උදේට කම්මැලි නැතුව ඇහැරෙන හැටි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    මොටරයක් එක්ක බොක්සින් ග්ලව් එකක් ආම් එක්කට සෙට් කරලා මුනට ඉහලින් රදවන්න .එලාම් වදිනකොට අර මෝටර් එක කැරකිලා එක දිගට මුනට පන්චස් එන විදියට උබ නැගිටිනවා
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,861
    13,719
    113
    🤍
    mama nidagddi 12 withara wenawa . alaram thiyan na

    hamadama ude 6t withr auto ahrenawa e ahrunama aye hitha hitha manoparawal gahnne ne kelinma nagitta bed eka bageta hadanawa . echchrai

    lesi bang bro umba nagitt gaman hitha hitha innepa .krl balapanko :yes:

    ඕනෑකම තියෙන්න ඕන. ඉස්සර මම programming ඉගෙන ගන්න කාලේ නිදාගන්නේ 12ට. නැගිටින්නේ 3.00 ට.
    පස්සේ depression ආවා. ඒක වෙනම කතාවක්
    kochchr kal giyad basic denaganna
    ------ Post added on Apr 24, 2023 at 10:16 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    ගොඩක් ෆෝන් වල එලාම් ඕෆ් කරන්න නිදිමතේ අතපතගාල එබුවට හරියන්නෙ නෑ...
    චූටි බට්න් එකක් තියෙන්නෙ ටච් කරන්න, එහෙම නැත්තං ස්ලයිඩ් කරන්න කෑල්ලක් තියෙනව... ඉතිං එලාම් එක ඕෆ් කරන්න හොඳටම නින්දෙන් ඇහැරිලා ෆෝන් එක බලලම ඕනෙ ඕෆ් කරන්න. නැත්තං ටිකකින් ආයෙ වදිනව.

    ඒ වගේ අමාරුවෙන් ඕෆ් කරන්න තියෙන එලාම් ඇප් ඇති හොයල බලන්න...
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ගොඩක් ෆෝන් වල එලාම් ඕෆ් කරන්න නිදිමතේ අතපතගාල එබුවට හරියන්නෙ නෑ...
    චූටි බට්න් එකක් තියෙන්නෙ ටච් කරන්න, එහෙම නැත්තං ස්ලයිඩ් කරන්න කෑල්ලක් තියෙනව... ඉතිං එලාම් එක ඕෆ් කරන්න හොඳටම නින්දෙන් ඇහැරිලා ෆෝන් එක බලලම ඕනෙ ඕෆ් කරන්න. නැත්තං ටිකකින් ආයෙ වදිනව.

    ඒ වගේ අමාරුවෙන් ඕෆ් කරන්න තියෙන එලාම් ඇප් ඇති හොයල බලන්න...
    පුරුදු වෙලා ඇස් දෙක පියාගෙනම අතපත ගාල ෆෝන් එක හොයාගෙන ස්ලයිඩ් කරල 🥲
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    එලාම් නැතුව ඇහරෙන්න නන් උදෙන්ම නැගිට්ට ගමන් කරන්න තියෙන ඉන්ටරෙස්ටින් වැඩක් දාගන්න. දාගෙන ඒක හිත හිතා නිදාගන්න. උබේ බොඩි එකේ නිදාගන්න ටයිම් එක පැය 6නන් ඊට පැය 6කට කලින් නිදාගන්න.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Phone eka room eken ayin karanna,
    12 ta kalin wath nida ganna.
    Nida ganna kalin hitha ganna, heta ude me welawata aherenna oni kiyala,(Important deyak widihata hithata ganna)
    Alarm ekak thiyanna.

    Alarm time ekata 5 minutes walata kalin oyata aherey.

    mata nam awulak nethuwa oya method eka weda karanawa.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    මගේ එලාම් එක. 🥰😌


    1682313155044.png



    @Stimulus mind :P :P
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොහොමද? Alarm තිබ්බත් ඒක ඕෆ් කරල ආපහු නිදාගන්නව.
    සෙම් අමාරු ඇති. ඇඟෙන් දාඩිය පිටවෙනව අඩු ඇති.