උදෑසනට_සුදුසු_බීම_වර්ග

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    පුලුවන්නම් මට ඔය ගැන කියල තියෙන article link එකක් දෙන්න.

    මම ඕක TV ප්‍රෝග්‍රෑම් එකක දැක්කේ ..!! මම ඒ ගැන ලිපියක් හොයල දෙන්නම් මචන් ..ගොඩක් දුරට නෙට් එකේ හොයාගන්න පුළුවන් වෙයි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම ඕක TV ප්‍රෝග්‍රෑම් එකක දැක්කේ ..!! මම ඒ ගැන ලිපියක් හොයල දෙන්නම් මචන් ..ගොඩක් දුරට නෙට් එකේ හොයාගන්න පුළුවන් වෙයි

    :cool::eek:
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මම ඕක TV ප්‍රෝග්‍රෑම් එකක දැක්කේ ..!! මම ඒ ගැන ලිපියක් හොයල දෙන්නම් මචන් ..ගොඩක් දුරට නෙට් එකේ හොයාගන්න පුළුවන් වෙයි
    :)
    11.gif
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    කිරි බොන එක නවත්තල ගොඩක් කල්, උදේට කට හෝදල හොඳ වතුර වීදුරුවක් බොනව.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    කිරි බොන එක නවත්තල ගොඩක් කල්, උදේට කට හෝදල හොඳ වතුර වීදුරුවක් බොනව.

    ඒ බන් කුල් වතුර බොන්න එපා කියල කිව්වෙ..

    එල එල ..!! කුල් වතුර උදේට බොන්න හොද නෑලු බන් ..!
    හදවතට එක බලපානවලු