උදේට උදේට උදේට උදේට
මොනවා කලත් උදේට නැගිටින්න බැහැ.
මම රෑ ටීවී බලන්නේ කම්පියුටරෙ ෆෝන් එකවත් ඔබන්නේ නෑ.ෆෑන් එක දාගෙන නිදාගන්නෙත් නෑ.ෆෑන් එක දවල්ට දාන්නෙත් හදිසියෙන්.ඒ දේවල් කලා ම වැඩිපුර නින්ද යනවා කියලා දන්න නිසා.ෆ්‍රයිඩ් රයිස් කොත්තු කන්නෙත් නෑ.
මම රෑට නිදියන්නේ 12 ට මට නැෆිටින්න ඕන 5ට.කවදාවත් නගිටින්න බෑනෙ.ටික ටික වෙලාව ඇජස්ට් කරන් එන්න ඕන කියලා හිතිලා 6.30 ඉඩන් ට්‍රය් කලා.බෑ මචන්ලා මම කරන්නෙම එලම් එක ඔෆ් කරා ආයෙත් ඇදට ආවා.විවිදාකාර එලාම් ටෙස්ට් කරා වැඩක් නෑ.එලම් එක කාමරේ කොනේම තිබ්බා.එලම් 10ක් විතර තිබ්බ.ඊට පස්සෙ උන වඩේ මම දුවලා ගිහින් එලාම් සෙරම ඩිලිට් කරලා ආයෙත් ඇදට වැටීම තමා.යාලුවෙක්ට කෝල් කරන්න කිව්වා.ඌ කෝල් කරාම හරි හරි බන් නැගිට්ට කියලා ආයෙත් ඇදේම තමයි.උදේට මම කිසිම සිහියකින් නෙවෙයි ඉන්නේ.සිහිය ලැබෙන දෙයක් උනොත් නම් නැගිටිනවා.ඒ කිව්වේ උදේ පාන්දර රෝන්ග් නම්බෙර් එකකින් කෝල් එකක් ආවොත්, මොකක් හරි කුඩු පට්ටම් වෙනවා අහුනොහ්..මචන්ලා විහිලුවට ගන්න එපා.කාටත් ඔය ප්‍රශ්නේ ඇති.මොකද්ද කියපල්ල කරන්න ඕන මෙකට?? අනිත් උන් බම්ප් දාපල්ලා

යකඩ එහෙම අඩුවුනාමත් ඔහොම වෙනවලු