උදාව්... උදාව්...උදාව්

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    උදාව්... උදාව්...උදාව්

    මචන්ලා මගේ ඇහැට උඩින් පොඩි ඉන්නෙක් වගේ එකෙක් ඉන්නවා... ඇහිබැම ගාව.. මේ ඉන්නව අයින් කරන්න ලොකු වෙනකම් ඉන්න ඕනද ?? දැන්ම මේක අයින් කරන්න පුලුවන්ද ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වන් ශොට් ඉන්නො අයින් කරන බෙහෙතක් තියෙනවා.. ඒත් ඇහැ ගාව නිසා ඩොක්ටර් කෙනෙක් මුණගැහියං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ තියෙන්නෙ අර බෙහෙත.. බින්දුවක් ගෑවම ඉන්නා බිම..

    duofilm1.jpg

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    තාම පොඩියි. ලොකු වෙන්න කලින් වැඩේ ගොඩ දාගන්න පුලුවන් ද ??
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තාම පොඩියි. ලොකු වෙන්න කලින් වැඩේ ගොඩ දාගන්න පුලුවන් ද ??
    ඒක නම් දන්නෑ මචං.. ඇහේ නිසා ඩොක්ටර් කෙනෙක් මුණගැහෙන එක තමා හොඳම වැඩේ..:)
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේ ශුවර්ද ඉන්නෙක් කියලා..ක්‍රේසි බඩ්ඩ කියල තියෙන බෙහෙත හරි ඉන්නෙක්නම්..එත් පරිස්සමෙන් තියපන්..පොඩි ටූත් පික් එකකින් වගේ..පට්ට සෑරයි ඕක..ඈහේ ගෑවුනොත් බඩු...උඹේ වයස කීයද,සුදු පාට වගේ එකක්නම් පොඩ්ඩක් කියපන්
     
    Last edited:

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    නැ මචං... තනියම මේ වැඩේට අත ගහන්නේ නැ මම.. මට දැන ගන්න ඕන මේ ලබ්බ පොඩි කාලෙම අයින් කරන්න පුලුවන්ද කියල
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    නැ මචං... තනියම මේ වැඩේට අත ගහන්නේ නැ මම.. මට දැන ගන්න ඕන මේ ලබ්බ පොඩි කාලෙම අයින් කරන්න පුලුවන්ද කියල

    ලබ්බ අයින් කරන්ඩ යන්ඩ එපා බන්..අනාගතෙට බලපානවා.. :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැ මචං... තනියම මේ වැඩේට අත ගහන්නේ නැ මම.. මට දැන ගන්න ඕන මේ ලබ්බ පොඩි කාලෙම අයින් කරන්න පුලුවන්ද කියල
    ලබ්බ පොඩි කාලෙදිම අයින් කලාම ලොකු වෙනකොට උඹට ලබ්බක් නැති වෙනවනේ බං..:(

    මම බෙනා;18819623 said:
    මේ ශුවර්ද ඉන්නෙක් කියලා..ක්‍රේසි බඩ්ඩ කියල තියෙන බෙහෙත හරි ඉන්නෙක්නම්..එත් පරිස්සමෙන් තියපන්..පොඩි ටූත් පික් එකකින් වගේ..පට්ට සෑරයි ඕක..ඈහේ ගෑවුනොත් බඩු...උඹේ වයස කීයද,සුදු පාට වගේ එකක්නම් පොඩ්ඩක් කියපන්
    ඔව් ඇහේ නිසා ගාන්න හොඳ නෑ..

    me behetha dan pharmacy wala nehe neda ?
    ෆාමසි වල තියෙනවා බං..

    Mageth athe agillaka thibuna oka gawa..patta sarai aha yata gana eka awadanam.man sathiyai gawe innata sorry
    11.gif