උදේට උදේට උදේට උදේට

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උදේට උදේට උදේට උදේට

    මොනවා කලත් උදේට නැගිටින්න බැහැ.
    මම රෑ ටීවී බලන්නේ කම්පියුටරෙ ෆෝන් එකවත් ඔබන්නේ නෑ.ෆෑන් එක දාගෙන නිදාගන්නෙත් නෑ.ෆෑන් එක දවල්ට දාන්නෙත් හදිසියෙන්.ඒ දේවල් කලා ම වැඩිපුර නින්ද යනවා කියලා දන්න නිසා.ෆ්‍රයිඩ් රයිස් කොත්තු කන්නෙත් නෑ.
    මම රෑට නිදියන්නේ 12 ට මට නැෆිටින්න ඕන 5ට.කවදාවත් නගිටින්න බෑනෙ.ටික ටික වෙලාව ඇජස්ට් කරන් එන්න ඕන කියලා හිතිලා 6.30 ඉඩන් ට්‍රය් කලා.බෑ මචන්ලා මම කරන්නෙම එලම් එක ඔෆ් කරා ආයෙත් ඇදට ආවා.විවිදාකාර එලාම් ටෙස්ට් කරා වැඩක් නෑ.එලම් එක කාමරේ කොනේම තිබ්බා.එලම් 10ක් විතර තිබ්බ.ඊට පස්සෙ උන වඩේ මම දුවලා ගිහින් එලාම් සෙරම ඩිලිට් කරලා ආයෙත් ඇදට වැටීම තමා.යාලුවෙක්ට කෝල් කරන්න කිව්වා.ඌ කෝල් කරාම හරි හරි බන් නැගිට්ට කියලා ආයෙත් ඇදේම තමයි.උදේට මම කිසිම සිහියකින් නෙවෙයි ඉන්නේ.සිහිය ලැබෙන දෙයක් උනොත් නම් නැගිටිනවා.ඒ කිව්වේ උදේ පාන්දර රෝන්ග් නම්බෙර් එකකින් කෝල් එකක් ආවොත්, මොකක් හරි කුඩු පට්ටම් වෙනවා අහුනොහ්..මචන්ලා විහිලුවට ගන්න එපා.කාටත් ඔය ප්‍රශ්නේ ඇති.මොකද්ද කියපල්ල කරන්න ඕන මෙකට?? අනිත් උන් බම්ප් දාපල්ලා
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    උබට නැගිටින්න ඕන කමක් නෑ. ඒකයි වැඩේ. උබේ හිත රෙඩී නෑ ඒ වෙලාවට නැගිටින්න.
    උබට ට්‍රිප් එකක් වගෙ කැමැත්තෙන් කරන දේකට එලාම් එක තිබ්බත් ඇහැරෙන්නෙ නැද්ද..?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕක සාමාන්‍ය දෙයක් බං.. උඹ අසාමාන්‍ය විදිහට හිතනවා ඒ ගැන.. ඒකයි ඔච්චරම අවුල්. අපිටත් උදේට නැගිට්ටාම ආයේ නිදා ගන්නම හිතෙන වෙලාවල් තියෙනවා.. :yes:
    උඹට උදේ නැගිටලා කරන්න දෙයක් නැද්ද.. රස්සාවකට එහෙම යන්නේ නැද්ද.. අපිටනම් සාමාන්‍යෙන් උදේට ඔහොම නිදා ගත්තොත්, අල වෙන වැඩ කන්දරාවත් එක්ක නිදාගෙන තේරුමක් නැති සීන් එකක් තියෙන්නේ..:sorry:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    උබට නැගිටින්න ඕන කමක් නෑ. ඒකයි වැඩේ. උබේ හිත රෙඩී නෑ ඒ වෙලාවට නැගිටින්න.
    උබට ට්‍රිප් එකක් වගෙ කැමැත්තෙන් කරන දේකට එලාම් එක තිබ්බත් ඇහැරෙන්නෙ නැද්ද..?

