොඩි කාලෙම අයින් කරන්න පුලුවන්ද කියල
me behetha dan pharmacy wala nehe neda ?මේ තියෙන්නෙ අර බෙහෙත.. බින්දුවක් ගෑවම ඉන්නා බිම..
![]()


නැ මචං... තනියම මේ වැඩේට අත ගහන්නේ නැ මම.. මට දැන ගන්න ඕන මේ ලබ්බ පොඩි කාලෙම අයින් කරන්න පුලුවන්ද කියල

මම බෙනා;18819623 said:මේ ශුවර්ද ඉන්නෙක් කියලා..ක්රේසි බඩ්ඩ කියල තියෙන බෙහෙත හරි ඉන්නෙක්නම්..එත් පරිස්සමෙන් තියපන්..පොඩි ටූත් පික් එකකින් වගේ..පට්ට සෑරයි ඕක..ඈහේ ගෑවුනොත් බඩු...උඹේ වයස කීයද,සුදු පාට වගේ එකක්නම් පොඩ්ඩක් කියපන්
me behetha dan pharmacy wala nehe neda ?
Mageth athe agillaka thibuna oka gawa..patta sarai aha yata gana eka awadanam.man sathiyai gawe innata sorry