
kochchr kal giyad basic denagannaඕනෑකම තියෙන්න ඕන. ඉස්සර මම programming ඉගෙන ගන්න කාලේ නිදාගන්නේ 12ට. නැගිටින්නේ 3.00 ට.
පස්සේ depression ආවා. ඒක වෙනම කතාවක්
පුරුදු වෙලා ඇස් දෙක පියාගෙනම අතපත ගාල ෆෝන් එක හොයාගෙන ස්ලයිඩ් කරලගොඩක් ෆෝන් වල එලාම් ඕෆ් කරන්න නිදිමතේ අතපතගාල එබුවට හරියන්නෙ නෑ...
චූටි බට්න් එකක් තියෙන්නෙ ටච් කරන්න, එහෙම නැත්තං ස්ලයිඩ් කරන්න කෑල්ලක් තියෙනව... ඉතිං එලාම් එක ඕෆ් කරන්න හොඳටම නින්දෙන් ඇහැරිලා ෆෝන් එක බලලම ඕනෙ ඕෆ් කරන්න. නැත්තං ටිකකින් ආයෙ වදිනව.
ඒ වගේ අමාරුවෙන් ඕෆ් කරන්න තියෙන එලාම් ඇප් ඇති හොයල බලන්න...
ගිබි ෆෑන්ස්ලගෙ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඕවා.

ගිබි ෆෑන්ස්ලගෙ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඕවා.![]()
සෙම් අමාරු ඇති. ඇඟෙන් දාඩිය පිටවෙනව අඩු ඇති.කොහොමද? Alarm තිබ්බත් ඒක ඕෆ් කරල ආපහු නිදාගන්නව.
පීනසේ නං තියනව. දාඩිය නං දානව මේ දවස්වල හොදටසෙම් අමාරු ඇති. ඇඟෙන් දාඩිය පිටවෙනව අඩු ඇති.