උදෙන්ම ඇහැරෙනව

20_18

Member
Feb 27, 2018
1,297
45
0
උදෙන්ම ඇහැරෙනව

මට ගොඩක් වෙලාවට පාන්දර 3-4ට ඇහැරෙනව. ඊට වඩා ඔලුව තියාගෙන නිදා ගන්ඩ බෑ. ඒත් නිදිමත ගතිය තියෙනව..

මට රෑ 9 පහු වේගෙන යනකෙට නිදිමත දැනෙනව. ගොඩක්ම සාලෙ ටීවි බලන්ඩ ආවම. ඊයෙ රෑ 11 වෙනකං සාලෙ පුටුව උඩ නිදාගෙන තමා කාමරේ ඇඳට ආවෙ. මට ගෑනියෙක් නෑනෙ. කොට්ටයක් තුරුලු කරං නිදා ගන්නව.

දවල්ටත් පැය 2ක් විතර අනිව නිදා ගන්නව
 
D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මට ගොඩක් වෙලාවට පාන්දර 3-4ට ඇහැරෙනව. ඊට වඩා ඔලුව තියාගෙන නිදා ගන්ඩ බෑ. ඒත් නිදිමත ගතිය තියෙනව..

    මට රෑ 9 පහු වේගෙන යනකෙට නිදිමත දැනෙනව. ගොඩක්ම සාලෙ ටීවි බලන්ඩ ආවම. ඊයෙ රෑ 11 වෙනකං සාලෙ පුටුව උඩ නිදාගෙන තමා කාමරේ ඇඳට ආවෙ. මට ගෑනියෙක් නෑනෙ. කොට්ටයක් තුරුලු කරං නිදා ගන්නව.

    දවල්ටත් පැය 2ක් විතර අනිව නිදා ගන්නව

    Anuradara account ekata moko une?

    :rofl::rofl:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    dawasen bagayak nidi ne ban.ithin ahanna deyak da

    වෙන මොනා කරන්ඩද මම :(

    කොහොමත් දවල්ට පැයක් හරි නිදාගත්ත ඔලුවෙ අවුල් ගතිය ටිකක් අඩු වෙනව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,164
    67,501
    113

    වෙන මොනා කරන්ඩද මම :(

    කොහොමත් දවල්ට පැයක් හරි නිදාගත්ත ඔලුවෙ අවුල් ගතිය ටිකක් අඩු වෙනව

    gym ekakata yaman mukuth karanne nattan
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උඔ ඔය නිකන් ඉන්න වෙලාවට වත් රස්සාවක් එහෙම කරන්නේ නැද්ද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට පාන්දර 3ට 4ට ඇහැරෙනව. මට මේ නිවාඩු දවස් ටිකේ රෑට නින්ද යන්නෙ 3 ට 4 ට :sorry: ඊට පස්සෙ 12ට විතර ඇහැරෙනව උදේටයි දවල්ටයි එක වේලක් කාල රෑට කනව :sorry:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    උඹට පාන්දර 3ට 4ට ඇහැරෙනව. මට මේ නිවාඩු දවස් ටිකේ රෑට නින්ද යන්නෙ 3 ට 4 ට :sorry: ඊට පස්සෙ 12ට විතර ඇහැරෙනව උදේටයි දවල්ටයි එක වේලක් කාල රෑට කනව :sorry:

    මට රෑ 9 වෙනකොට සාලෙට ඇවිල්ල ටීවි බලං ඉන්නකොට නිදා වැටෙනව
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    උඔ ඔය නිකන් ඉන්න වෙලාවට වත් රස්සාවක් එහෙම කරන්නේ නැද්ද

    රස්සාවක් කරගන්ඩ බෑ බං.. මොකක්හරි කරන්ඩ පුලුවන්කමක් තිබුණනං කසාදයක් කරගන්ඩ තිබුණ..
    එතකොට උඹලට මෙහෙම පව් දෙන එකකුත් නෑ ;)