    අද විබාගයක් තිබ්බා 4:50 5:00 5:10 alarm තිබ්බට ඇහැරුනේ 5:20ට alarm එක snooze වෙලා. එත් ට්‍රිප් එකක් යන දවසට රෑ 2ta නිදා ගත්තත් පාන්දර alarm එක වදින්න කලින් ඇහැරෙනවා. හිත තමා බන් කෝකටත්
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    a/l 3rd eka karanawa ba.trip kathawa aththa.eth ban clz kynne trip newi ne ban.asa ma kella Inna clz eka dawasata Nam nagitinna puluwan.ehema kiyala eki Yana Hama clz ekata ma ynna bane.eki bio mama maths
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    nisi wayasata sex hambune nathuwamath ohoma wenawa.
    baddak gapan :D

    ඔය කිව්වේ ඉතින්..:lol:
    ඊට පස්සේ ඒවා මතක් වෙලා උට කලින් @## නැගිට්ටාම ඌට වෙනදා වෙලාවටවත් ඇඳෙන් නැගිට ගන්න බැරි වෙනවා..:P
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    alarm app එකක් තියනවද කොහේදෝ alarm එක off වෙන්න ගානක් හදන්න ඕනේ නැත්තන් මොකේ හරි 4to එකක් ගහන්න ඕනේ ඔය වගේ ඒවා දෙන්න පුළුවන් .. 4n එක off කරන්නත් බෑ silence කරන්න මුකුත් කරන්න බෑ මන් හිතන්නේ අර දීල තියන වැඩේ කරන්නේ නැතුව
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    a/l 3rd eka karanawa ba.trip kathawa aththa.eth ban clz kynne trip newi ne ban.asa ma kella Inna clz eka dawasata Nam nagitinna puluwan.ehema kiyala eki Yana Hama clz ekata ma ynna bane.eki bio mama maths

    එකනේ යකෝ උබට 3rd එකත් කරන්න වෙලා තියෙනේ .. class එකට යන්න වත් උනන්දුවක් නැනේ :angry::angry:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    alarm app එකක් තියනවද කොහේදෝ alarm එක off වෙන්න ගානක් හදන්න ඕනේ නැත්තන් මොකේ හරි 4to එකක් ගහන්න ඕනේ ඔය වගේ ඒවා දෙන්න පුළුවන් .. 4n එක off කරන්නත් බෑ silence කරන්න මුකුත් කරන්න බෑ මන් හිතන්නේ අර දීල තියන වැඩේ කරන්නේ නැතුව

    plz plz machan ane eke Nam hoyala dipan.e type alarm witharayi mama test nokare.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky

    එකනේ යකෝ උබට 3rd එකත් කරන්න වෙලා තියෙනේ .. class එකට යන්න වත් උනන්දුවක් නැනේ :angry::angry:

    Na ban uwanduwak nathuwa newei udeta nagitinna Bari Una ma mam plan Kr ganipu Wada serama awul wenawa.hamadama ehemayi ban late Una dawasata.ekayi wenne
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    plz plz machan ane eke Nam hoyala dipan.e type alarm witharayi mama test nokare.

    නම මතක නෑ .. මම use කරන නෑ .. app store එකේ හොයල බලපන් ටිකක් .. යාලුවෙක් කිව්වා මතකයි ..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Ubata one Nam gahapan.ledak tibboth sada kal nida ganna puluwan

    ඔය කිව්වේ ඉතින්..:lol:
    ඊට පස්සේ ඒවා මතක් වෙලා උට කලින් @## නැගිට්ටාම ඌට වෙනදා වෙලාවටවත් ඇඳෙන් නැගිට ගන්න බැරි වෙනවා..:P

    mu thama podi ekekne.
    AL karanna kammali nam atharala dapan ban.
    oya magula hariyanne podi pirisakata witharai.
    uba kamathi area ekakin private course ekak karapan.
    aparade kale yana eka witarai wenne nattam :yes:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    kohomada search karanna ona? E qwe type karanne mokak kylada alarm Kyla gahapuwa ma ewage alarm awe Na ekakwath.mage 4n eka Microsoft 435
    නම මතක නෑ .. මම use කරන නෑ .. app store එකේ හොයල බලපන් ටිකක් .. යාලුවෙක් කිව්වා මතකයි ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට පෝශණ ඌණතාවයක්ද දන්නෑ :confused: යකඩ එහෙම අඩුවුනාමත් ඔහොම වෙනවලු :sorry: